blogger widgets

Sunday, May 24, 2015

Player අතර තවත් සුපිරිම player එකක් Daum pot player

ගොඩක් කාලයකට පස්සෙ ඔන්න blog එකට ලිපියක් දැම්මේ. මාස 3ක් තිස්සෙ වැඩ ගොඩකට හිරවෙලා හිටපු නිසාත්, ජීවිතේට වෙච්ච අලුත් වෙනස්කම් කීපයක් නිසාත් අලුත් ලිපියක් දාන්න බැරි උනා. ඒ ගැන බ්ලොග් අඩවියේ දහස් ගණනක් වන ප්‍රේක්ෂකයන් ගෙන් මම සමාව ඉල්ලනවා. ඉස්සරහට පලකරන්න තවත් අලුත් ලිපි ගණනාවක් සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා දිගටම අපේ බ්ලොග් එක සමග එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. 

හරි ඔන්න එහෙනම් අද මාතෘකාවට බහිමු. මේ වෙන කොට Full HD films, videos බලන්න ගොඩක් අය එක එක විදියේ players use කරනවා නේ,. ඒ අතරින් ගොඩක් අය KMplayer එක තමයි use කරන්නේ. ඔන්න අද ගෙනාවා features ගොඩක් තියෙන අලුත්ම player එකක්. හැමොම එකම player එකක් use කරන කොට ටිකක් වෙනස් විදියේ අලුත් player එකක් use කරන්න ගොඩක් අය කැමතියි නේ. 

ඒ වගේම තමයි මේ player එකේ පට්ටම interface එකක් තියෙන්නේ. එහෙනම් use කරලම වෙනස බලන්න.
හැබැයි 32bit සහ 64bit වලට අදාල version එක තමයි install කරන්න ඕන.බය වෙන්න එපා 32bit සහ 64bit version දෙකම දීල තියෙනවා. අදාල version එක download කරලා install කරගන්න.

32bit එක මෙතනින්,


64bit එක මෙතනින්,

winrar password -: kathura

එහෙනම් ඔන්න මම කැපුනා. ඔයාලගේ අදහසුත් එකතු කරගෙනම යන්න, රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන Kathura Tech Zone සමග. 
Tricks and Tips