blogger widgets

Tuesday, January 27, 2015

ඕනම PDF ෆයිල් එකක් කැමති format එකකට convert කරගන්න, PDF mate converter with cack

අපගේ තාක්ෂණ අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම අපගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. ගොඩක් අය මගෙන් අහපු දෙයකට උත්තරයක් තමයි මම අද අරගෙන ආවේ. 
ලිපියේ මාතෘකාව බැලුවම ඔයාලට පොඩි අදහසක් ඇති මොකක් ගැනද අද ලිපිය ලිය වෙන්නේ කියලා.
අද දෙන්න යන්නේ ඕනම PDF ෆයිල් එකක් format ගනනාවකට convert කරන්න පුලුවන් software එකක්. මේ software එකේ නම තමයි PDF mate pdf converter. වැඩේ කියන්නේ මේක අපිට ලැබෙන්නෙ trail එකක් විදියට. active කරගන්න නම් සල්ලි ඕන. හරි හරි අවුල් ගන්න එපා. අපි කවදද සල්ලි දිලා software ගත්තෙ, ගන්නවා නම් ගන්නෙ hardware විතරයි.

pdf කියන්නේ ෆයිල් save කරන එක format එකක්. ඒ කියන්නේ ෆයිල් name එක අගට .pdf කියලා තියෙනවා නම් ඒක අපිට pdf ෆයිල් එකක් විදියට අදුරගන්න පුලුවන්. වර්ථමානයේ ගොඩක් අය word ෆයිල් පවා pdf විදියට save කරන්න පුරුදු වෙලා තියෙනවා. ඇත්තටම pdf විදියට ෆයිල් save කරන එකේ ලොකු වාසියක් තියෙනවා. නමුත් pdf ෆයිල් විදියට save කරන එකෙත් ගොඩක් අවාසි තියෙනවා. ඒ අතර document එක edit කල නොහැකි වීම, කෙලින්ම වෙනත් format වලට convert කල නොහැකි වීම වගේ අවුල් ගොඩක් තියෙනවා. මෙන්න මේ අවුල් ඔක්කොටම විසදුමක් තමයි කතුරා අද අරගෙන ආවේ. 

අද දෙන්න යන software එකෙන් මෙන්න මේ format වලට convert කරගන්න පුලුවන්. EPUB , Text , image, HTML , SWF , PDF multi, DOC මීට අමතරව තව ගොඩක් option තියෙනවා. ඒවා ඉතින් බාගෙනම බලන්න. 
මෙහෙමයි කරන්න තියෙන්නේ, මුලින්ම සාමාන්‍ය විදියට install කරගන්න. ඊට පස්සෙ register කරන්න කියාවි. ඒක එහෙමම close කරලා දාන්න. දැන් crack කියන folder එක ඇතුලේ තියෙන .DLL ෆයිල් එක copy කරලා programme file වල මේ software එක තියෙන ෆයිල් එක ඇතුලට paste කරන්න. එච්චරයි. දැන් කිසි අවුලක් නැතුව හැමදාටම වැඩ. එහෙනම් පහලින් බාගන්න


                                winarar password : kathura

එහෙනම් මම කැපුන. ලිපිය වැදගත් උනා නම් comment එකක් දාන්න අමතක කරන්න එපා. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන kathura tech zone සමග.

No comments:

Post a Comment

Tricks and Tips