blogger widgets

වර්ගීකරණය

Showing posts with label සොෆ්ට්වේයාර්. Show all posts
Showing posts with label සොෆ්ට්වේයාර්. Show all posts

Wednesday, October 14, 2015

microsoft product ඕනම එකක් active කරගන්න. microsoft tool kit අලුත්ම version එක අපෙන්. windows 10 සහ office 2016 activater සමගම.

අපගේ බ්ලොග් අඩවිය සමග එකතු වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම අපගේ බ්ලොග් එක සදහා සාදරයෙන් පිලිගන්නවා.
 ඔන්න අද දෙන්න යන්නේ තවත් සුපිරිම ලිපියක්. microsoft tool kit එක කියන්නෙ මොක්ද්ද කියලා ඔයාල දන්නවා නේ. මොක්දද මේ tool kit එක කලිනුත් අපි ඔයාලට දුන්න නේ. කෙටියෙන්ම කිව්වොත් microsoft tool kit එක කියන්නේ activater ගණනාවක් එකතු කරපු activater  එකක්.

ඒ වගේම මේ activater එකේ microsoft ගොඩක් products සදහා වෙන වෙනම activater තියෙනවා. ඒ වගේම අපිට serieal key වලින් අවශ්‍ය නම් ඒ විදිටත් , crack කන්න අවශ්‍ය නම් ඒ විදියට active කරගන්න පුලුවන්. ඒ වගේම සියලුම products වල ඒ ඒ සංස්කරණ සදහා වෙන වෙනම activater  තියෙනවා.

සමහරු අතර අතර තියෙන මතයක් තමයි microsoft tool kit එකෙන් active කරගන්න පුලුවන් දවස් 180 කට විතරයි කියලා. ඒක ඉතින් ඒ උදවියෙගේ තියෙන දැනුමේ ප්‍රමාණය. මොක්ද මේකේ KMS acivater එකත් සෙට් කරලා තියෙන නිසා ඕනම product එකක් ජීවිත කාලේටම active කරගන්න පුලුවන්. හරි ඔන්න එහෙනම් පහල ලින්ක් එකෙන් ගිහින් microsoft tool kit අලුත්ම එක කෙලින්ම download කරගන්න,

winrar password - kathura

හරි මෙහෙමයි කරන්න තියෙන්නේ. මුලින්ම password දීල winrar ෆයිල් එක open කරගන්න. දැන් microsoft tool kit එක open කරගන්න. එකේ අපට අවශ්‍ය windows ද නැත්තම් office කියලා යට තියෙන icon එකෙන් ‍තෝරන්න.
ඊට පස්සෙ ඉතින් කැමති විදියකට active කරගන්න. මොකක් හරි අවුලක් ආවොත් comment එකක් දාන්න.

එහෙනම් ඔන්න මම ගියා. ‍රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන පරිගණක තක්ශලාව kathura tech zone සමග.

Sunday, October 11, 2015

අලුතෙන්ම ආපු microsoft office 2016 ISO ෆයිල් එක කෙලින්ම බාගන්න. ජීවිත කාලේටම activater එකත් එක්කම. Direct link

බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම බ්ලොග් එකට සාදරයෙන් පිලිගන්නවා. ඔන්න අදත් අපේ බ්ලොග් එකෙන් දෙන්න යන්නේ ගොඩක් වටින ලිපියක්.

 microsoft office කිව්වම නොදන්න කෙනෙක් නෑ නේ. මේ වෙනකම් microsoft office එකේ තිබුනේ microsoft office 2013 කියන සංස්කරණය. ඒත්  මේ ලගදි  microsoft office 2016 කියන අලුත්ම සංස්කරණය official විදියට release වුනා.
ඒ වෙනකම් තිබුනේ microsoft office 2016 technical preview එක විතරයි. ඔන්න අද මම දෙන්න යන්නේ  microsoft office 2016 අලුත්ම සංස්කරණය direct  බාගන්න link එකක්. මේක ISO ෆයිල් එකක් නිසා භාවිතා කරන්නත් ගොඩක් ලේසියි. කරන්න තියෙන්නෙ mount කරගන්න විතරයි. ඒ වගේම ජීවිත කාලේටම active කරගන්න සම්පුර්ණ activater එකත් අපි ඔයාලට දෙනවා. 

