blogger widgets

Wednesday, January 28, 2015

ලෝකය වෙනස් කල තාක්ෂණික ලොව පුරෝගාමීන් - ස්ටීව් ජොබ්ස්


campus එකේ අපේ Media Unite එකේ Notice Board එකට මම දාපු ලිපියක් බ්ලොග් එකට දාන්න හිතුනා. හැමදාම දෙන විදියේ ලිපි වලින් වෙනස් ලිපියක් තමයි ඔන්න අද දෙන්න යන්නේ. කියවලම බලන්නකෝ

අසීමිත උත්සාහය හා කැපකිරීම නිසා ලෝකය ජයගත් විශිෂ්ඨ ප්‍රාඥණයකු ලෙස ස්ටීව් ජොබ්ස් සලකයි. සමහර විට ඔබ නම ඇසූ විට ස්ටීව් ජොබ්ස් යනු කවුදැයි ඔබ නොහදනුනවා විය හැකිය. ඒත් වර්තමානයේ ඔබ අප භාවිතා කරන තොරතුරු තාක්ෂණය මේ තරම් දියුණු වීමට සුවිශේෂි දායකත්වයක් සැපයූ පුද්ගලයෙකි. ස්ටීව් ජොබ්ස් නැමැති නම ඇසූ පමණින් අපට මතක් වන්නේ ඇපල් සමාගමයි. ඇපල් සමාගම නිර්මාණය කිරීමේ පුරෝගාමියා වන්නේ අද ලිපියේ ප්‍රධාන මාතෘකාව වන ස්ටීව් ජොබ්ස් ය. ලෝකයේ හොදම ජංගම දුරකතන හා පරිගනක කුමක්ද යන්න බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවකි. නමුත් ලෝකයේ තොරතුරු තාක්ෂණ සංස්කෘතිය තුල ඇපල් සමාගමට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. මේ නිසා අදටත් ඇපල් ජංගම දුරකතනය හා පරිගනකය සදහා ලෝකයේ ඉහලම පිලිගැනීමක් හිමි වී තිබෙයි. මීට අමතරව i pod , i tunes ලෝකයට හදුන්වා දුන්නේ ඇපල් සමාගමයි. ලෝකය තුල තාක්ෂණික පෙරලියක් සිදුකල ස්ටීව් ජොබ්ස් ගේ උපත් සිදු වන්නේ 1955 පෙබරවාරි 24 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆොර්නියා ප්‍රාන්තය යේය. ස්ටීව් ජොබ්ස් ගේ ඉපදුනු පවුල් පරිසරය සලකන විට සතුටු දායක මට්ටම නොවුනේ දෙමාපියන් වෙන්ව සිටීම නිසාවෙනි. ස්ටීව් ජොබ්ස් ද පාසල් අධ‍යාපනය තුල දක්ෂයකු වුවද න්‍යායන් මූලික අධ‍යාපන ක්‍රමය නිසා පාසල් අධ‍යාපනයට ඇකැමැති විය. 1992 දී Homested උසස් පාසලෙන් හා ඔරියන් හි පෝට්ලන්ඩ් පාසලෙන් අධයාපනය හැදෑරීය. කෙසේ වුවද විශ්ව විද්‍යාල අධයාපනයට ඇතුලත් වන ස්ටීව් ජොබ්ස් ගේ විශ්ව විද්‍යාල අධයාපනය මාස 6 කට සීමා විය. විශ්ව විද්‍යාල අධයාපනය හදාරන කාල සීමාව තුල ජොබ්ස් ගේ ජීවන රටාව ඉතා දුක්ඛිත විය. ඉගැනීමට තියා කෑමට පවා මුදල් නැති විය. එසේම විශ්ව විද්‍යාලය තුල න්‍යායන් පදනම් ඒකාකාරී දේශණ රටාව ස්ටීව් ජොබ්ස් ට ටික දිනකින් එපා විය. මේ නිසා මාස 6ක් වැනි කෙටි කාලයකින් විශ්ව  විද්‍යාල අධයාපනයට සමු දීමට ස්ටිව් ජොබ්ස් ට සිදු විය. 1972 දී සුප්‍රකට HP සමාගමේ වැඩ කරන කාලය තුල වොසැන්ක්ස් හා එක්ව ඇපල් 1 පරිගනකය නිර්මාණය කල අතර කෙටි කාලයකින් ඇපල් 2 පරිගනකය නිර්මාණය කල අතර එය ඩොලර් 300 කට මිල නියම වූ අතර 4kb රැම් ධාරිතාවයකින් යුක්ත විය. 1976 අප්‍රේල් මස පලමු වන දින ස්ටීව් ජොබ්ස්, ස්ටීව් වොසැන්ක්ස් හා රොලන්ඩ් වේන් හා එකතු වී ඇපල් සමාගම ආරම්භ කරන ලැබීය. ඒ දහසකුත් දුශ්කරතා මැදය. තමන් සතු වොක්ස්වෙගන් වෑන් රථය හා කැල්කි‍යුලෙටරය විකුනා ගත් ඩොලර් 1300 ක මුදලින් ස්ටීව් ජොබ්ස් ගේ නිවසේ ගරාජය තුල ඇපල් සමාගම ආර්ම්භ කෙරිණි. 1997 දි දැනට ඇපල් සමාගමේ ලාංඡනය ස්ටීව් ජොබ්ස් විසින් නිර්මාණය කරනු ලැබීය. එසේ ආරම්භ වන ඇපල් සමාගම ඇපල් පලතුරටත් වඩා ජනප්‍රිය වූ බවට නොරහසකි. එසේම බටහිර ලෝකයේ පිලිගත් කියමන තිබෙයි. ඒ "ස්ටීව් ජොබ්ස් හා ඇපල් යනු දෙකක් නොව එකක්" කියාය.

