blogger widgets

Tuesday, October 27, 2015

photo එඩිට් කරන්න software ඕනම නෑ. ලස්සන effect දාල online ම photo එඩිට් කරන්න සුපිරි වෙබ් සයිට් 5ක් මෙන්න.

අපේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවොන්ට තවත් අලුත් ලිපියක් අරගෙන තමයි ඔන්න මම ආවේ. photo එකක් ලස්සන ලස්සන effect ටිකක් දාල එඩිට් කරගන්න කවුරුත් ආසයි නේ, phpto  එඩිට් කරන්න නම් ලෝකේම ප්‍රසිද්ධ photoshop කියලා හැමොම දන්නවා නේ. ඒත් ඉතින් photoshop හැමොටම බැරි බවත් දන්නව නේ.
 ඉතින් ඔන්න අද දෙන්න යන්නේ කිසිම software එකක් භාවිතා නොකර සුපිරියටම photo එඩිට් කරගන්න පුලුවන් online we site 5ක්.
මේ වෙබ් සයිට් වලින් software වලින් එඩිට් කරනවා වගේම ලස්සනට photo එඩිට් කරගන්න පුලුවන්, ඉතින් software එකක් නැති වෙලාවක වගේම software නැති අයටත් මේ වෙබ් සයිට් ගොඩක් වැදගත් වෙයි. වැඩි කතා ඕන නෑ. මෙන්න වෙබ් ස්යිට් ටික,
01.photofunia.com
මේ නමින් app එකකුත් තියෙනවා කියලා කට්ටිය දන්නවා ඇති නේ,
ඔන්න එහෙනම් මෙතනින් සයිට් එකට යන්න.

02.fotor.com  මෙතනින් සයිට් එකට යන්න.


03.freeonlinephotoeditor.com
 මෙතනින් සයිට් එකට යන්න.


04.photo.to මෙතනින් සයිට් එකට යන්න.


05.photocat.com  මෙතනින් සයිට් එකට යන්න.


Thursday, October 22, 2015

block කරපු web site වලට යන්නයි, අන්තර්ජාලෙදී පොඩි පොඩි ගේම් දෙන්න අපේ IP address එක online ම change කරගමු.( software නැතුව)

අපේ බ්ලොග් අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවන්ට ඔන්න තවත් සුපිරිම ලිපියක් අරගෙන තමයි මම ආවේ. IP address එක කියන්නේ හරියට අපේ ලිපිනය වගේ. ඒ කියන්නේ අපේ අන්තර්ජාලේ ලිපිනය. අපි භාවිතා කරන internet connection එක අනුව මේ IP එක වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි භාවිතා කරන dongle එක, router එක, එහෙම නැත්තම් wi-fi connection එක අනුව මෙන්න මේ IP ලිපිනය වෙනස් වෙනවා. මේ ලිපිනය හරහා අපි internet එකේ කරන දේවල් මොනරටේද, මොන තැනින්ද, මොන browser එකකින්ද කියන එක ලේසියෙන් හොයා ගන්න පුලුවන්.

ඉතින් අපේ අතින් internet එකේදි මොකක් හරි වැරද්දක් වුනොත් මේ IP ලිපිනය හරහා අපි අල්ල ගන්න පුලුවන්. හැබැයි IP ලිපිනය වෙනස් කරගෙන වැරදි වැඩ කරන්න එපා කියලා හැමොගෙන්ම ඉල්ලනවා. මොක්ද අපි දන්න දේ හොදකට මිසක් කවදාවත් නරකට භාවිතා කරන්න එපා. හිත හොද නම් වරදින්නෙත් නෑ. :) . අනිත් එක තමයි IP ලිපිනය හරහා අදාල රටේ block කරපු සහ block කරපු සියලුම website වලට බලෙන් රින්ගන්න පුලුවන්. ඒකට IP hide වගේ software තියෙනවා.
අපේ බ්ලොග් එකෙන් අපි IP hide software එක activater එකත් එක්ක දුන්න මතක ඇති නේ. හරි මෙන්න මෙහෙමයි online IP address එක වෙනස් කරගන්නේ. මේකෙදි IP address එක වෙනස් කරන්න විශේෂයෙන්ම හදපු වෙබ් සයිට් තියෙනවා. මේ වෙබ් සයිට් හරහා internet එකට පිවිසෙන විට අපේ  IP address එක auto chanage වෙනවා. මම මෙතනදී වෙබ් සයිට් කිහිපයක් ලබාදෙනවා.
01. proxy.org  මේ web site එකෙන් ලොග් වෙන විට IP address එක change වෙනවා. 
සයිට් එකට යන්න පහල ලින්ක් එක click කරන්න.