හරි වැඩි කතා ඕන නෑ. ඔන්න පහල link එකෙන් ගිහින්  microsoft office 2016 ISO ෆයිල් එක බාගන්න,

පහල link එකෙන් ගිහින් activater එක බාගන්න. 


එහෙනම් ඔන්න මම අදට සමුගන්නවා. අවුලක් වුනොත් comment එකක් දාල යන්න. එහෙනම් ජය..................................................!!!!  

Friday, October 9, 2015

winows 7 all in one කරපු ISO එකක් කෙලින්ම බාගන්න. Direct link එක. (Pre-Activated)

අපගේ තාක්ෂණ බ්ලොග් අඩවිය සමග එකතු වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම අපගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. ඔන්න අදත් වටිනා ලිපියක් අරගෙන තමයි කතුරා ආවේ.

windows 7 කිව්වම නොදන්න කෙනෙක් නෑ නේ.  microsoft සමාගම නිපදවපු OS වලින් ගොඩක්ම ජනප්‍රිය වුන OS එකක් තමයි windows 7. ඒ වගේම microsoft වල windows වල Edition කිහිපයක්ම නිර්මාණය කරන්න පටන් ගත්තෙත් windows 7 වලින්. මේ වෙනකොට windows 7 වල edition කිහිපයක්ම නිර්මාණය කරලා තියෙනවා.

ඒ අතරින් windows 7 Ultimate කියන edition එක තමයි ගොඩක් ජනප්‍රිය සහ single user ලට වඩාත්ම ගැලපෙන්නේ.
ඔන්න අද දෙන්න යන්නේ windows 7 all in one ISO. මේක කෙලින්ම DVD එකකට burn කරගන්න පුලුවන්. ඒ වගේම direct link එකක් නිසා IDM වලින් ගේම්ක නැතුව බාගන්න පුලුවන්. මේ තියෙන්නේ මේ ISO එකේ තියෙන Edition ටික,

WINDOWS 7 BASIC
WINDOWS 7 HOME
WINDOWS 7 HOME PREMIUM x86 x64
WINDOWS 7 PROFESSIONAL x86 x64
WINDOWS 7 ULTIMATE x86 x64
ඒ වගේම pre activate කරලා තියෙන නිසා කිසිම අවුලක් නෑ, ඔන්න එහෙනම් පහල ලින්ක් එකෙන් ගිහින් බාගන්න. 
Zip file එක extract කරලා ISO එක DVD එකකට burn කරගන්න. link එක ටික දවසක් ගිහින් වැඩ නොකර ගියොත් කියන්න rebuild කරන්නම්.


එහෙනම් ඔන්න අදට මම යනවා. තවත් අලුත් ලිපියකින් ආපහු හම්බවෙමු. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන Kathura Tech Zone සමග.

Thursday, October 8, 2015

windows 10 වෙනකම් ආපූ ඕනෑම windows සහ office 2016 වෙනකම් ගේමක් නැතුව සදහටම active කරගන්න.

අපගේ තාක්ෂණ බ්ලොග් අඩවිය සමග එකතු වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම අපගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. ඔන්න අදත් වටිනා ලිපියක් අරගෙන තමයි කතුරා ආවේ.


අද දෙන්න යන්නේ windows පවුලේ product active කරගන්න පුලුවන් activater එකක්. නමින්ම කියනවා නම් KMS එකේ අලුත්ම එක. මේ activater එකේ තියෙන විශේෂත්වය තමයි windows 10 වල සියලුම version සහ office 2016 දක්වා සියලුම version ජීවිත කාලෙටම active කරගන්න පුලුවන් වීම. අපේ blog එකෙන් මීට කලින් tool kit එක දුන්න එකත් මතක ඇති නේ.

හරි ඔන්න වැඩි කතා ඕන නෑ. පහල ලින්ක් එකෙන් ගිහින් කෙලින්ම බාගන්න.

winrar password - kathura
හරි මෙන්න මෙහෙමයි වැඩේ කරගන්නේ. මුලින්ම virus guard  එක ටිකකට disable කරගන්න. මොකද මේක crack සහ  illeagal නිසා virus ghuard එකෙන් block කරනවා. ඊට පස්සේ password  එක දීලා winrar file එක open කරගන්න. දැන් KMS කියන එක double click කරගන්න. ඊට පස්සේ active කරන්න ඕන windows office ද කියලා අහනවා.
අදාල එක click කරලා active දෙන්න. ටිකක් වෙලා ගියාම complete කියලා වැටෙයි. දැන් කරන්න තියෙන්නෙ restart පාරක් දාන එක. දැන් බලන්න active වෙලා නේද.


