blogger widgets

Wednesday, September 17, 2014

ඔක්කොම Microsoft Product එක පාරින් active කරමු. microsoft tool kit new

Microsoft toolkit 2.5.1


කට්ටියටම අයුබොවන් කියලා kathura tech zone එකට පිලිගන්න ගමන් ගොඩක් අයට වැදගත් item එකක් අරගෙන තමයි අද ආවේ. දැන් වෙනකොට අපේ බ්ලොග් අඩවිය යාලුවො අතර ගොඩක් ජනප්‍රියයි නේ. ඒකේ ඉතින් සම්පූර්ණ ස්තුතිය පාඨක ඔයාලට තමයි හිමිවෙන්න ඕන. අද ගෙනාව item එක මේ blog එකට දාන්න ප්‍රධාන හේතුව බ්ලොග් එක කියවපු යාලුවන්ගේ ප්‍රතිචාර. 
හරි වැඩි කතා ඕන නෑ එහෙනම්. කෙලින්ම මාතෘකාවට බහිමුකො. computer use කරන ගොඩක් අය භාවිතා කරන්නේ microsoft සමාගමට අයත් එහෙම නැත්නම් අපි කියන විදියට බිල් මාමා ගේ product නේ. ඒ අතරින් ලොකේ පරිගනක භාවිතා කරන අයගෙන් 90%ක් විතර use කරන්නේ බිල් මාමා ගේ widows පවුලට අයත් operating System නේ. ඒ අතරින් 

windows 7 , windows 8 , windows 8.1 ගොඩක් ජනප්‍රියයි.
දැන් වෙනකොට windows XP යල් පැන ගිහිල්ලා නේ. ඒත් අපි computer  වලට අත්පොත් තිව්වේ windows XP  වලින් නිසා XP කවදාවත් අපිට අමතක වෙන්නේ නෑ. හරි දැන් මේ ප්‍රදාන මෙහෙයුම් පද්ධති වලත් යම් යම් වර්ග තියෙනවා. 
ලංකාව වගේ රටවලට බිල් මාමාගේ product සල්ලි දීල ගන්න කොහොමටවත් බෑ නේ. එක ඉතින් product වල price දන්න අය දන්නවා. නොදන්න අය Microsoft official site එකට ගිහින් ගාන බලන්නකො. හරි බිල් මාමා ගේ  operating System  ටිකට අමතරව අපි ගොඩක් use කරන්නේ බිල් මාමාගේ Office Package එක. word excel Powerpoint කිව්වම නොදන්න කෙනෙක් නෑ නේ. ඒ අතරිනුත් 
microsoft office 2007,2010,2013 ගොඩක් ජනප්‍රියයි.
බිල් මාමාගේ product use කරන අය මූන දෙන ලොකුම අවුල තමයි මේ Trial එහෙම නැත්නම් මේ හොර කොපි acitive කරගන්න එක. මේ නිස කට්ටිය මූන දෙන අවුල් ගැන හැමොටම අත්දැකීම් ඇති නේ. 
අද ගෙනාව microsoft tool kit එකෙන් මේ softwares ඔක්කොම එක පාරින් ගේමක් නැතුව active කර ගන්න පුලුවන්. පට්ටයි නේ. 
අද දෙන්න යන්නේ මේකේ full setup එක. වටේ යන්න දෙයක් නෑ කෙලින්ම බාගන්න තියෙන්නේබාගෙන සාමන්ය විදියට install  කර ගන්න. වැඩේ හරියට කරගන්න virus guard එක disable කර ගන්න.
 දැන් ඕකේ windows button  එකයි Office button  එකයි තියෙනවා නේ. එකෙන් ගිහින් අවශ්ය එක active කරගන්න.

හරි එහෙන්ම් මෙතනින් ගිහින් full setup එක බාගන්නකො.
winrar file එක extract කරන කොට ඉල්ලන password එකට kathura කියලා දෙන්න.
වැඩේ ගොඩ දාගත්ත නම් comment එකකුත් දාගෙනම යන්න. 
රැදී සිටින්න සයිබර් අවකාශයේ දැනුම සිසාර යන "Kathura tech Zone" සමග.

6 comments:

  1. Replies
    1. --- Kathuratechzone.Blogspot.Com - >>>>> Download Now

      >>>>> Download Full

      --- Kathuratechzone.Blogspot.Com - >>>>> Download LINK

      >>>>> Download Now

      --- Kathuratechzone.Blogspot.Com - >>>>> Download Full

      >>>>> Download LINK te

      Delete
  2. මං ගාව දැන් තියෙන්නේ office 2007.මට මේකෙන් office 2013 activate කරගන්න පුළුවන් වෙයිද ?

    ReplyDelete
  3. අද මං පලවනි පාරට මෙම blog එකට ආවේ බලමු ඉදිං සුපිරී ද කියලා

    ReplyDelete
  4. --- Kathuratechzone.Blogspot.Com - >>>>> Download Now

    >>>>> Download Full

    --- Kathuratechzone.Blogspot.Com - >>>>> Download LINK

    >>>>> Download Now

    --- Kathuratechzone.Blogspot.Com - >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

Tricks and Tips