blogger widgets

Wednesday, January 28, 2015

DJ කරන්න කැමති අයට ජනප්‍රියම Vertual DJ pro එක crack එකත් එක්කම.

අපගේ තාක්ශණ අඩවියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම kathura tech zone බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. ඔන්න අද බ්ලොග් ලිපියෙන් ඔයාලට දෙන්න යන්න තවත් වටිනා software එකක්.

මේ වෙන කොට ගොඩක් දෙනෙක්ට DJ උණ හැදිල තියෙන්නේ. විශෙෂයෙන්ම තරුණ පිරිස අතර මේ උණ තදින්ම තියෙනවා. කාන්තා පාර්ශවය නම් ඉතින් මේකට වැඩිය කැමති නෑ. කොහොම උනත DJ කරනවා කියන්නේ සුපිරි වැඩක්. මටත් O/L කාලේ ඔයි ආශාව තිබුනා. ඒත් IT උණ ඊට වඩා තදින්ම තිවුන නිසා dj කිරිල්ල මග ඇරුනා.
කොහොම හරි මේ වෙන කොට face book එකේ පවා ගොඩක් අය තමන්ගේ නම අගට Dj කියලා එකතු කරගෙන. ඒ උණ තදින්ම වැලදුන අය.
හරි ඔන්න අද මම ගෙනාවේ උණ හැදිච්ච අයට , උණ හැදීගෙන එන අයට සුපිරි software එකක්. ලෝකේ dj කරන ගොඩක් අය භාවිතා කරන software එකක් තමයි Vertual DJ  කියන්නේ. මේකේ තියෙන ෆට්ට වැඩ ටික මේක use කරපු අයම තම ඉතින් දන්නේ.
ඒ වගේම අද දෙන්න යන්නේ Vertual DJ pro  සංස්කරණය. ඒ කියන්නේ ඉතින් තියෙන වැඩ ටික අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. වැඩේ කියන්නේ මේ software එක දෙන්නෙත් සල්ලි වලට. බය වෙන්න එපා අපි කවදද සල්ලි වලට software ගන්නේ. ගන්නවා නම් ඒ hardware විතරයි. ඒ කියන්නේ මේක දෙන්නෙත් සම්පූර්ණ crack එකත් එක්ක. ඔන්න දැන් ඉතින් අපේ Dj උණ තියෙන අයට උණ සනීප වෙනකම් Dj කරන්න තියෙන්නේ.

හරි සාමන්‍ය විදියට install කරලා crack කරන්න තියෙන්නෙ. crack කරන විදිය හැමදාම කියල දෙනවා නේ. ඒ නිසා ඒ විදියට crack කරගන්න. අවුලක් උනොත් comment එකක් දාන්න. එහෙනම් පහලින් කෙලින්ම බාගන්න.
           
                                        
http://www.mediafire.com/download/h47pd95ayby4zp0/Virtual+DJ+Pro+7.0.5+-Kathura+Tech+Zone.rar

                             winrar password - kathura

එහෙනම් අද ලිපියත් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ලිපිය හොද නම් comment එකක් දාන්න අමතක කරන්න එපා. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන kathura tech zone සමග.

1 comment:

  1. Mt crack karana hati poddak kiya denawada. Eka mt theren ne.

    ReplyDelete

Tricks and Tips