පෝමස් සගරාවට අනුව 2011 වර්ෂය වන විට ලොව 110 වෙනියට ධනවත්ම පුද්ගලයාද, ඇමරිකාවේ 34 වෙනියට ධනවත්ම පුද්ගලයාද වනුයේ ස්ටීව් ජොබ්ස් ය. 2010 ජූලි වන විට ඩොලර් බිලියන 8.3 ක ආදායමක් ඔහු සතු වූ අතර වාර්ෂික ආදායම ඩොලර් මිලියන 2 ඉකමවයි. මුල් කාලයේ අන්‍යාගමික යකු වූ ස්ටීව් ජොබ්ස් පසුව බුදු දහම වැලදගනු ලැබීය. කෙසේ වුවද 1986 දී පරිපාලන හේතු මත ජොබ්ස් නිර්මාණය කල ඇපල් සමාගමෙන් ඉවත් වීමට  ජොබ්ස් ට සිදු වූ අතර ඒ අනුව NeXT Step නම් ආයතනය ආර්ම්භ කල අතර  මෙම සමාගම නිර්මාණය කල පරිගනකයක් මගින් පලමු වෙබ් අඩවිය www.(World Wide Web) ආරම්භ කරනු ලැබීය. කෙසේ නමුදු ඇපල් සමාගමට නැවත වසර 12 කට පසුව පැමිනි ස්ටීව් ජොබ්ස් එහි ප්‍රධාන විධායක නිලදාරියා බවට පත් වු අතර පසුව ඇපල් සමාගම ඇමරිකාවේ වටිනාම ආයතනය බවට පත් විය. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 349ක් විය.

කෙසේ නමදු 2003 දී ස්ටීව් ජොබ්ස් ට අග්න්‍යාශයේ පිලිකාවක් තිබෙන බව හදුනා ගත් අතර මාස 5-6 කින් ස්ටීව් ජොබ්ස් මිය යනු ඇතයි වෛද්‍ය නිගමනය විය. නමුදු ලෝකය වෙනස් කල මෙම අද්විතීය පුද්ගලයා මරණයට අභියෝග කලේය. 2003 දි පිලිකාවෙන් පීඩා විදී ස්ටීව් ජොබ්ස් ස්ටැෆර්ඩ් සරසවියේ උපාධි ප්‍රධාන උත්සවයට ප්‍රධාන ආරාදිතයා  ලෙස පැමිණි උපාධියක් නොමැති ජොබ්ස් උපාධිදාරී ශිෂ්‍යන්ට කල කතාව ලෝකයේ විශාල අවධානයක් දිනා ගැනීමට සමත් විය. ස්ටීව් ජොබ්ස් එහිදී සිදු කල කතාව අන්තර්ජාලයෙන් උපුටා ඔබ වෙත ගෙන ඒමට කැමත්තෙමි. කෙසේ වුවද ලෝකය වෙනස් කල ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් නම් විශෂ්ඨ පුද්ගලයා 2011 ඔක්තොම්බර් 5 වන දින ලොවක් හඩවා මෙලොව හැර ගියේය.

අයින් කරන්න බැරි softwares බලෙන්ම අයින් කරලා දාන්න revo uninstaller portable

අපගේ තාක්ෂණ බ්ලොග් අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම ආයුබොවන් කියලා අපගේ බ්ලොග් අඩවියට පිලිගන්නවා.