එහෙනම් ඔන්න අදට මම යනවා. තවත් අලුත් ලිපියකින් ආපහු හම්බවෙමු. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන Kathura Tech Zone සමග.

Thursday, August 6, 2015

pen එකෙන් ගේමක් නැතුව windows ගහමු.

අපගේ තාක්ෂණ බ්ලොග් අඩවිය සමග එකතු වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම අපගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. ඔන්න අදත් වටිනා ලිපියක් අරගෙන තමයි කතුරා ආවේ.

pen එකෙන් os එකක් ස්ථාපනය කරන එක ගැන සමහර යාලුවෝ නම් මේ වෙනකොට දැනුවත්ව ඇති. මේ ලිපිය දෙන්නේ නොදන්න අයට. ඒ වගේම දන්නවා කියලා හිතන් ඉන්න අයටත් ගැටලු කිහිපයක් නැති කරගන්න මේ ලිපිය වැදගත් වේවි. හරි , pen එකකින් windows ගහන්න ඕන ඇයි කියලා සමහර යාලුවෝ හිතනවා ඇති. සමහරක් විට පරිගණකයේ cd/dvd rom එක වැඩ කරන්නේ නැතුව තියෙන අවස්තා තියෙනවා. ඒ වෙලාවට ඉතින් හැමෝටම externel rom නෑ නේ. ඉතින් ඒ වෙලාවට පිහිටට තියෙන එකම දේ තමයි pen එක. ඒ වගේම සමහරක් අයට windows file(iso) තිබුනත් bootable ඩිවීඩී එකක් නතුව ඇති. ඒ වෙලාවටත් පිහිටට ඉන්නේ මෙන්න මේ pen කතන්දරය තමයි. 

pen එකෙන් os ස්ථාපනය කරන්න මේ වෙන කොට විවිධ softwares නිර්මාණය වෙලා තියෙනවා. ඒ අතරින් මම දැකපු සාර්ථකම software එක තමයි win to flash.  pen එකෙන් windows ගහපු අය සමහර වෙලාවට මුහුණ දෙන එක ගැටලුවක් තමයි මේ ක්‍රමය හැමවෙලාවෙම සාර්ථක නොවීම. ඒක ඉතින් තමන්ගේ ගැටලුවක්. මට නම් මෙච්චර කාලයකට කිසිම ගැටලුවක් ඇවිල්ල නෑ. 100%ක් සාර්ථකයි. ඒ වගේම මේ ක්‍රමය ගොඩක් ඉක්මන්. ඒ කියන්නේ windows 8 වදිනවා විනාඩි 10 කින් විතර. ඉතින් වෘතීමය විදියට වැඩ කරන අයට මේ software එක ගොඩක් වැදගත්. 
මේක චුට්ටක් සංකීර්ණයි. ඒ නිසා ඔන්න step ඔක්කොම මම කියලා දෙන්නම්. මුලින්ම පහල link එකෙන් software එක බාගන්න. 

winrar password : kathura

හරි මුලින්ම software එක බාගෙන winrar වලින් extract කරගන්න පාස්වර්ඩ් එක දීලා. 
දැන් ඉතින් වැඩේට ගැලපෙන pen එකක් තෝරගන්න ඕන. ඒකට ඉතින් 4GB හරි ඊට වඩා වැඩි capacity එකක් තියෙන pen එකක් වෙන්න ඕන. ඒ windows 8 ගහනවා නම් අනිවා පෙන් එක 8GB වෙන්න ඕන. හරි එහෙනම් පෙන් එකක් තෝරගන්න ඇති කියලා හිතනවා. ඊලගට පෙන් එකේ ඕන කරන document තියෙනවා නම් backup කරගන්න. මොකද මුලින්ම පෙන් එක format කරන නිසා. දැන් පෙන් එක right click කරලා format යන්න. ඊලගට එන window එකේ file system කියන එකෙන් ntfs කියන format එක තොරලා start දෙන්න. දැන් පෙන් එක NTFS විදියට format වෙයි. 