02. proxify.com මේ web site එකෙන් ලොග් වෙන විටත් IP address එක change වෙනවා.
සයිට් එකට යන්න පහල ලින්ක් එක click කරන්න.


03.XRoxy.com මේ web site එකෙන් ලොග් වෙන විටත් IP address එක change වෙනවා.
සයිට් එකට යන්න පහල ලින්ක් එක click කරන්න.


04. Proxysite.com මේ web site එකෙන් ලොග් වෙන විටත් IP address එක change වෙනවා.
සයිට් එකට යන්න පහල ලින්ක් එක click කරන්න.


05.ZfreeZ.com මේ web site එකෙන් ලොග් වෙන විටත් IP address එක change වෙනවා.
සයිට් එකට යන්න පහල ලින්ක් එක click කරන්න.


06. AnonyMouse.org මේ web site එකෙන් ලොග් වෙන විටත් IP address එක change වෙනවා.
සයිට් එකට යන්න පහල ලින්ක් එක click කරන්න.


07. DontFilter.us මේ web site එකෙන් ලොග් වෙන විටත් IP address එක change වෙනවා.
සයිට් එකට යන්න පහල ලින්ක් එක click කරන්න.


ඔන්න IP address වෙනස් කරන වෙබ් සයිට් 7ක්ම ලබාදුන්නා. තව තියෙනවා. මේ ටික ඉතින් වැඩිත් එක්ක කියලා මම හිතනවා. කරන්න තියෙන්නේ මේ web site හරහා internet ලොග් වෙන එක. කෙටියෙන් කිව්වොත් මේ site ඔයාගේ browser එක විදියට භාවිතා කරන එක. මුලින් කිව්වා වගේ මේ දේවල් කවදාවත් වැරදි දෙවල් වලට භාවිතා කරන්න එපා. එහෙනම් ඔන්න මම යනවා. තවත් අලුත් ලිපියකින් හමුවෙමු. එකතු වෙලා ඉන්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන

.....................................................Kathura Tech Zone..................................................................... සමග.

Wednesday, October 21, 2015

කිසිම අමතර software එකක් භාවිතා නොකර password දාලා folder එකක් lock කරමුද?

ඔන්න අද කියලා දෙන්න යන්නේ තවත් අමුතු විදියේ tricks එකක්. password දාල folder ලොක් කරන විදිය ගොඩක් අය දන්නවා නේ. මම මේ බ්ලොග් එකෙනුත් my lock box කියන locker එක දුන්න කියලා කට්ටියට මතක ඇති නේ.
ඔන්න අද දෙන්න යන්නේ කිසිම අමතර software එකක් භාවිතා නොකර password දාලා folder එකක් lock කරන විදියක්. මේකට වෙන කිසිම අමතර software එකක් ඕන කරන්නේ නෑ. මේ වගේ දෙයක් ඕන කරන්නේ අපි යාලුවෙක්ගේ හරි පොදුවේ පාවිච්චි කරන හරි පරිගණකයදි වගේ තමයි. මොකද admin password එකක් තියෙද්දි software install කරන්න "හැමෝටම" බැරි නිසා. :P :P ගොඩක් අය කරන්නෙ ඉතින් සාමාන්‍ය විදියට ෆයිල් hidden කරන එකනේ. එක ඉතින් ගොඩක්ම යල්පැන ගිහිපු ක්‍රමයක්නේ.

හරි මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ. මේකට ඕන අපි කවුරුත් දන්න note pad එක විතරයි. ගොඩක් අය දන්නවා වුනාට ගොඩක් අය නොදන්න පරීගණකයේ තියෙන වැදගත් application එකක් තමයි notepad එක. මුලින්ම මේ noteoad එක open කරගන්න. අපේ blog එකේ  text copy කරන්න බැරි නිසා ඔන්න මම type කරපු notepad ෆයිල් එකක් download කරන්න දෙනවා

මේ තියෙන්නේ code එක.

