blogger widgets

Tuesday, September 23, 2014

සිංහල තේරුම ලේසියෙන්ම හොයාගන්න. දෙරණ Dictionary Full

කට්ටියටම ආයුබොවන් කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදත් kathura tech zone එකෙන් අපි ආවේ අලුත් software එකක් අරගෙන. ගොඩක් අයට අද ලිපිය වැදගත් වෙයි කියලා හිතුවා. මේ වෙනකොට ගොඩක් අය ඉංග්‍රීසී භාෂාව ගැන ලොකු උනන්දුවක් තියෙනවා නේ. අපි ඉංග්‍රීසී භාෂාව ට අකැමති වුනත් ඉගන ගන්න වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වැඩේට ගොඩක් වටින දෙයක් තමයි dictionary කියන්නේ. අද වෙනකොට කට්ටිය විවිධ dictionary භාවිතා කරනවා ඇති. ඒ අතරින් ගොඩක් අය තාමත් මධුර dictionary තමයි use කරන්නේ.

මධුර dictionary භාවිතා කරන අයට ගැටලු කිහිපයකුත් තියෙනවා. ඒ මධුර font එක නැතුව වැඩ නොකිරීම, යාවත්කාලීන නොවීම වගේ අවුල්. ඒකට විසදුමක් තමයි අද දෙන්න යන්නේ, ඒ දෙරණ dictionary එක. මේක ඇවිල්ලා සුපිරි dictionary  එකක්. ඕනම වචනයක් ගොඩක් ලේසියෙන් මේකෙන් හොයාගන්න පුලුවන්. ඒ වගේම අද දෙන්නේ දෙරණ dictionary එකේ full setup එක. 

සැ.යු-: මෙම මෘදුකාංගයේ සම්පූර්ණ අයිතිය එහි නිර්මාණකරුවා සතුය)
එහෙනම් කෙලින්ම ගිහින් බාගන්නකො.


                                         Download

extract කරන කොට ඉල්ලන Password එකට kathura කියලා දෙන්න


වැඩේ ගොඩනම් comment එකකුත් කොටාගෙනම යන්න. 

3 comments:

Tricks and Tips