හරි ඊලගට මම දීපු software ෆයිල් එක open කරගන්න. ඒකේ යටම ඇති win to flash කියලා icon එකක්. ඒ double click කරන්න. හරි දැන් සාමන්‍ය software එකක් වගේ install වෙයි. එන licen agriment වලටත් yes දීල ඉස්සරහට යන්න. ඊට පස්සෙ windows setup transfer wizard කියලා එකක් ඒවි. ඒකේ හරි ලකුන උඩ click කරලා ඉස්සරහට යන්න. හරි දැන් basic parameters කියලා window එකක් ඒවි. එකේ windows file path කියන එකේ use my iso,rar....... කියන එකටත් ටික් එකක් දාන්න. දැන් windows file path එකෙන් ගිහින් ඔයාගේ windows file එක තොරන්න. ඒ ISO, rar , DMG වගේ format  එකක් වෙන්න ඕන. එහෙම format එකක් නැත්තම් deamon tool, power ISO ඔය මොකක් හරි use කරලා image ෆයිල් එකක් හදාගන්න.  ඒ වගෙම windows dvd එකක් තියේනම් ඒක තෝරල දෙන්නත් පුලුවන්. සමහර විට error message එකක් ආවොත් dvd එකෙන් ඒ ෆයිල් copy කරලා ISO කරගන්න.

දැන් ඔය USB drive කියන තැනටත් pen එක තෝරලා next  දෙන්න. දැන් පෙන් එක boot වෙන්න පටන් ගන්නවා. මේකට ටිකක් වෙලා යයි. ඊලගට successfull කියලා වැටුනම පෙන් එක remove කරන්න. boot වුනාද කියලා ෂුවර් නැත්තම් ආපහු පෙන් එක ගහලා බලන්න පෙන් එකේ icon එක windows icon එකෙන් පෙන්නාවි. 
දැන් පෙන් එක format කරන්න ඕන machine එකට ගහලා restart කරලා boot මෙනු එකෙන් පෙන් එක තෝරලා දෙන්න. පට පට ගාලා windows වදීවී.
වැඩේ ගොඩ දාගත්තම සාමන්‍ය විදියට පෙන් එක format කරගන්න. එහෙනම් සාර්ථකව ගොඩදාගන්න අති කියලා හිතනවා. අවුලක් ආවොත් comment එකකින් හරි fb එකට message එකක් හරි දාලා අහන්න. ඕන වෙලාවක උදවු කරන්න කතුරා රෙඩි. 
එහෙනම් ඔන්න අදට මම යනවා. තවත් අලුත් ලිපියකින් ආපහු හම්බවෙමු. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන Kathura Tech Zone සමග. 

Wednesday, July 15, 2015

cd/dvd write කරගන්න ashampoo burning studio 15 ජීවිත කාලේටම තියාගන්න. full setup

තාක්ෂනයේ අලුත් දේවල් සොයාගෙන යන kathura tech zone සමග එකතු වෙලා ඉන්න යාලුවො ඔක්කොම බ්ලොග් එකට සාදරයෙන් පිලිගන්නවා.
ඔන්න අදත් මේ බ්ලොග් එකෙන් දෙන්න යන්නේ තවත් වටිනා software එකක්. ජීවිත කාලෙටම activater යකුත් එක්කම. 
ashampoo burning studio  කිව්වම දැන් ගොඩක් දෙනෙක් දන්නවා ඇති නේ. ඒ වගේම ashampoo burning studio 15  කියන්නේ මෙයාලගේ අලුත්ම update එක. මේක පාවිච්චි කරන අය දන්නව ඇති මේ software එකේ තියෙන වටිනාකම. ඇත්තම කිව්වොත් nero වලට වඩා ගොඩක් පහසුකම් මේකේ තියෙනවා. ඒ වගේම machine එක slow වෙන්නෙත් නෑ. මේ software එක පොඩ්ඩක් බර වැඩි නිසා uplaod කරේ නෑ. බය වෙන්න එපා full setup එක බාගන්න link එක දෙනවා. ඒ වගේම life time activater එකත් දෙනවා. 
එහෙනම් පහලින් ගිහින් මුලින්ම setup එක බාගන්න.

හරි දැන් සාමන්‍ය විදියට install කරගන්න. ඊට පස්සෙ open වෙන window දෙකම close කරන්න. දැන් පහලින් activater එක බාගන්න.
winrar password - kathura

හරි ඊලගට activater file එක open කරගෙන ඒකේ ඇති 64bit සහ 32bit(86)  කියලා පොඩි file දෙකක්. ඔයාගේ machine එකේ bit එකට ගැලපෙන එක උඩ double කරලා එන message එකත් yes දෙන්න. දැන් ashampoo burning studio 15 ඕපන් කරලා බලන්න acitive වෙලා නේද. 

