අපේ බ්ලොග්
අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවන්ට ඔන්න තවත් සුපිරිම ලිපියක් අරගෙන තමයි මම
ආවේ. IP address එක කියන්නේ
හරියට අපේ ලිපිනය වගේ. ඒ කියන්නේ අපේ අන්තර්ජාලේ ලිපිනය. අපි භාවිතා කරන internet
connection එක අනුව මේ IP
එක වෙනස් වෙනවා. ඒ
කියන්නේ අපි භාවිතා කරන dongle එක,
router එක, එහෙම නැත්තම් wi-fi
connection එක අනුව මෙන්න
මේ IP ලිපිනය වෙනස්
වෙනවා. මේ ලිපිනය හරහා අපි internet එකේ කරන දේවල් මොනරටේද, මොන තැනින්ද, මොන browser එකකින්ද කියන එක ලේසියෙන් හොයා ගන්න
පුලුවන්.
ඉතින් අපේ
අතින් internet එකේදි මොකක්
හරි වැරද්දක් වුනොත් මේ IP ලිපිනය හරහා
අපි අල්ල ගන්න පුලුවන්. හැබැයි IP ලිපිනය වෙනස් කරගෙන වැරදි වැඩ කරන්න එපා කියලා හැමොගෙන්ම
ඉල්ලනවා. මොක්ද අපි දන්න දේ හොදකට මිසක් කවදාවත් නරකට භාවිතා කරන්න එපා. හිත හොද
නම් වරදින්නෙත් නෑ. :) . අනිත් එක තමයි IP ලිපිනය හරහා අදාල රටේ block කරපු සහ block කරපු සියලුම website
වලට බලෙන් රින්ගන්න
පුලුවන්. ඒකට IP hide වගේ software
තියෙනවා.
අපේ බ්ලොග්
එකෙන් අපි IP hide software එක activater
එකත් එක්ක දුන්න මතක
ඇති නේ. හරි මෙන්න මෙහෙමයි online ම IP address එක වෙනස් කරගන්නේ. මේකෙදි IP address එක වෙනස් කරන්න
විශේෂයෙන්ම හදපු වෙබ් සයිට් තියෙනවා. මේ වෙබ් සයිට් හරහා internet එකට පිවිසෙන විට අපේ IP address එක auto chanage වෙනවා. මම මෙතනදී වෙබ් සයිට් කිහිපයක්
ලබාදෙනවා.
01. proxy.org මේ web site එකෙන් ලොග් වෙන විට IP
address එක change
වෙනවා.
සයිට් එකට යන්න
පහල ලින්ක් එක click කරන්න.
02. proxify.com මේ web
site එකෙන් ලොග් වෙන විටත් IP
address එක change
වෙනවා.
සයිට් එකට යන්න
පහල ලින්ක් එක click කරන්න.
03.XRoxy.com මේ web
site එකෙන් ලොග් වෙන විටත් IP
address එක change
වෙනවා.
සයිට් එකට යන්න
පහල ලින්ක් එක click කරන්න.
04. Proxysite.com මේ web
site එකෙන් ලොග් වෙන විටත් IP
address එක change
වෙනවා.
සයිට් එකට යන්න
පහල ලින්ක් එක click කරන්න.
05.ZfreeZ.com මේ web
site එකෙන් ලොග් වෙන විටත් IP
address එක change
වෙනවා.
සයිට් එකට යන්න
පහල ලින්ක් එක click කරන්න.
06. AnonyMouse.org මේ web
site එකෙන් ලොග් වෙන විටත් IP
address එක change
වෙනවා.
සයිට් එකට යන්න
පහල ලින්ක් එක click කරන්න.
07. DontFilter.us මේ web
site එකෙන් ලොග් වෙන විටත් IP
address එක change
වෙනවා.
සයිට් එකට යන්න
පහල ලින්ක් එක click කරන්න.
ඔන්න IP
address වෙනස් කරන
වෙබ් සයිට් 7ක්ම
ලබාදුන්නා. තව තියෙනවා. මේ ටික ඉතින් වැඩිත් එක්ක කියලා මම හිතනවා. කරන්න තියෙන්නේ
මේ web site හරහා internet
ලොග් වෙන එක. කෙටියෙන්
කිව්වොත් මේ site ඔයාගේ browser
එක විදියට භාවිතා කරන
එක. මුලින් කිව්වා වගේ මේ දේවල් කවදාවත් වැරදි දෙවල් වලට භාවිතා කරන්න එපා. එහෙනම්
ඔන්න මම යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. එකතු වෙලා ඉන්න සයිබර් අවකාශයේ අලුත්
දැනුම සොයායන
.....................................................Kathura
Tech Zone..................................................................... සමග.
No comments:
Post a Comment