blogger widgets

Tuesday, January 27, 2015

කඩන්න බැරි rar පාස්වර්ඩ් කඩමු. rar password unlocker

මුලින්ම අපගේ තාක්ෂණ බ්ලොග් අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවෝ සියලු දෙනා අපගේ බ්ලොග් අඩවිය සදහා සාදරයෙන් පිලිගන්නවා. ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්ණයකට පිලිතුරක් අරගෙන තමයි ඔන්න මම අද ආවේ. 

rar පාස්වර්ඩ් කියන්නේ මොකද්ද කියලා ඔයාලා ඔක්කොම දන්නවා ඇති කියලා මම හිතනවා. rar ෆයිල් කියන්නේ winrar මෘදුකාංගය හරහා zip කරපු ෆයිල් ගොනුවකට. winrar කියන්නේ එදිනෙදා computer එක්ක වැඩ කරන කොට අත්‍යවශ්‍ය වෙන software එකක්. ඒ කියන්නේ ලොකු ලොකු ෆයිල් zip කරලා තියන්න crack , virus guard එකෙන් ආරක්ශා කර ගන්න, ෆයිල් password දාලා අරක්ෂා කරගන්න වගේ ගොඩක් වැඩ වලට winrar කියන්නේ අත්‍යවශ්‍ය software එකක්. ඉතින් සාමාන්‍යයෙන් පරිගනක සමග වැඩ කරන කොට winrar වලින් protect කරපු එහෙම නැත්තම් password දාපු rar ෆයිල් ඔයාලට හම්බවෙලා ඇති.
 
password දාපු rar  ෆයිල් අපිට ගොඩක් දුරට හම්බ වෙන්නෙ download කරපු ෆයිල් වලින්. password දාපු rar  ෆයිල් කඩන්න ඉස්සෙල්ල කතුරා පොඩි උපදෙසක් දෙන්නම්. password දාපු rar  ෆයිල් කඩන එක 100%ක් සාර්ථක නෑ. ඒ වගේම තරමක් වෙලා යන වැඩක්. මොකද මේ ඕන unlocker එකක් පාස්වර්ඩ් අයින් කරන්නේ calcuate කරලා. ඒ නිසා මගේ උපදෙස තමයි net එකෙන් password දාපු rar  ෆයිල් එකක් බානකොට අනිවාර්යෙන් පාස්වර්ඩ් එක මොක්ද්ද කියලා බලාගන්න. නැත්තම් බාගත්ත folder එක ඇතුලේ තියෙන read me කියන ෆයිල් එකේ පාස්වර්ඩ් එක අනිවා ඇති.

කොහොම හරි password දාපු rar  වල password එක හොයාගන්නම නැති වෙලාවට මම පාස්වර්ඩ් එක අයින් කරේ මේ software එකෙන්. 
ඔන්න අපේ site එකෙන් බාන ෆයිල් වල lock කඩන්න දගලන්න ඕන නෑ. kathura කියලා ගැහුවම ඕන ෆයිල් එකක් open වෙනවා. හරි එහෙනම් මේ software එක බාගන්න. active කරන්න දගලන්න දෙයක් නෑ. 



               winrar password : kathura


හරි ඔන්න අදට මම කැපුනා. ලිපිය වැදගත් උනා නම් comment එකක් දාගෙන යන්න. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන kathura tech zone සමග.

1 comment:

  1. --- Kathuratechzone.Blogspot.Co >>>>> Download Now

    >>>>> Download Full

    --- Kathuratechzone.Blogspot.Co >>>>> Download LINK

    >>>>> Download Now

    --- Kathuratechzone.Blogspot.Co >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

Tricks and Tips