blogger widgets

Thursday, October 22, 2015

block කරපු web site වලට යන්නයි, අන්තර්ජාලෙදී පොඩි පොඩි ගේම් දෙන්න අපේ IP address එක online ම change කරගමු.( software නැතුව)

අපේ බ්ලොග් අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවන්ට ඔන්න තවත් සුපිරිම ලිපියක් අරගෙන තමයි මම ආවේ. IP address එක කියන්නේ හරියට අපේ ලිපිනය වගේ. ඒ කියන්නේ අපේ අන්තර්ජාලේ ලිපිනය. අපි භාවිතා කරන internet connection එක අනුව මේ IP එක වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි භාවිතා කරන dongle එක, router එක, එහෙම නැත්තම් wi-fi connection එක අනුව මෙන්න මේ IP ලිපිනය වෙනස් වෙනවා. මේ ලිපිනය හරහා අපි internet එකේ කරන දේවල් මොනරටේද, මොන තැනින්ද, මොන browser එකකින්ද කියන එක ලේසියෙන් හොයා ගන්න පුලුවන්.

ඉතින් අපේ අතින් internet එකේදි මොකක් හරි වැරද්දක් වුනොත් මේ IP ලිපිනය හරහා අපි අල්ල ගන්න පුලුවන්. හැබැයි IP ලිපිනය වෙනස් කරගෙන වැරදි වැඩ කරන්න එපා කියලා හැමොගෙන්ම ඉල්ලනවා. මොක්ද අපි දන්න දේ හොදකට මිසක් කවදාවත් නරකට භාවිතා කරන්න එපා. හිත හොද නම් වරදින්නෙත් නෑ. :) . අනිත් එක තමයි IP ලිපිනය හරහා අදාල රටේ block කරපු සහ block කරපු සියලුම website වලට බලෙන් රින්ගන්න පුලුවන්. ඒකට IP hide වගේ software තියෙනවා.
අපේ බ්ලොග් එකෙන් අපි IP hide software එක activater එකත් එක්ක දුන්න මතක ඇති නේ. හරි මෙන්න මෙහෙමයි online IP address එක වෙනස් කරගන්නේ. මේකෙදි IP address එක වෙනස් කරන්න විශේෂයෙන්ම හදපු වෙබ් සයිට් තියෙනවා. මේ වෙබ් සයිට් හරහා internet එකට පිවිසෙන විට අපේ  IP address එක auto chanage වෙනවා. මම මෙතනදී වෙබ් සයිට් කිහිපයක් ලබාදෙනවා.
01. proxy.org  මේ web site එකෙන් ලොග් වෙන විට IP address එක change වෙනවා. 
සයිට් එකට යන්න පහල ලින්ක් එක click කරන්න.


02. proxify.com මේ web site එකෙන් ලොග් වෙන විටත් IP address එක change වෙනවා.
සයිට් එකට යන්න පහල ලින්ක් එක click කරන්න.


03.XRoxy.com මේ web site එකෙන් ලොග් වෙන විටත් IP address එක change වෙනවා.
සයිට් එකට යන්න පහල ලින්ක් එක click කරන්න.


04. Proxysite.com මේ web site එකෙන් ලොග් වෙන විටත් IP address එක change වෙනවා.
සයිට් එකට යන්න පහල ලින්ක් එක click කරන්න.


05.ZfreeZ.com මේ web site එකෙන් ලොග් වෙන විටත් IP address එක change වෙනවා.
සයිට් එකට යන්න පහල ලින්ක් එක click කරන්න.


06. AnonyMouse.org මේ web site එකෙන් ලොග් වෙන විටත් IP address එක change වෙනවා.
සයිට් එකට යන්න පහල ලින්ක් එක click කරන්න.


07. DontFilter.us මේ web site එකෙන් ලොග් වෙන විටත් IP address එක change වෙනවා.
සයිට් එකට යන්න පහල ලින්ක් එක click කරන්න.


ඔන්න IP address වෙනස් කරන වෙබ් සයිට් 7ක්ම ලබාදුන්නා. තව තියෙනවා. මේ ටික ඉතින් වැඩිත් එක්ක කියලා මම හිතනවා. කරන්න තියෙන්නේ මේ web site හරහා internet ලොග් වෙන එක. කෙටියෙන් කිව්වොත් මේ site ඔයාගේ browser එක විදියට භාවිතා කරන එක. මුලින් කිව්වා වගේ මේ දේවල් කවදාවත් වැරදි දෙවල් වලට භාවිතා කරන්න එපා. එහෙනම් ඔන්න මම යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. එකතු වෙලා ඉන්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන

.....................................................Kathura Tech Zone..................................................................... සමග.

No comments:

Post a Comment

Tricks and Tips