ඔයාල 2D සහ 3D තාක්ෂණ ගැන දන්නවා ඇති කියලා හිතනවා. හරි සරලවම කිව්වොත් 2D කියන්නේ මානයක් දෙකක් පමණක් තිබෙන දෙයක්. සාමන්‍යයෙන් අපිට T.V , computer වලින් පේන්නෙ 2D මානයන් විතරයි. ඒ කියන්නේ උස සහ පළල විතරයි. ඒත් අද වෙන කොට 3D තාක්ෂණය සහිත චිත්‍රපට ඇවිල්ලා තියෙනවා.
මේ අතරින් 3D තාක්ෂණය කියන්නේ මානයන් 3ක් සහිත දෙයකට. ඒ කියන්නේ උස සහ පළල ට අමතර ගැඹුර යන මානයත් 3D වලට අයත් වෙනවා.
සාමන්‍යෙන් ඔබ භාවිතා කරන desktop හෝ laptop පරිගනක වල තිරය එහෙම නැත්තම් අපි ඔක්කොම දන්න desktop එක දිස් වන්නේ 2D තිරයක් ලෙස. ඒත් ඔන්න අද මම මේ දෙන්න යන software එකෙන් 2D තිරය 3D යක් වගේ කරගන්න පුලුවන්.
අවශ්‍ය වෙලාවට BumpTop Pro software එක click කරල desktop එක 3D කරගන්න. අනවශ්‍ය වෙලාවට system tray එකෙන් exit වෙන්න. එහෙනම් පහල ලින්ක් එකෙන් කෙලින්ම ගිහින් බාගන්න.
winrar password : kathura
වැඩේ සුපිරි නම් යන ගමන් comment එකකුත් කොටාගෙනම යන්න. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයා යන kathura tech zone සමග.
--- Kathuratechzone >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
--- Kathuratechzone >>>>> Download LINK
>>>>> Download Now
--- Kathuratechzone >>>>> Download Full
>>>>> Download LINK