blogger widgets

Tuesday, October 27, 2015

photo එඩිට් කරන්න software ඕනම නෑ. ලස්සන effect දාල online ම photo එඩිට් කරන්න සුපිරි වෙබ් සයිට් 5ක් මෙන්න.

අපේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවොන්ට තවත් අලුත් ලිපියක් අරගෙන තමයි ඔන්න මම ආවේ. photo එකක් ලස්සන ලස්සන effect ටිකක් දාල එඩිට් කරගන්න කවුරුත් ආසයි නේ, phpto  එඩිට් කරන්න නම් ලෝකේම ප්‍රසිද්ධ photoshop කියලා හැමොම දන්නවා නේ. ඒත් ඉතින් photoshop හැමොටම බැරි බවත් දන්නව නේ.
 ඉතින් ඔන්න අද දෙන්න යන්නේ කිසිම software එකක් භාවිතා නොකර සුපිරියටම photo එඩිට් කරගන්න පුලුවන් online we site 5ක්.
මේ වෙබ් සයිට් වලින් software වලින් එඩිට් කරනවා වගේම ලස්සනට photo එඩිට් කරගන්න පුලුවන්, ඉතින් software එකක් නැති වෙලාවක වගේම software නැති අයටත් මේ වෙබ් සයිට් ගොඩක් වැදගත් වෙයි. වැඩි කතා ඕන නෑ. මෙන්න වෙබ් ස්යිට් ටික,
01.photofunia.com
මේ නමින් app එකකුත් තියෙනවා කියලා කට්ටිය දන්නවා ඇති නේ,
ඔන්න එහෙනම් මෙතනින් සයිට් එකට යන්න.

02.fotor.com  මෙතනින් සයිට් එකට යන්න.


03.freeonlinephotoeditor.com
 මෙතනින් සයිට් එකට යන්න.


04.photo.to මෙතනින් සයිට් එකට යන්න.


05.photocat.com  මෙතනින් සයිට් එකට යන්න.


No comments:

Post a Comment

Tricks and Tips