blogger widgets

Sunday, January 18, 2015

Internet යනකොට එන කරදරකාරී ඇඩ් නැති කරන්න. Adguard 5.10.1164 අලුත්ම version එක. Pre activated කර ඇත.

අපගේ තාක්ෂණික බ්ලොග් අඩවිය සමග එකතු වී සිටින යාලුවෝ ඔක්කොම සාදරයෙන් බ්ලොග් අඩ්වියට පිලිගන්නවා. හැමදාමත් අලුත් වටිනා ලිපි ගේන අපගේ බ්ලොග් අඩවියෙන් ඔන්න තවත් වටිනා ලිපියක් ගේන්න තමයි කතුරා හදන්නේ.

සාමන්‍ය්යෙන් computer භාවිතා කරන අය internet යන එක සාමාන්‍ය‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා .මේ අතරින් වෘත්තීමය කටයුතු වලට, අධ‍ය්‍යාපන කටයුතු වලට වගේම විනොදාස්වාදය සදහා අන්තර්ජාලය භාවිතා කිරීම සිදු වෙනවා. 

ඉතින් මෙහෙම internet භාවිතා කරන ගොඩක් අයට තියෙන අවුලක් තමයි මොකක් හරි web පිටුවක් open කරගත්තම එක එක වෙළද දැන්වීම් දිස් වීම. අන්තර්ජාලය භාවිතා කරන හැමෝම අනිවර්යෙන් මේ අවුලට මූණ දීලා ඇති. ගොඩක් වෙලාවට මේ ads, pop-up ආකරයෙන් තමයි දිස් වන්නේ.
ඒ වගේම සමහර site වල ad වෙනුවට විවිද අසභ්‍ය දර්ශණ දිස්වීම සිදුවෙනවා. විශේෂයෙන්ම මෙම තත්වය Torrent Site වල දකින්න පුලුවන්.  ඇත්තටම  internet භාවිතා කරන අය ගොඩක් මූණ දෙන ලොකු අවුලක් තමයි මේක. මේ නිසා අනවශ්‍ය වෙලාවක් වැය වීම, අනවශ්‍ය data ප්‍රමාණයක් වැය වීම වගේම සමහර site භාවිතා කල නොහැකි තත්වයක් ඇති වෙනවා.
ඒ වගේම ගොඩක් වෙලාවට මේ pop-up  ads විදියට දිස් වෙන්නේ virus. ඒ ගැන සම්පූර්ණ විස්තරයක් මම පහු ගිය ලිපියක දීල ඇති. ඉතින් මේ වගේ pop-up  ad එකක් Internet Security නැති computer යකින් ගිහින් click කරා කියන්නේ සොරි තමයි.  

ඒ වගේම internt  භාවිතා කරන ගොඩක් අය දන්නේ නෑ මේ කරදර කාරී ads නවත්තන්න පුලුවන් කියලා. හරි ඔන්න අද ඉදලා internet  ads කරදරෙත් ඉවරයි. ඕනම site එකක කිසි අවුලක් නැතුව යන්න පුලුවන්. 

ඔන්න එහෙනම් වටේ යන්න දෙයක් නෑ කෙලින්ම ගිහින් බාගන්න තියෙන්නේ. 


                                winrar password : kathura

වැඩේ ගොඩ නම් comment එකකුත් දාගෙනම යන්න. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයා යන Kathura Tech Zone සමග.

1 comment:

Tricks and Tips