හරි ඔන්න එහෙනම් මම යනවා. අවුලක් තිබුනොත් comment එකක් දාන්න. ඇදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන kathura tech zone සමග. 

Friday, July 3, 2015

pen වලින් එන virus වලින් බේරෙන්න smadav 2015 අලුත්ම එක.

kathura tech zone සමග එකතු වෙලා ඉන්න යාලුවො ඔක්කොටම ආයුබොවන් කියල සුබ පතන ගමන් තවත් වටින item එකක් අරගෙන තමයි කතුරා ආවේ. කැම්පස් එකේ වැඩ නිසා එක දිගට ලිපි දාන්න බෑ මේ දවස් වල. එ තවත් වැඩ ගොඩකට අතගහල තියෙන නිසා. ඒවත් ඉතින් IT පැත්ත සම්භන්ධ එවා තමයි. සමහරුන්ට නම් අපේ ගමන ඇස්වල කටු අනින්න වගේ. ඒත් කවුරු මොනව කිව්වත් මගේ ගමන, මම යනවා. ඒ කතුරාගේ හැටි.
හරි ඔන්න ඒ කත වලින් වැඩක් නෑ. අද මාතෘකාවට බහිමු. virus කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑ නේ. ලංකාවේ virus පිලිබද සම්පූර්ණ ලිපි මාලාවක් දුන්නෙත් කතුරා කියල මතක ඇති නේ.
smadav කියන්නේ මට හම්බවෙච්ච ගොඩක් හොද virus guard එකක්. හරියට use කරනවා නම් මේ guard එකත් PC එකට ඇති. ඒත් කියන්න ඕන මේක usb virus guard එකක්. මේ virus guard එකේ පලවෙනි එක අපි දුන්න නේ. මේ අලුත්ම සංස්කරණය. 

මේ virus guard එකෙන් pen ගහපු ගමන් auto scan කරන නිසා වැඩිය බයවෙන්න දෙයක් නෑ. හැබැයි මේ virus guard  එකෙන් crack ෆයිල් අල්ලන නිසා ඒ වගේ වැඩක් කරන කොට පොඩ්ඩකට disable කරගන්න. අනිත් එක තමයි ගොඩක් අයට වද දුන්න short cut virus එක අනිත් virus guard  වලින් update එක දෙන්නත් කලින් හදුනගත්තේ samdav වලින්. 

හරි ඔන්න එහෙනම් පහලින් download කරගන්න. වෙන virus guard  තිබුනට කමක් නෑ. මේක usb virus guard එකක් නිසා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
winrar password -: kathura

වැඩේ ගොඩ නම් යමින් ගමන් comment  එකකුත් කොටාගෙන යන්න. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත්ම දැනුම සොයායන kathura tech zone සමග.

Sunday, May 24, 2015

Player අතර තවත් සුපිරිම player එකක් Daum pot player

ගොඩක් කාලයකට පස්සෙ ඔන්න blog එකට ලිපියක් දැම්මේ. මාස 3ක් තිස්සෙ වැඩ ගොඩකට හිරවෙලා හිටපු නිසාත්, ජීවිතේට වෙච්ච අලුත් වෙනස්කම් කීපයක් නිසාත් අලුත් ලිපියක් දාන්න බැරි උනා. ඒ ගැන බ්ලොග් අඩවියේ දහස් ගණනක් වන ප්‍රේක්ෂකයන් ගෙන් මම සමාව ඉල්ලනවා. ඉස්සරහට පලකරන්න තවත් අලුත් ලිපි ගණනාවක් සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා දිගටම අපේ බ්ලොග් එක සමග එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. 

හරි ඔන්න එහෙනම් අද මාතෘකාවට බහිමු. මේ වෙන කොට Full HD films, videos බලන්න ගොඩක් අය එක එක විදියේ players use කරනවා නේ,. ඒ අතරින් ගොඩක් අය KMplayer එක තමයි use කරන්නේ. ඔන්න අද ගෙනාවා features ගොඩක් තියෙන අලුත්ම player එකක්. හැමොම එකම player එකක් use කරන කොට ටිකක් වෙනස් විදියේ අලුත් player එකක් use කරන්න ගොඩක් අය කැමතියි නේ. 

