අපගේ තාක්ෂණ
බ්ලොග් අඩවිය සමග එකතු වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම අපගේ බ්ලොග් අඩවියට සාදරයෙන්
පිලිගන්නවා. ඔන්න අදත් වටිනා ලිපියක් අරගෙන තමයි කතුරා ආවේ.
අද දෙන්න
යන්නේ windows පවුලේ product
active කරගන්න
පුලුවන් activater එකක්. නමින්ම
කියනවා නම් KMS එකේ අලුත්ම
එක. මේ activater එකේ තියෙන
විශේෂත්වය තමයි windows 10 වල සියලුම version
සහ office 2016 දක්වා සියලුම version
ජීවිත කාලෙටම active
කරගන්න පුලුවන් වීම.
අපේ blog එකෙන් මීට
කලින් tool kit එක දුන්න එකත්
මතක ඇති නේ.
හරි ඔන්න වැඩි
කතා ඕන නෑ. පහල ලින්ක් එකෙන් ගිහින් කෙලින්ම බාගන්න.
winrar password - kathura
හරි මෙන්න
මෙහෙමයි වැඩේ කරගන්නේ. මුලින්ම virus guard එක ටිකකට disable
කරගන්න. මොකද මේක crack
සහ illeagal නිසා virus ghuard එකෙන් block කරනවා. ඊට පස්සේ password එක දීලා winrar
file එක open කරගන්න. දැන් KMS
කියන එක double
click කරගන්න. ඊට පස්සේ active
කරන්න ඕන windows
ද office ද කියලා අහනවා.
අදාල
එක click කරලා active
දෙන්න. ටිකක් වෙලා
ගියාම complete කියලා වැටෙයි.
දැන් කරන්න තියෙන්නෙ restart පාරක් දාන එක.
දැන් බලන්න active වෙලා නේද.
එහෙනම් ඔන්න
අදට මම යනවා. තවත් අලුත් ලිපියකින් ආපහු හම්බවෙමු. රැදී සිටින්න සයිබර් අවකාශයේ
අලුත් දැනුම සොයායන Kathura Tech Zone සමග.
No comments:
Post a Comment