ඔන්න අදත් ගොඩක් වැදගත් ලිපියක් අරගෙන තමයි කතුරා ආවේ.
සාමාන්‍යයෙන් පරිගනක භාවිතා කරන කොට එදිනෙදා ඇති වෙන අවුලකට විසදුමක් අරගෙන ඔන්න මම අද ආවේ.
computer use කරන අයට computer එකෙන් අයින් කරන්න බැරි software අනිවාර්යෙන් හම්බ වෙලා ඇති. ඒ කියන්නේ සාමාන්‍ය විදියට control panel එකෙන් අයින් කරන්නත් බැරි, system tray එකෙනුත් අයින් කරලත්, task manager අයින් කරලා අයින් කර බැරි කරදරකාරී software වලට. ගොඩක් වෙලාවට මේ අවුල එන්නේ ලොකු ලොකු software අයින් කරනකොට. ඒ වගේම  virus guard අයින් කරන්න හදද්දිත් මේ අවුල එනවා. මේ වෙලාවට සමහරු කරන්නේ c particion එකෙන් අදාල files delete කරන එක. ඒක නම් කොහොමටවත් සාර්ථක කරන්න නෑ. ඒ වගේම net එකෙන් නිකන්ම එන software ගොඩක් දුරට com එකෙන් අයින් කරන්න බෑ. ඒවා ඉතින් virus තමයි.
හරි ඔන්න අද දෙන්න යන්නේ මේ අවුලට විසදුමක්.
ඒ කියන්නේ uninstall කරන්න බැරි ඒව බලෙන්ම අයින් කරන්න මේකෙන් පුලුවන්. මීට අමතරව option ගනණාවක් තව තියෙනවා, ඒ වගේම අද දෙන්න යන්නේ portable සොෆ්ට්වෙයාර් එකක්. ඒ කියන්නේ මේක install කිරීමක් අවශ්‍ය නෑ. පෙන් එකේ උනත් තියාගෙන වැඩ කරන්න පුලුවන්,

හරි ඔන්න එහෙනම් පහලින් බාගන්න.

       
http://www.mediafire.com/download/oml2onee7tnxfx2/revouninstaller-Kathura+Tech+Zone.rar

                              winrar password - kathura

එහෙනම් අදට මම කැපුනා. ලිපිය හොද නම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත දැනුම සොයා යන kathura tech zone සමග.

DJ කරන්න කැමති අයට ජනප්‍රියම Vertual DJ pro එක crack එකත් එක්කම.

අපගේ තාක්ශණ අඩවියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම kathura tech zone බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. ඔන්න අද බ්ලොග් ලිපියෙන් ඔයාලට දෙන්න යන්න තවත් වටිනා software එකක්.

මේ වෙන කොට ගොඩක් දෙනෙක්ට DJ උණ හැදිල තියෙන්නේ. විශෙෂයෙන්ම තරුණ පිරිස අතර මේ උණ තදින්ම තියෙනවා. කාන්තා පාර්ශවය නම් ඉතින් මේකට වැඩිය කැමති නෑ. කොහොම උනත DJ කරනවා කියන්නේ සුපිරි වැඩක්. මටත් O/L කාලේ ඔයි ආශාව තිබුනා. ඒත් IT උණ ඊට වඩා තදින්ම තිවුන නිසා dj කිරිල්ල මග ඇරුනා.
කොහොම හරි මේ වෙන කොට face book එකේ පවා ගොඩක් අය තමන්ගේ නම අගට Dj කියලා එකතු කරගෙන. ඒ උණ තදින්ම වැලදුන අය.
හරි ඔන්න අද මම ගෙනාවේ උණ හැදිච්ච අයට , උණ හැදීගෙන එන අයට සුපිරි software එකක්. ලෝකේ dj කරන ගොඩක් අය භාවිතා කරන software එකක් තමයි Vertual DJ  කියන්නේ. මේකේ තියෙන ෆට්ට වැඩ ටික මේක use කරපු අයම තම ඉතින් දන්නේ.
ඒ වගේම අද දෙන්න යන්නේ Vertual DJ pro  සංස්කරණය. ඒ කියන්නේ ඉතින් තියෙන වැඩ ටික අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. වැඩේ කියන්නේ මේ software එක දෙන්නෙත් සල්ලි වලට. බය වෙන්න එපා අපි කවදද සල්ලි වලට software ගන්නේ. ගන්නවා නම් ඒ hardware විතරයි. ඒ කියන්නේ මේක දෙන්නෙත් සම්පූර්ණ crack එකත් එක්ක. ඔන්න දැන් ඉතින් අපේ Dj උණ තියෙන අයට උණ සනීප වෙනකම් Dj කරන්න තියෙන්නේ.

හරි සාමන්‍ය විදියට install කරලා crack කරන්න තියෙන්නෙ. crack කරන විදිය හැමදාම කියල දෙනවා නේ. ඒ නිසා ඒ විදියට crack කරගන්න. අවුලක් උනොත් comment එකක් දාන්න. එහෙනම් පහලින් කෙලින්ම බාගන්න.
           
                                        
http://www.mediafire.com/download/h47pd95ayby4zp0/Virtual+DJ+Pro+7.0.5+-Kathura+Tech+Zone.rar

                             winrar password - kathura

එහෙනම් අද ලිපියත් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ලිපිය හොද නම් comment එකක් දාන්න අමතක කරන්න එපා. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන kathura tech zone සමග.