ඒ වගේම තමයි මේ player එකේ පට්ටම interface එකක් තියෙන්නේ. එහෙනම් use කරලම වෙනස බලන්න.
හැබැයි 32bit සහ 64bit වලට අදාල version එක තමයි install කරන්න ඕන.බය වෙන්න එපා 32bit සහ 64bit version දෙකම දීල තියෙනවා. අදාල version එක download කරලා install කරගන්න.

32bit එක මෙතනින්,


64bit එක මෙතනින්,

winrar password -: kathura

එහෙනම් ඔන්න මම කැපුනා. ඔයාලගේ අදහසුත් එකතු කරගෙනම යන්න, රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන Kathura Tech Zone සමග. 

Wednesday, January 28, 2015

අයින් කරන්න බැරි softwares බලෙන්ම අයින් කරලා දාන්න revo uninstaller portable

අපගේ තාක්ෂණ බ්ලොග් අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම ආයුබොවන් කියලා අපගේ බ්ලොග් අඩවියට පිලිගන්නවා.

ඔන්න අදත් ගොඩක් වැදගත් ලිපියක් අරගෙන තමයි කතුරා ආවේ.
සාමාන්‍යයෙන් පරිගනක භාවිතා කරන කොට එදිනෙදා ඇති වෙන අවුලකට විසදුමක් අරගෙන ඔන්න මම අද ආවේ.
computer use කරන අයට computer එකෙන් අයින් කරන්න බැරි software අනිවාර්යෙන් හම්බ වෙලා ඇති. ඒ කියන්නේ සාමාන්‍ය විදියට control panel එකෙන් අයින් කරන්නත් බැරි, system tray එකෙනුත් අයින් කරලත්, task manager අයින් කරලා අයින් කර බැරි කරදරකාරී software වලට. ගොඩක් වෙලාවට මේ අවුල එන්නේ ලොකු ලොකු software අයින් කරනකොට. ඒ වගේම  virus guard අයින් කරන්න හදද්දිත් මේ අවුල එනවා. මේ වෙලාවට සමහරු කරන්නේ c particion එකෙන් අදාල files delete කරන එක. ඒක නම් කොහොමටවත් සාර්ථක කරන්න නෑ. ඒ වගේම net එකෙන් නිකන්ම එන software ගොඩක් දුරට com එකෙන් අයින් කරන්න බෑ. ඒවා ඉතින් virus තමයි.
හරි ඔන්න අද දෙන්න යන්නේ මේ අවුලට විසදුමක්.
ඒ කියන්නේ uninstall කරන්න බැරි ඒව බලෙන්ම අයින් කරන්න මේකෙන් පුලුවන්. මීට අමතරව option ගනණාවක් තව තියෙනවා, ඒ වගේම අද දෙන්න යන්නේ portable සොෆ්ට්වෙයාර් එකක්. ඒ කියන්නේ මේක install කිරීමක් අවශ්‍ය නෑ. පෙන් එකේ උනත් තියාගෙන වැඩ කරන්න පුලුවන්,

හරි ඔන්න එහෙනම් පහලින් බාගන්න.

       
http://www.mediafire.com/download/oml2onee7tnxfx2/revouninstaller-Kathura+Tech+Zone.rar

                              winrar password - kathura

එහෙනම් අදට මම කැපුනා. ලිපිය හොද නම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත දැනුම සොයා යන kathura tech zone සමග.

DJ කරන්න කැමති අයට ජනප්‍රියම Vertual DJ pro එක crack එකත් එක්කම.

අපගේ තාක්ශණ අඩවියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම kathura tech zone බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. ඔන්න අද බ්ලොග් ලිපියෙන් ඔයාලට දෙන්න යන්න තවත් වටිනා software එකක්.

