blogger widgets

Thursday, September 18, 2014

pen වලින් එන virus වලින් බේරෙන්න Smadav 14 full

යාලුවො ඔක්කොටම ආයුබොවන් කියලා ඔන්න kathura tech zone එකට පිලිගත්තා. පහුගිය ටිකෙ අපේ බ්ලොග් එකේ පලවුනු ලිපි වලට ගොඩක් ප්‍රතිචාර තියෙනවා. ඒ ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ලිපියේ මාතෘකාව කියවන කොට යාලුවන්ට පොඩි අදහසක් ඇති මොකක් ගැනද අද මේ ලිපිය පලවෙන්නේ කියලා. 

virus ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ නේ, මොකද ඒ ගැන ලොකු දැනුමක් මේ බ්ලොග් අඩවිය හරහා ඔයාලට ලබා දුන්න නේ, ගොඩක් virus එන්නේ pen හරහා කියලා ඔයාලා දන්නවා ඇති නේ. මේ වෙනකොට අනිවර්යෙන්ම ඔයා virus බලපෑමකට ලක් වෙලා තියෙන්න ඕන. අද ඉදන් ඉතින් ඒ අවුලෙන් ගොඩක් දුරට මිදෙන්න ඔයාලට පුලුවන්. සමහර විට ඔයා මේ වෙනකොටත් usb virus guard එකක් use කරනවා ඇති. ඒත් virus එන එකෙන් බේරිලා නෑ නේද?. ...

pen වලින් එන short cut virus වලින් එහෙම දෙන වදේ අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. හැබැයි ඔයා මේ usb virus guard එක භාවිතා කරනවා නම් short cut virus එකට බය වෙන්න කිසිම හේතුවක් නෑ. short cut virus වලට අමතරව මේකෙන් USB හරහා එන virus ගොඩක් අල්ලනවා. මේකෙන් pen එක ගහලා අමුතුවෙන් scan කරන්න දෙයක් නෑ. මේකෙන් auto scan කරලා virus අල්ලා ගන්නවා. ඔයාලට තියෙන්නෙ virus fix කරලා pen එක open කරගන්න. අලුත් virus ගැන බයවෙන්න දෙයකුත් නෑ. මොකද මේකෙන් auto update ගන්නවා. ඒ වගේම මේක free ඒකක් නිසා බය නැතුව use කරන්න පුලුවන්. පට්ටයි නේ. 

හැබැයි සමහර වෙලාවට මේකෙන් crack / patch එහෙම අල්ලනවා. ඒ වගේ වැඩක් කරන කොට ඉතින් මේක පොඩ්ඩක් disable කරලා වැඩකරගන්න පුලුවන්. ඔයාගේ PC එකට මේ වෙනකොටත් short cut virus  / virus ඇවිල්ලා නම් මේකෙන් අයින් කරගන්න පුලුවන්. ඒකට පොඩි වැඩයි කරගන්න තියෙන්නෙ. අවුලක් උනොත් comment කරන්න. 

වටේ යන්න දෙයක් නෑ. කෙලින්ම බාගන්න තියෙන්නේ. extract කරන කොට ඉල්ලන password එකට kathura කියලා දෙන්න. 

එහෙනම් මෙතනින් ගිහින් බාගන්න. Download

අවුලක් වුනොත් comment කරන්න.
එහෙනම් කතුරා අදට සමුගන්නවා. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන kathura tech zone සමග.

2 comments:

Tricks and Tips