Tuesday, January 27, 2015

කඩන්න බැරි rar පාස්වර්ඩ් කඩමු. rar password unlocker

මුලින්ම අපගේ තාක්ෂණ බ්ලොග් අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවෝ සියලු දෙනා අපගේ බ්ලොග් අඩවිය සදහා සාදරයෙන් පිලිගන්නවා. ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්ණයකට පිලිතුරක් අරගෙන තමයි ඔන්න මම අද ආවේ. 

rar පාස්වර්ඩ් කියන්නේ මොකද්ද කියලා ඔයාලා ඔක්කොම දන්නවා ඇති කියලා මම හිතනවා. rar ෆයිල් කියන්නේ winrar මෘදුකාංගය හරහා zip කරපු ෆයිල් ගොනුවකට. winrar කියන්නේ එදිනෙදා computer එක්ක වැඩ කරන කොට අත්‍යවශ්‍ය වෙන software එකක්. ඒ කියන්නේ ලොකු ලොකු ෆයිල් zip කරලා තියන්න crack , virus guard එකෙන් ආරක්ශා කර ගන්න, ෆයිල් password දාලා අරක්ෂා කරගන්න වගේ ගොඩක් වැඩ වලට winrar කියන්නේ අත්‍යවශ්‍ය software එකක්. ඉතින් සාමාන්‍යයෙන් පරිගනක සමග වැඩ කරන කොට winrar වලින් protect කරපු එහෙම නැත්තම් password දාපු rar ෆයිල් ඔයාලට හම්බවෙලා ඇති.
 
password දාපු rar  ෆයිල් අපිට ගොඩක් දුරට හම්බ වෙන්නෙ download කරපු ෆයිල් වලින්. password දාපු rar  ෆයිල් කඩන්න ඉස්සෙල්ල කතුරා පොඩි උපදෙසක් දෙන්නම්. password දාපු rar  ෆයිල් කඩන එක 100%ක් සාර්ථක නෑ. ඒ වගේම තරමක් වෙලා යන වැඩක්. මොකද මේ ඕන unlocker එකක් පාස්වර්ඩ් අයින් කරන්නේ calcuate කරලා. ඒ නිසා මගේ උපදෙස තමයි net එකෙන් password දාපු rar  ෆයිල් එකක් බානකොට අනිවාර්යෙන් පාස්වර්ඩ් එක මොක්ද්ද කියලා බලාගන්න. නැත්තම් බාගත්ත folder එක ඇතුලේ තියෙන read me කියන ෆයිල් එකේ පාස්වර්ඩ් එක අනිවා ඇති.

කොහොම හරි password දාපු rar  වල password එක හොයාගන්නම නැති වෙලාවට මම පාස්වර්ඩ් එක අයින් කරේ මේ software එකෙන්. 
ඔන්න අපේ site එකෙන් බාන ෆයිල් වල lock කඩන්න දගලන්න ඕන නෑ. kathura කියලා ගැහුවම ඕන ෆයිල් එකක් open වෙනවා. හරි එහෙනම් මේ software එක බාගන්න. active කරන්න දගලන්න දෙයක් නෑ. 



               winrar password : kathura


හරි ඔන්න අදට මම කැපුනා. ලිපිය වැදගත් උනා නම් comment එකක් දාගෙන යන්න. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන kathura tech zone සමග.

ඕනම PDF ෆයිල් එකක් කැමති format එකකට convert කරගන්න, PDF mate converter with cack

අපගේ තාක්ෂණ අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම අපගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. ගොඩක් අය මගෙන් අහපු දෙයකට උත්තරයක් තමයි මම අද අරගෙන ආවේ. 
ලිපියේ මාතෘකාව බැලුවම ඔයාලට පොඩි අදහසක් ඇති මොකක් ගැනද අද ලිපිය ලිය වෙන්නේ කියලා.
අද දෙන්න යන්නේ ඕනම PDF ෆයිල් එකක් format ගනනාවකට convert කරන්න පුලුවන් software එකක්. මේ software එකේ නම තමයි PDF mate pdf converter. වැඩේ කියන්නේ මේක අපිට ලැබෙන්නෙ trail එකක් විදියට. active කරගන්න නම් සල්ලි ඕන. හරි හරි අවුල් ගන්න එපා. අපි කවදද සල්ලි දිලා software ගත්තෙ, ගන්නවා නම් ගන්නෙ hardware විතරයි.

pdf කියන්නේ ෆයිල් save කරන එක format එකක්. ඒ කියන්නේ ෆයිල් name එක අගට .pdf කියලා තියෙනවා නම් ඒක අපිට pdf ෆයිල් එකක් විදියට අදුරගන්න පුලුවන්. වර්ථමානයේ ගොඩක් අය word ෆයිල් පවා pdf විදියට save කරන්න පුරුදු වෙලා තියෙනවා. ඇත්තටම pdf විදියට ෆයිල් save කරන එකේ ලොකු වාසියක් තියෙනවා. නමුත් pdf ෆයිල් විදියට save කරන එකෙත් ගොඩක් අවාසි තියෙනවා. ඒ අතර document එක edit කල නොහැකි වීම, කෙලින්ම වෙනත් format වලට convert කල නොහැකි වීම වගේ අවුල් ගොඩක් තියෙනවා. මෙන්න මේ අවුල් ඔක්කොටම විසදුමක් තමයි කතුරා අද අරගෙන ආවේ. 