මේ වෙන කොට ගොඩක් දෙනෙක්ට DJ උණ හැදිල තියෙන්නේ. විශෙෂයෙන්ම තරුණ පිරිස අතර මේ උණ තදින්ම තියෙනවා. කාන්තා පාර්ශවය නම් ඉතින් මේකට වැඩිය කැමති නෑ. කොහොම උනත DJ කරනවා කියන්නේ සුපිරි වැඩක්. මටත් O/L කාලේ ඔයි ආශාව තිබුනා. ඒත් IT උණ ඊට වඩා තදින්ම තිවුන නිසා dj කිරිල්ල මග ඇරුනා.
කොහොම හරි මේ වෙන කොට face book එකේ පවා ගොඩක් අය තමන්ගේ නම අගට Dj කියලා එකතු කරගෙන. ඒ උණ තදින්ම වැලදුන අය.
හරි ඔන්න අද මම ගෙනාවේ උණ හැදිච්ච අයට , උණ හැදීගෙන එන අයට සුපිරි software එකක්. ලෝකේ dj කරන ගොඩක් අය භාවිතා කරන software එකක් තමයි Vertual DJ  කියන්නේ. මේකේ තියෙන ෆට්ට වැඩ ටික මේක use කරපු අයම තම ඉතින් දන්නේ.
ඒ වගේම අද දෙන්න යන්නේ Vertual DJ pro  සංස්කරණය. ඒ කියන්නේ ඉතින් තියෙන වැඩ ටික අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. වැඩේ කියන්නේ මේ software එක දෙන්නෙත් සල්ලි වලට. බය වෙන්න එපා අපි කවදද සල්ලි වලට software ගන්නේ. ගන්නවා නම් ඒ hardware විතරයි. ඒ කියන්නේ මේක දෙන්නෙත් සම්පූර්ණ crack එකත් එක්ක. ඔන්න දැන් ඉතින් අපේ Dj උණ තියෙන අයට උණ සනීප වෙනකම් Dj කරන්න තියෙන්නේ.

හරි සාමන්‍ය විදියට install කරලා crack කරන්න තියෙන්නෙ. crack කරන විදිය හැමදාම කියල දෙනවා නේ. ඒ නිසා ඒ විදියට crack කරගන්න. අවුලක් උනොත් comment එකක් දාන්න. එහෙනම් පහලින් කෙලින්ම බාගන්න.
           
                                        
http://www.mediafire.com/download/h47pd95ayby4zp0/Virtual+DJ+Pro+7.0.5+-Kathura+Tech+Zone.rar

                             winrar password - kathura

එහෙනම් අද ලිපියත් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ලිපිය හොද නම් comment එකක් දාන්න අමතක කරන්න එපා. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන kathura tech zone සමග.

Tuesday, January 27, 2015

කඩන්න බැරි rar පාස්වර්ඩ් කඩමු. rar password unlocker

මුලින්ම අපගේ තාක්ෂණ බ්ලොග් අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවෝ සියලු දෙනා අපගේ බ්ලොග් අඩවිය සදහා සාදරයෙන් පිලිගන්නවා. ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්ණයකට පිලිතුරක් අරගෙන තමයි ඔන්න මම අද ආවේ. 

rar පාස්වර්ඩ් කියන්නේ මොකද්ද කියලා ඔයාලා ඔක්කොම දන්නවා ඇති කියලා මම හිතනවා. rar ෆයිල් කියන්නේ winrar මෘදුකාංගය හරහා zip කරපු ෆයිල් ගොනුවකට. winrar කියන්නේ එදිනෙදා computer එක්ක වැඩ කරන කොට අත්‍යවශ්‍ය වෙන software එකක්. ඒ කියන්නේ ලොකු ලොකු ෆයිල් zip කරලා තියන්න crack , virus guard එකෙන් ආරක්ශා කර ගන්න, ෆයිල් password දාලා අරක්ෂා කරගන්න වගේ ගොඩක් වැඩ වලට winrar කියන්නේ අත්‍යවශ්‍ය software එකක්. ඉතින් සාමාන්‍යයෙන් පරිගනක සමග වැඩ කරන කොට winrar වලින් protect කරපු එහෙම නැත්තම් password දාපු rar ෆයිල් ඔයාලට හම්බවෙලා ඇති.
 
password දාපු rar  ෆයිල් අපිට ගොඩක් දුරට හම්බ වෙන්නෙ download කරපු ෆයිල් වලින්. password දාපු rar  ෆයිල් කඩන්න ඉස්සෙල්ල කතුරා පොඩි උපදෙසක් දෙන්නම්. password දාපු rar  ෆයිල් කඩන එක 100%ක් සාර්ථක නෑ. ඒ වගේම තරමක් වෙලා යන වැඩක්. මොකද මේ ඕන unlocker එකක් පාස්වර්ඩ් අයින් කරන්නේ calcuate කරලා. ඒ නිසා මගේ උපදෙස තමයි net එකෙන් password දාපු rar  ෆයිල් එකක් බානකොට අනිවාර්යෙන් පාස්වර්ඩ් එක මොක්ද්ද කියලා බලාගන්න. නැත්තම් බාගත්ත folder එක ඇතුලේ තියෙන read me කියන ෆයිල් එකේ පාස්වර්ඩ් එක අනිවා ඇති.