 @ECHO OFF
title Folder Locker
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==kathura goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End
 හරි මෙන්න මේ code ටික type කරගෙන හරි නැත්තම් download කරගන්න. ලේසිම වැඩේ download කරගන්න එක. හරි දැන් ඔය code ටිකෙ kathura කියලා තියෙනවා නේද. අන්න එක ඔයාලට කැමති විදියට වෙනස් කරගන්න. මොක්ද ඒක තමයි password එක. වෙනස් නොකරොත් ඔයාගේ password එකත් kathura. දැන් file > save as යන්න. දැන් text file කියන එක all file දීලා ෆයිල් නේම් කියන එකට ඔයා කැමති නමක් දෙන්න. හැබැයි ඒ නමේ අන්තිම .bat කියලා තියෙන්න ඕන. 
මෙන්න මේ වගේ kathura.bat දැන් කැමති තැනක save කරගන්න. දැන් bat එක double click කරන්න. දැන් එතන locker කියලා ෆයිල් එකක් හැදුනා නේද. දැන් අන්න ඒ ෆයිල් එකට අපිට lock කරන්න ඕන file ටික ඇදලා දාන්න. දැන් ආපහු අර bat ෆයිල් එක double click කරන්න. දැන් cmd එකෙන් messag එකක් එනවා. එකට y කියලා ගහලා enter ගහන්න. දැන් අපේ ෆයිල් එක පේන්නේ නැති වෙලා ගියා නේද?. හරි මෙන්න මෙහෙමයි අපහු ගන්නේ. අර bat එක උඩ ආපහු double click කරන්න. දැන් password එක ඉල්ලයි. ඔයා දුන්න password එක දීල enter කරන්න. වැඩෙ ගොඩ නේද.
හරි ඔන්න මම යනවා. අවුලක් වුනොත් comment එකක් දාන්න.

......................................kathura tech zone..................................

Wednesday, October 14, 2015

microsoft product ඕනම එකක් active කරගන්න. microsoft tool kit අලුත්ම version එක අපෙන්. windows 10 සහ office 2016 activater සමගම.

අපගේ බ්ලොග් අඩවිය සමග එකතු වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම අපගේ බ්ලොග් එක සදහා සාදරයෙන් පිලිගන්නවා.
 ඔන්න අද දෙන්න යන්නේ තවත් සුපිරිම ලිපියක්. microsoft tool kit එක කියන්නෙ මොක්ද්ද කියලා ඔයාල දන්නවා නේ. මොක්දද මේ tool kit එක කලිනුත් අපි ඔයාලට දුන්න නේ. කෙටියෙන්ම කිව්වොත් microsoft tool kit එක කියන්නේ activater ගණනාවක් එකතු කරපු activater  එකක්.

ඒ වගේම මේ activater එකේ microsoft ගොඩක් products සදහා වෙන වෙනම activater තියෙනවා. ඒ වගේම අපිට serieal key වලින් අවශ්‍ය නම් ඒ විදිටත් , crack කන්න අවශ්‍ය නම් ඒ විදියට active කරගන්න පුලුවන්. ඒ වගේම සියලුම products වල ඒ ඒ සංස්කරණ සදහා වෙන වෙනම activater  තියෙනවා.

සමහරු අතර අතර තියෙන මතයක් තමයි microsoft tool kit එකෙන් active කරගන්න පුලුවන් දවස් 180 කට විතරයි කියලා. ඒක ඉතින් ඒ උදවියෙගේ තියෙන දැනුමේ ප්‍රමාණය. මොක්ද මේකේ KMS acivater එකත් සෙට් කරලා තියෙන නිසා ඕනම product එකක් ජීවිත කාලේටම active කරගන්න පුලුවන්. හරි ඔන්න එහෙනම් පහල ලින්ක් එකෙන් ගිහින් microsoft tool kit අලුත්ම එක කෙලින්ම download කරගන්න,

winrar password - kathura

හරි මෙහෙමයි කරන්න තියෙන්නේ. මුලින්ම password දීල winrar ෆයිල් එක open කරගන්න. දැන් microsoft tool kit එක open කරගන්න. එකේ අපට අවශ්‍ය windows ද නැත්තම් office කියලා යට තියෙන icon එකෙන් ‍තෝරන්න.
ඊට පස්සෙ ඉතින් කැමති විදියකට active කරගන්න. මොකක් හරි අවුලක් ආවොත් comment එකක් දාන්න.