අද දෙන්න යන software එකෙන් මෙන්න මේ format වලට convert කරගන්න පුලුවන්. EPUB , Text , image, HTML , SWF , PDF multi, DOC මීට අමතරව තව ගොඩක් option තියෙනවා. ඒවා ඉතින් බාගෙනම බලන්න. 
මෙහෙමයි කරන්න තියෙන්නේ, මුලින්ම සාමාන්‍ය විදියට install කරගන්න. ඊට පස්සෙ register කරන්න කියාවි. ඒක එහෙමම close කරලා දාන්න. දැන් crack කියන folder එක ඇතුලේ තියෙන .DLL ෆයිල් එක copy කරලා programme file වල මේ software එක තියෙන ෆයිල් එක ඇතුලට paste කරන්න. එච්චරයි. දැන් කිසි අවුලක් නැතුව හැමදාටම වැඩ. එහෙනම් පහලින් බාගන්න


                                winarar password : kathura

එහෙනම් මම කැපුන. ලිපිය වැදගත් උනා නම් comment එකක් දාන්න අමතක කරන්න එපා. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන kathura tech zone සමග.

ඔයාගේ පරිගනකේ desktop එකත් ලස්සන කරගන්න ලොව ජනප්‍රියම NeXuS dock එක.

අපගේ තාක්ශණ අඩවියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම kathura tech zone බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. ඔන්න අද බ්ලොග් ලිපියෙන් ඔයාලට දෙන්න යන්න තවත් වටිනා software එකක්.

computer පාවිච්චි කරන ඔක්කොම කැමතියි නේ තමන්ගේ computer එකේ desktop එක සාමන්‍ය විදියෙන් ටිකක් වෙනස් කරලා ලස්සන කරලා තියාගන්න. එකට ඉතින් එක එක ජාතියේ ගැජට් පාවිච්චි කරනවා. ඒත් සමහර විට ඔයාල පාවිච්චි කරන සමහර ගැජට් නිසා computer එක අනවශ්‍ය විදියට slow වෙනවා. අද මේ දෙන්න යන ගැජට් එකෙන් ඔයාගේ desktop එක අලුත් වෙනවට අමතරව වැඩ කිරීමේ පහසුව වැඩි වෙන්වා.
මොකද මේක dock එකක් නිසා short cut බොහොමයක් මේ තුල අඩංගු වෙනවා. අද දෙන්න යන මේ ගැජට් එකේ නම NeXuS. සමහර විට ඔයාලා අහලත් ඇති. මේ dock එකේ තියෙන විශේෂත්වය තමයි user අවශ්‍ය විදියට මේකේ ගොඩක් settings වෙනස් කල හැකි වීම.
එකට කරන්න තියෙන්නේ ඔයාලා මේ dock එක install කරාට පස්සේ system tray එකට එන icon එක උඩ right click කරලා preferences යන එක. මෙතනින් ඔයාලට මේ dock  එකේ ගොඩක් වෙනස් කම් කරගන්න පුලුවන්. 

හරි එහෙනම් කෙලිනම ගිහින් software එක බාගන්න. සාමාන්‍ය විදියට install කරන්න තියෙන්නේ. active කරන්න මුකුත් ඕන නෑ.




                 winrar password - kathura

එහෙනම් අද ලිපියත් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ලිපිය හොද නම් comment එකක් දාන්න අමතක කරන්න එපා. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන kathura tech zone සමග.

ඕනම Dongle එකක් ලේසියෙන්ම unlock කරගන්න DC - Unlocker

අපගේ තාක්ෂණ බ්ලොග් අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම ආයුබොවන් කියලා අපගේ බ්ලොග් අඩවියට පිලිගන්නවා. ඔන්න අදත් ගොඩක් වැදගත් ලිපියක් අරගෙන තමයි කතුරා ආවේ. computer භාවිතා කරන ගොඩක් යාලුවෝ internet භාවිතා කරනව මේ. ඉතින් internet භාවිතා කරන කරන්නේ ගොඩක් අය dongle භාවිතා කරලා. 