කොහොම හරි password දාපු rar  වල password එක හොයාගන්නම නැති වෙලාවට මම පාස්වර්ඩ් එක අයින් කරේ මේ software එකෙන්. 
ඔන්න අපේ site එකෙන් බාන ෆයිල් වල lock කඩන්න දගලන්න ඕන නෑ. kathura කියලා ගැහුවම ඕන ෆයිල් එකක් open වෙනවා. හරි එහෙනම් මේ software එක බාගන්න. active කරන්න දගලන්න දෙයක් නෑ. 



               winrar password : kathura


හරි ඔන්න අදට මම කැපුනා. ලිපිය වැදගත් උනා නම් comment එකක් දාගෙන යන්න. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන kathura tech zone සමග.

ඕනම PDF ෆයිල් එකක් කැමති format එකකට convert කරගන්න, PDF mate converter with cack

අපගේ තාක්ෂණ අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම අපගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. ගොඩක් අය මගෙන් අහපු දෙයකට උත්තරයක් තමයි මම අද අරගෙන ආවේ. 
ලිපියේ මාතෘකාව බැලුවම ඔයාලට පොඩි අදහසක් ඇති මොකක් ගැනද අද ලිපිය ලිය වෙන්නේ කියලා.
අද දෙන්න යන්නේ ඕනම PDF ෆයිල් එකක් format ගනනාවකට convert කරන්න පුලුවන් software එකක්. මේ software එකේ නම තමයි PDF mate pdf converter. වැඩේ කියන්නේ මේක අපිට ලැබෙන්නෙ trail එකක් විදියට. active කරගන්න නම් සල්ලි ඕන. හරි හරි අවුල් ගන්න එපා. අපි කවදද සල්ලි දිලා software ගත්තෙ, ගන්නවා නම් ගන්නෙ hardware විතරයි.

pdf කියන්නේ ෆයිල් save කරන එක format එකක්. ඒ කියන්නේ ෆයිල් name එක අගට .pdf කියලා තියෙනවා නම් ඒක අපිට pdf ෆයිල් එකක් විදියට අදුරගන්න පුලුවන්. වර්ථමානයේ ගොඩක් අය word ෆයිල් පවා pdf විදියට save කරන්න පුරුදු වෙලා තියෙනවා. ඇත්තටම pdf විදියට ෆයිල් save කරන එකේ ලොකු වාසියක් තියෙනවා. නමුත් pdf ෆයිල් විදියට save කරන එකෙත් ගොඩක් අවාසි තියෙනවා. ඒ අතර document එක edit කල නොහැකි වීම, කෙලින්ම වෙනත් format වලට convert කල නොහැකි වීම වගේ අවුල් ගොඩක් තියෙනවා. මෙන්න මේ අවුල් ඔක්කොටම විසදුමක් තමයි කතුරා අද අරගෙන ආවේ. 

අද දෙන්න යන software එකෙන් මෙන්න මේ format වලට convert කරගන්න පුලුවන්. EPUB , Text , image, HTML , SWF , PDF multi, DOC මීට අමතරව තව ගොඩක් option තියෙනවා. ඒවා ඉතින් බාගෙනම බලන්න. 
මෙහෙමයි කරන්න තියෙන්නේ, මුලින්ම සාමාන්‍ය විදියට install කරගන්න. ඊට පස්සෙ register කරන්න කියාවි. ඒක එහෙමම close කරලා දාන්න. දැන් crack කියන folder එක ඇතුලේ තියෙන .DLL ෆයිල් එක copy කරලා programme file වල මේ software එක තියෙන ෆයිල් එක ඇතුලට paste කරන්න. එච්චරයි. දැන් කිසි අවුලක් නැතුව හැමදාටම වැඩ. එහෙනම් පහලින් බාගන්න


                                winarar password : kathura

එහෙනම් මම කැපුන. ලිපිය වැදගත් උනා නම් comment එකක් දාන්න අමතක කරන්න එපා. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන kathura tech zone සමග.
Tricks and Tips