එහෙනම් ඔන්න මම ගියා. ‍රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන පරිගණක තක්ශලාව kathura tech zone සමග.

Sunday, October 11, 2015

අලුතෙන්ම ආපු microsoft office 2016 ISO ෆයිල් එක කෙලින්ම බාගන්න. ජීවිත කාලේටම activater එකත් එක්කම. Direct link

බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම බ්ලොග් එකට සාදරයෙන් පිලිගන්නවා. ඔන්න අදත් අපේ බ්ලොග් එකෙන් දෙන්න යන්නේ ගොඩක් වටින ලිපියක්.

 microsoft office කිව්වම නොදන්න කෙනෙක් නෑ නේ. මේ වෙනකම් microsoft office එකේ තිබුනේ microsoft office 2013 කියන සංස්කරණය. ඒත්  මේ ලගදි  microsoft office 2016 කියන අලුත්ම සංස්කරණය official විදියට release වුනා.
ඒ වෙනකම් තිබුනේ microsoft office 2016 technical preview එක විතරයි. ඔන්න අද මම දෙන්න යන්නේ  microsoft office 2016 අලුත්ම සංස්කරණය direct  බාගන්න link එකක්. මේක ISO ෆයිල් එකක් නිසා භාවිතා කරන්නත් ගොඩක් ලේසියි. කරන්න තියෙන්නෙ mount කරගන්න විතරයි. ඒ වගේම ජීවිත කාලේටම active කරගන්න සම්පුර්ණ activater එකත් අපි ඔයාලට දෙනවා. 

හරි වැඩි කතා ඕන නෑ. ඔන්න පහල link එකෙන් ගිහින්  microsoft office 2016 ISO ෆයිල් එක බාගන්න,

පහල link එකෙන් ගිහින් activater එක බාගන්න. 


එහෙනම් ඔන්න මම අදට සමුගන්නවා. අවුලක් වුනොත් comment එකක් දාල යන්න. එහෙනම් ජය..................................................!!!!  

Friday, October 9, 2015

winows 7 all in one කරපු ISO එකක් කෙලින්ම බාගන්න. Direct link එක. (Pre-Activated)

අපගේ තාක්ෂණ බ්ලොග් අඩවිය සමග එකතු වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම අපගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. ඔන්න අදත් වටිනා ලිපියක් අරගෙන තමයි කතුරා ආවේ.

windows 7 කිව්වම නොදන්න කෙනෙක් නෑ නේ.  microsoft සමාගම නිපදවපු OS වලින් ගොඩක්ම ජනප්‍රිය වුන OS එකක් තමයි windows 7. ඒ වගේම microsoft වල windows වල Edition කිහිපයක්ම නිර්මාණය කරන්න පටන් ගත්තෙත් windows 7 වලින්. මේ වෙනකොට windows 7 වල edition කිහිපයක්ම නිර්මාණය කරලා තියෙනවා.

ඒ අතරින් windows 7 Ultimate කියන edition එක තමයි ගොඩක් ජනප්‍රිය සහ single user ලට වඩාත්ම ගැලපෙන්නේ.
ඔන්න අද දෙන්න යන්නේ windows 7 all in one ISO. මේක කෙලින්ම DVD එකකට burn කරගන්න පුලුවන්. ඒ වගේම direct link එකක් නිසා IDM වලින් ගේම්ක නැතුව බාගන්න පුලුවන්. මේ තියෙන්නේ මේ ISO එකේ තියෙන Edition ටික,

WINDOWS 7 BASIC
WINDOWS 7 HOME
WINDOWS 7 HOME PREMIUM x86 x64
WINDOWS 7 PROFESSIONAL x86 x64
WINDOWS 7 ULTIMATE x86 x64
ඒ වගේම pre activate කරලා තියෙන නිසා කිසිම අවුලක් නෑ, ඔන්න එහෙනම් පහල ලින්ක් එකෙන් ගිහින් බාගන්න. 
Zip file එක extract කරලා ISO එක DVD එකකට burn කරගන්න. link එක ටික දවසක් ගිහින් වැඩ නොකර ගියොත් කියන්න rebuild කරන්නම්.


එහෙනම් ඔන්න අදට මම යනවා. තවත් අලුත් ලිපියකින් ආපහු හම්බවෙමු. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන Kathura Tech Zone සමග.
Tricks and Tips