ඉතින් මේ dongle භාවිතා කරලා net යන අය සාමාන්‍යයෙන් මුහුණ දෙන අවුලක් තමයි තමන්ගේ dongle එකට හැම sim එකක් ම භාවිතා කල නොහැකි වීම. අපේ භාෂාවෙන් කියනවා නම් unlock කර ගැනීමට නොහැකි වීම. dongle වල lock කඩන්න ගිහිල්ලා අනාගත්ත අයත් මට ඕන තරම් හම්බ වෙලා තියෙනවා. ඒ ඉතින් නොදැනුවත් කම තමයි. හරියට දැනගෙන dongle එකක් unlock කරනවා නම් කිසි අවුලක් වෙන්නේ නෑ.
තවත් සමහර අය dongle unlock කරන්න කියලා communication වල අයියලට නිකන් සල්ලි පූජ කරනවා. ඔන්න අද මම මේ කියලා දෙන ක්‍රමෙන් කිසි අවුලක් නැතුව තමන්ටම තමන්ගේ dongle  එක unlock කරගන්න පුලුවන්. හැබැයි ඉතින් මුලින්ම කියන්න ඕන dongle unlock කරන එකේ වාසි වගේම අවාසිත් තියෙනවා, ප්‍රධාන වාසිය තමයි ඉතින් ඕනම sim එකක් භාවිතා කල හැකි වීම. අවාසිය තමයි dongle එකක් unlock කරාම company එකෙන් දෙන කිසිම warranty යක් තවදුරටත් dongle  එක සදහා ලබා නොදීම.
හරි කරන්න තියෙන්නේ ගොඩක් පොඩි දෙයක්. තවදුරත් නෙට් එකේ ඔයාගේ dongle එකේ unlock code හොය හොය දගලන්න ඕන නෑ. මේ software එකෙන්ම unlock code එක generate කරලා මේ software එකෙන්ම unlock කරගන්න පුලුවන්.
මේ software එකේ නම තමයි DC-unlocker. හරි සාමාන්‍ය විදියට install  කරල දීලා තියෙන crack එකෙන් crack කරගන්න.
නොතේරුන තැනක් තිබුනොත් comment එකකුත් දාන්න. අනිවාර්යෙන් ගැටලුවට පිලිතුරු දෙනවා. 




                 winrar password - kathura

එහෙනම් අදට මම කැපුනා. ලිපිය හොද නම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත දැනුම සොයා යන kathura tech zone සමග.

Sunday, January 18, 2015

අපේ computer එකේ උප්පැන්නේ ඉදලා ඔක්කොම විස්තර ටික එක පාරින් බලාගමු.

කතුරා Tech Zone අපගේ තාක්ෂණික බ්ලොග් අඩවිය එක්ක සම්බන්ධ වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම Kathura Tech Zone වෙත සාදරයෙන් පිලිගන්නවා. 
එක දිගට ලබා දීපු ලිපි මාලාව තුල ඔන්න තවත් අලුත් ලිපියක් අරගෙන තමයි මම ආවේ. මාතෘකාව දැක්ක ගමන් කට්ටිය බලනවා ඇති මේ මොක්ද්ද මේ කියන්නේ කියලා. තමන් භාවිතා කරන computer එක ගැන සම්පූර්ණ විස්තරයක් දැන ගෙන ඉන්න එක ඇත්තටම ගොඩක් වටිනවා. ඒත් ගොඩක් අය තමන්ගේ computer එක ගැන දන්නේ ගොඩක් පොඩි විස්තරයක් විතරයි. ඒ කියන්නේ ගොඩක් අය දන්නේ තමන්ගේ com එකේ තියෙන OS  එක, Ram ධාරිතාව, Hard Drive ධාරිතාව වගේ පොඩි පොඩි දෙවල් ටිකක් විතරයි.
ඒත් මේ වගේ මූලික දෙවල් වලත් සම්පූරණ විස්තරයක් දන්නේ නෑ. දැන් මේක කියවන කට්ටිය හිතනවා ඇති අපිට එච්චර විස්තරයක් මොකටද කියලා. තමන් use කරන com එක ගැන පැහදිලි විස්තරයක් තමන් දන්නවා නම් පරිගනකයේ එදිනෙදා ඇති වෙන ගොඩක් අවුල් වලට තමන්ටම විසදුමක් හොයාගන්න පුලුවන්. ඒ වගේම යාලුවෙක් තමන්ගේ com එක ගැන ඇහුවම දන්නේ නෑ කිව්වම පට්ට අවුල් නේ. ඒ නිසා අද මම මේ දෙන ලිපිය ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතනවා.
.computer භාවිතා කරන ගොඩක් අය තමන්ගේ PC එක ගැන තොරතුරු දැන ගන්නේ එක්කෝ my computer එක right click කරලා එන විස්තර වලින්. තවත් සමහර අය run එකේ dxdiag කියලා තව ටිකක් තොරතුරු හොයා ගන්නවා.
තවත් පිරිසක් Bios වලින් PC එකේ විස්තර ලබා ගන්නවා. ඒත් මේ හැම තැනකිනම අපිට ලබා ගන්න පුලුවන් වෙන්නේ ගොඩක් සීමා සහිත තොරතුරු ටිකක් විතරයි. ඒ කියන්නේ OS එක සහ දෘඩාංග කොටස් වල. අද දෙන්න යන මේ පොඩි software එකෙන් ඔයාගේ computer එක ගැන සම්පූර්ණ විස්තරයක් පෙන්නනවා.

