drviers අවුල නිට්ටාවටම සුව කරමු
කට්ටිටටම ආයුබොවන් කියලා ප්‍රාර්ථනා කරන ගමන් ගොඩක් අයට වැදගත් වෙන ලිපියක් තමයි අද අරන් ආවේ. computer use කරන ගොඩක් අයට තියෙන අවුලක් තමයි machine එක format කරාම හරි අලුතින් OS එකක් ස්ථාපනය කරාම හරි machine එකට අදාල drivers නොමැති කම. අද වෙන කොට නම් drivers එච්චරම අවුලක් නෑ. ඒත් මීට අවුරුදු 7-8 කට කලින් desktop use කරපු යාලුවන්ට තිවුනු ලොකු අවුලක් තමයි drivers නොමැති කම. ඉස්සර අපි com එක format කරන්නත් බය drivers නැති වෙයි කියලා හිතලා. ඒත් අද වෙනකොට drivers අවුලට ගොඩක් විසදුම් ලැබිලා තියෙනවා. ඒත් ගොඩක් කට්ටිය දන්නේ නෑ computer drivers කියන්නේ මොකද්ද ඇයි drivers පරිගනකයට අවශ්‍ය කියලා.
computer drivers කියන්නේ පරිගනකයේ ක්‍රියාකාරිතවයට අත්‍යවශ්‍ය දෙයක්. computer එක සම්පුර්න වෙන්නේ Hardware සහ software වල එකතුවෙන් නේ. පරිගනකයේ තියෙන ප්‍රදානම software එක තමයි OS එක නැත්තම් මෙහෙයුම් පද්ධතිය. පරිගනකයේ තියෙන දෘඩාංග සහ මෙහෙයුම් පද්ධතිය අතර අන්තර් සබදතාව ගොඩනැගෙන්නේ drivers හරහා. ඒ වගේම පරිගනකයේ ක්‍රියාකාරිත්වයට මෙන්න මේ කියන drivers ඉතා වැදගත්. පරිගනකයට අවශ්‍ය කරන drivers හරියටම දාගන්න එක ගොඩක් දෙනෙක් මූන දෙන ගැටලුවක්.
ඔයාගේ පරිගනකයටත් හරියට drivers වැටිලද කියලා බලන්න මෙන්න මේ Path එක අනුගමනය කරන්න පුලුවන්.
my computer right click > Manage > Device Manager කියන එක click කරන්න. දැන් මෙතන පරිගනකයේ ඒ ඒ කොටස් වලට අවශ්‍ය කරන drivers බලා ගන්න පුලුවන්. පරිගනකයට අවශ්‍ය drivers හරියට ස්ථාපනය වෙලා නම් කොල පාටිනුත් හරියට drivers ස්ථාපනය වෙලා නැතිනම් කහ පාටිනුත් පෙන්නනවා. මෙතනින් drivers වලට අවශ්‍ය ගොඩක් වෙනස් කම් කරන්න පුලුවන්. ඒ අතර drivers update කිරීම drivers disable කිරීම drivers uninstall කිරීම වගේ ගොඩක් වෙනස් කම් කරන්න පුලුවන්. මෙතනින් machine එකේ තියෙන drivers search කරලා ලබා ගන්නත් internet එකෙන් අවශ්‍ය drivers බාගත කිරීමේ හැකියාවත් පවතිනවා.
පරිගනකයට අවශ්‍ය drivers නොමැතිකම නිසා පරිගනකයේ තිබෙන ගුණාත්මකබාවය ගොඩක් අඩු වෙනවා. drivers නැති නිසා sound / web cam / VGA / touchpad /internet / CD DVD වගේ ගොඩක් තැන් වල ප්‍රශ්ණ එන්න පුලුවන්. ඒ වගේම පරිගනකයේ පෙනුමටත් මේ drivers ගොඩක් බලපානවා. ඒ වගේම video බලනකොට Game ගහනකොටත් අවුල් එන්නේ drivers නිසා. ඒ සදහා බලපාන්නේ VGA drivers .
හරි මන් හිතනවා drivers ගැන මූලික දැනීම ලැබෙන්න ඇති කියලා. සාමාන්යෙන් computer එකක් use කරන කෙනෙකුටත් මේ මූලික දැනුම ගොඩක් වැදගත්. ගොඩක් අය machine format කරාට drivers දාගන්න හරියට දන්නේ නෑ. drivers අවුල් ගිහින් 7-8 පාර format කරපු අයත් අපිට හම්බ වෙලා තියෙනවා. ඒ උදවියටත් මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි. හරි කතා ඇති අපි දැන් බලමු කොහොමද drivers හරියට දාගන්නේ කියලා.
01. පරිගනකය මිලදී ගැනීමෙදි ලැබෙන drivers CD එක use කිරීම
Brand new computer එකක් මිලදී ගැනීමේදී බොහො විට drivers cd එකක් හම්බ වෙනවා. ඒකෙන් ඉතා සාර්ථකව පහසුවෙන් drivers දාගන්න පුලුවන්. දැන් කට්ටිය කියයි අපිට drivers CD එකක් හම්බවුනේ නෑ කියලා. ඒ අයත් හරියටම හරි යන විසදුම් මේ ලිපියෙන් දෙනවා.
02 . පරිගනකයට අදාල නිල වෙබ් අඩවියෙන් පරිගනකයට අවශ්‍ය drivers pack එක
No comments:
Post a Comment