අපගේ තාක්ෂණ
බ්ලොග් අඩවිය සමග එකතු වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම අපගේ බ්ලොග් අඩවියට සාදරයෙන්
පිලිගන්නවා. ඔන්න අදත් වටිනා ලිපියක් අරගෙන තමයි කතුරා ආවේ.
windows 7 කිව්වම
නොදන්න කෙනෙක් නෑ නේ. microsoft සමාගම නිපදවපු OS
වලින් ගොඩක්ම ජනප්‍රිය
වුන OS එකක් තමයි windows
7. ඒ වගේම microsoft
වල windows වල Edition කිහිපයක්ම නිර්මාණය
කරන්න පටන් ගත්තෙත් windows 7 වලින්. මේ
වෙනකොට windows 7 වල edition
කිහිපයක්ම නිර්මාණය
කරලා තියෙනවා.
ඒ අතරින් windows
7 Ultimate කියන edition
එක තමයි ගොඩක් ජනප්‍රිය
සහ single user ලට වඩාත්ම
ගැලපෙන්නේ.
ඔන්න අද දෙන්න
යන්නේ windows 7 all in one ISO. මේක කෙලින්ම DVD එකකට burn කරගන්න පුලුවන්. ඒ වගේම direct link එකක් නිසා IDM වලින් ගේම්ක නැතුව බාගන්න
පුලුවන්. මේ තියෙන්නේ මේ ISO එකේ තියෙන Edition
ටික,
WINDOWS 7 BASIC
WINDOWS 7 HOME
WINDOWS 7 HOME PREMIUM x86 x64
WINDOWS 7 PROFESSIONAL x86 x64
WINDOWS 7 ULTIMATE x86 x64
ඒ වගේම pre
activate කරලා තියෙන
නිසා කිසිම අවුලක් නෑ, ඔන්න එහෙනම්
පහල ලින්ක් එකෙන් ගිහින් බාගන්න.
Zip file එක extract කරලා ISO එක DVD එකකට burn කරගන්න. link එක ටික දවසක් ගිහින් වැඩ නොකර ගියොත් කියන්න
rebuild කරන්නම්.
එහෙනම් ඔන්න
අදට මම යනවා. තවත් අලුත් ලිපියකින් ආපහු හම්බවෙමු. රැදී සිටින්න සයිබර් අවකාශයේ
අලුත් දැනුම සොයායන Kathura Tech Zone සමග.
meka bit 32 gala pennadda
ReplyDelete