ඒ කියන්නේ මෙන්න මේ කොටස් ගැන සම්පූර්ණ විස්තරයක් ලබා දෙනවා. Operating System, CPU , Ram , MotherBoard, Graphics, Hard Drive, Optical Drives, Sound

ඒ වගේම පරිගනකයේ දෘඩාංග කොටස් වල ඒ වෙලාවේ පවතින උෂ්ණතවය වගේ ගොඩක් දෙවල් මේකෙන් බලාගන්න පුලුවන්. ඒ වගේම අලුතින් හරි second hand හරි computer එකක් මිලදී ගන්න කොට මේ පොඩි software එක එක දාලා PC එක් ගැන සම්පූර්ණ විස්තරේ බලා ගන්න පුලුවන්. මේ software එකේ නම තමයි Speccy.
හරි ඔන්න පහල ලින්ක් එකට ගිහින් කෙලින්ම බාගන්න තියෙන්නේ. active කරන්න මුකුත් ඕන නෑ. 




                winrar password : kathura

යමින් ගමන් commnet එකකුත් දාගෙනම යන්න. එහෙනම් මම කැපුනා. රැදී සිටින්න සයිබර් අවකාශයේ නව දැනුම සොයා යන kathura tech zone සමග. 

2D වගේ තියෙන desktop එක 3D කරමුද. BumpTop Pro 2.1 + crack එකත් එක්කම.

අපගේ තාක්ෂණික බ්ලොග් එක සමග එකතු වෙලා ඉන්න යාලුවො ඔක්කොම kathura tech zone වෙත සාදරයෙන් පිලිගන්නවා. දිනෙන් දින දියුනු වන සයිබර් ලොකේ තවත් අලුත් item එකක් අරගෙන තමයි ඔන්න මම අද ආවේ. 

ඔයාල 2D සහ 3D තාක්ෂණ ගැන දන්නවා ඇති කියලා හිතනවා. හරි සරලවම කිව්වොත් 2D කියන්නේ මානයක් දෙකක් පමණක් තිබෙන දෙයක්. සාමන්‍යයෙන් අපිට T.V , computer වලින් පේන්නෙ 2D මානයන් විතරයි. ඒ කියන්නේ උස සහ පළල විතරයි. ඒත් අද වෙන කොට 3D තාක්ෂණය සහිත චිත්‍රපට ඇවිල්ලා තියෙනවා.
මේ අතරින් 3D  තාක්ෂණය කියන්නේ මානයන් 3ක් සහිත දෙයකට. ඒ කියන්නේ උස සහ පළල ට අමතර ගැඹුර යන මානයත් 3D  වලට අයත් වෙනවා.
සාමන්‍යෙන් ඔබ භාවිතා කරන desktop හෝ laptop පරිගනක වල තිරය එහෙම නැත්තම් අපි ඔක්කොම දන්න desktop එක දිස් වන්නේ 2D  තිරයක් ලෙස. ඒත් ඔන්න අද මම මේ දෙන්න යන software එකෙන් 2D තිරය 3D   යක් වගේ කරගන්න පුලුවන්.


හැමදාම දකින්න තියෙන desktop එක ටිකක් වෙනස් කරගන්නත් යාලුවෝ කැමති ඇති නේ. මේ software එකේ නම තමයි BumpTop Pro  .
ඒ වගේම මේ software එක full version භාවිතා කරන්න crack එකත් එක්කමයි දෙන්නේ. මෙන්න මෙහෙමයි කරගන්න තියෙන්නෙ, මුලින්ම BumpTop Pro කියන software එක install කරගන්න. install වුනාට පස්සේ register කරන්න කියාවි. ඒක එහෙම්ම close කරලා දාන්න. මතක ඇතුව system tray එකෙනුත් exit වෙන්න.
හරි ඊලගට crack කියන folder එකේ තියෙන crack එක copy කරලා programme file වල BumpTop Pro  කියන file එක ඇතුලට paste කරන්න. එන dialog box එකේ continue කියන එක දෙන්න. හරි දැන් වැඩේ ගොඩ.

අවශ්‍ය වෙලාවට BumpTop Pro  software  එක click කරල desktop එක 3D කරගන්න. අනවශ්‍ය වෙලාවට system tray එකෙන් exit වෙන්න. එහෙනම් පහල ලින්ක් එකෙන් කෙලින්ම ගිහින් බාගන්න.




                             winrar password : kathura



වැඩේ සුපිරි නම් යන ගමන් comment එකකුත් කොටාගෙනම යන්න. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයා යන kathura tech zone සමග.

Internet යනකොට එන කරදරකාරී ඇඩ් නැති කරන්න. Adguard 5.10.1164 අලුත්ම version එක. Pre activated කර ඇත.

අපගේ තාක්ෂණික බ්ලොග් අඩවිය සමග එකතු වී සිටින යාලුවෝ ඔක්කොම සාදරයෙන් බ්ලොග් අඩ්වියට පිලිගන්නවා. හැමදාමත් අලුත් වටිනා ලිපි ගේන අපගේ බ්ලොග් අඩවියෙන් ඔන්න තවත් වටිනා ලිපියක් ගේන්න තමයි කතුරා හදන්නේ.

