ඔන්න අද කියලා
දෙන්න යන්නේ තවත් අමුතු විදියේ tricks එකක්. password දාල folder ලොක් කරන විදිය ගොඩක් අය දන්නවා නේ. මම මේ
බ්ලොග් එකෙනුත් my lock box කියන locker
එක දුන්න කියලා
කට්ටියට මතක ඇති නේ.
ඔන්න අද දෙන්න
යන්නේ කිසිම අමතර software එකක් භාවිතා
නොකර password දාලා folder
එකක් lock කරන විදියක්. මේකට වෙන
කිසිම අමතර software එකක් ඕන
කරන්නේ නෑ. මේ වගේ දෙයක් ඕන කරන්නේ අපි යාලුවෙක්ගේ හරි පොදුවේ පාවිච්චි කරන හරි
පරිගණකයදි වගේ තමයි. මොකද admin password එකක් තියෙද්දි software install කරන්න
"හැමෝටම" බැරි නිසා. :P :P ගොඩක් අය කරන්නෙ ඉතින් සාමාන්‍ය විදියට ෆයිල් hidden
කරන එකනේ. එක ඉතින්
ගොඩක්ම යල්පැන ගිහිපු ක්‍රමයක්නේ.
හරි මෙන්න
මෙහෙමයි කරන්න තියෙන්නේ. මේකට ඕන අපි කවුරුත් දන්න note pad එක විතරයි. ගොඩක් අය
දන්නවා වුනාට ගොඩක් අය නොදන්න පරීගණකයේ තියෙන වැදගත් application එකක් තමයි notepad
එක. මුලින්ම මේ noteoad
එක open කරගන්න. අපේ blog
එකේ text copy කරන්න බැරි නිසා ඔන්න මම type කරපු notepad ෆයිල් එකක් download
කරන්න දෙනවා
මේ තියෙන්නේ code
එක.
@ECHO OFF
title Folder Locker
if EXIST "Control
Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control
Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control
Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==kathura goto FAIL
attrib -h -s "Control
Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control
Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End
හරි මෙන්න මේ code ටික type කරගෙන හරි නැත්තම් download කරගන්න. ලේසිම වැඩේ download
කරගන්න එක. හරි දැන්
ඔය code ටිකෙ kathura
කියලා තියෙනවා නේද.
අන්න එක ඔයාලට කැමති විදියට වෙනස් කරගන්න. මොක්ද ඒක තමයි password එක. වෙනස් නොකරොත්
ඔයාගේ password එකත් kathura.
දැන් file >
save as යන්න. දැන් text
file කියන එක all
file දීලා ෆයිල් නේම් කියන
එකට ඔයා කැමති නමක් දෙන්න. හැබැයි ඒ නමේ අන්තිම .bat කියලා තියෙන්න ඕන.
මෙන්න මේ වගේ kathura.bat
දැන් කැමති තැනක save
කරගන්න. දැන් bat
එක double
click කරන්න. දැන් එතන locker
කියලා ෆයිල් එකක්
හැදුනා නේද. දැන් අන්න ඒ ෆයිල් එකට අපිට lock කරන්න ඕන file ටික ඇදලා දාන්න. දැන් ආපහු අර bat ෆයිල් එක double
click කරන්න. දැන් cmd
එකෙන් messag එකක් එනවා. එකට y
කියලා ගහලා enter
ගහන්න. දැන් අපේ ෆයිල්
එක පේන්නේ නැති වෙලා ගියා නේද?. හරි මෙන්න
මෙහෙමයි අපහු ගන්නේ. අර bat එක උඩ ආපහු double
click කරන්න. දැන් password
එක ඉල්ලයි. ඔයා දුන්න password
එක දීල enter කරන්න. වැඩෙ ගොඩ නේද.
හරි ඔන්න මම
යනවා. අවුලක් වුනොත් comment එකක් දාන්න.
......................................kathura tech
zone..................................