blogger widgets

Friday, October 9, 2015

winows 7 all in one කරපු ISO එකක් කෙලින්ම බාගන්න. Direct link එක. (Pre-Activated)

අපගේ තාක්ෂණ බ්ලොග් අඩවිය සමග එකතු වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම අපගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. ඔන්න අදත් වටිනා ලිපියක් අරගෙන තමයි කතුරා ආවේ.

windows 7 කිව්වම නොදන්න කෙනෙක් නෑ නේ.  microsoft සමාගම නිපදවපු OS වලින් ගොඩක්ම ජනප්‍රිය වුන OS එකක් තමයි windows 7. ඒ වගේම microsoft වල windows වල Edition කිහිපයක්ම නිර්මාණය කරන්න පටන් ගත්තෙත් windows 7 වලින්. මේ වෙනකොට windows 7 වල edition කිහිපයක්ම නිර්මාණය කරලා තියෙනවා.

ඒ අතරින් windows 7 Ultimate කියන edition එක තමයි ගොඩක් ජනප්‍රිය සහ single user ලට වඩාත්ම ගැලපෙන්නේ.
ඔන්න අද දෙන්න යන්නේ windows 7 all in one ISO. මේක කෙලින්ම DVD එකකට burn කරගන්න පුලුවන්. ඒ වගේම direct link එකක් නිසා IDM වලින් ගේම්ක නැතුව බාගන්න පුලුවන්. මේ තියෙන්නේ මේ ISO එකේ තියෙන Edition ටික,

WINDOWS 7 BASIC
WINDOWS 7 HOME
WINDOWS 7 HOME PREMIUM x86 x64
WINDOWS 7 PROFESSIONAL x86 x64
WINDOWS 7 ULTIMATE x86 x64
ඒ වගේම pre activate කරලා තියෙන නිසා කිසිම අවුලක් නෑ, ඔන්න එහෙනම් පහල ලින්ක් එකෙන් ගිහින් බාගන්න. 
Zip file එක extract කරලා ISO එක DVD එකකට burn කරගන්න. link එක ටික දවසක් ගිහින් වැඩ නොකර ගියොත් කියන්න rebuild කරන්නම්.


එහෙනම් ඔන්න අදට මම යනවා. තවත් අලුත් ලිපියකින් ආපහු හම්බවෙමු. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන Kathura Tech Zone සමග.

1 comment:

Tricks and Tips