සාමන්‍ය්යෙන් computer භාවිතා කරන අය internet යන එක සාමාන්‍ය‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා .මේ අතරින් වෘත්තීමය කටයුතු වලට, අධ‍ය්‍යාපන කටයුතු වලට වගේම විනොදාස්වාදය සදහා අන්තර්ජාලය භාවිතා කිරීම සිදු වෙනවා. 

ඉතින් මෙහෙම internet භාවිතා කරන ගොඩක් අයට තියෙන අවුලක් තමයි මොකක් හරි web පිටුවක් open කරගත්තම එක එක වෙළද දැන්වීම් දිස් වීම. අන්තර්ජාලය භාවිතා කරන හැමෝම අනිවර්යෙන් මේ අවුලට මූණ දීලා ඇති. ගොඩක් වෙලාවට මේ ads, pop-up ආකරයෙන් තමයි දිස් වන්නේ.
ඒ වගේම සමහර site වල ad වෙනුවට විවිද අසභ්‍ය දර්ශණ දිස්වීම සිදුවෙනවා. විශේෂයෙන්ම මෙම තත්වය Torrent Site වල දකින්න පුලුවන්.  ඇත්තටම  internet භාවිතා කරන අය ගොඩක් මූණ දෙන ලොකු අවුලක් තමයි මේක. මේ නිසා අනවශ්‍ය වෙලාවක් වැය වීම, අනවශ්‍ය data ප්‍රමාණයක් වැය වීම වගේම සමහර site භාවිතා කල නොහැකි තත්වයක් ඇති වෙනවා.
ඒ වගේම ගොඩක් වෙලාවට මේ pop-up  ads විදියට දිස් වෙන්නේ virus. ඒ ගැන සම්පූර්ණ විස්තරයක් මම පහු ගිය ලිපියක දීල ඇති. ඉතින් මේ වගේ pop-up  ad එකක් Internet Security නැති computer යකින් ගිහින් click කරා කියන්නේ සොරි තමයි.  

ඒ වගේම internt  භාවිතා කරන ගොඩක් අය දන්නේ නෑ මේ කරදර කාරී ads නවත්තන්න පුලුවන් කියලා. හරි ඔන්න අද ඉදලා internet  ads කරදරෙත් ඉවරයි. ඕනම site එකක කිසි අවුලක් නැතුව යන්න පුලුවන්. 

ඔන්න එහෙනම් වටේ යන්න දෙයක් නෑ කෙලින්ම ගිහින් බාගන්න තියෙන්නේ. 


                                winrar password : kathura

වැඩේ ගොඩ නම් comment එකකුත් දාගෙනම යන්න. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයා යන Kathura Tech Zone සමග.

call ගැනීමේ පහුසුකම් සහිත mobile partner අලුත්ම සංස්කරණය

අපගේ තාක්ෂණික අඩවිය එක්ක සම්බන්ධ වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම අපගේ තාක්ෂණ අඩවියට සාදරයෙන් පිලිගන්නවා. ඔන්න අදත් කතුරා ආවේ අලුත්ම post එකක් අරගෙන. 
mobile partner කිව්වම සාමාන්‍යෙන් නොදන්න කෙනෙක් නැති තරම්. ඔව් mobile partner කියන්නේ modem යක් සහ අන්තර්ජාල සබදතාවය ඇති කිරීමට නිර්මාණය කරල තියෙන ලෝකෙ ජනප්‍රියම මෘදුකාංගයක්.
විශෙෂයෙන්ම Huawei modem සදහා තමයි මෙන්න මේ mobile partner කියන මෘදුකාංගය නිර්මාණය කරල තියෙන්නේ. ඒ වගේම අද දෙන්න යන්නෙ mobile partner මෘදුකාංගයේ අලුත්ම සංස්කරණය. මේ සංස්කරණයයේ තියෙන සුවිශෙෂත්වය තමයි modem යක් හරහා calls ගැනීමේ පහසුකම ලබා දීම.
මීට කලින් ලබා දීපු සංස්කරණ වල message පහසුකම විතරයි දක්නට ලැබුනේ. ඒත් මෙම සංස්කරණයේ calls , messgae පහසුකම් වලට අමතරව MMS , phonebook, call log වගේ පහසුකම් ගොඩක් ලබා දීලා තියෙනවා. ඉතින් දැන් call,mms ගන්න phone එකක්ම තියෙන්න ඕන නෑ. ඕන කරන්නේ dongle එක විතරයි.

හරි එහෙනම් පහල ලින්ක් එකට ගිහින් කෙලින්ම software එක බාගන්න. 



                         winrar password : kathura

එහෙනම් මම කැපුනා. ලිපිය වැදගත් උනා නම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයා යන kathura tech zone සමග.
Tricks and Tips