blogger widgets

Wednesday, January 28, 2015

අයින් කරන්න බැරි softwares බලෙන්ම අයින් කරලා දාන්න revo uninstaller portable

අපගේ තාක්ෂණ බ්ලොග් අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම ආයුබොවන් කියලා අපගේ බ්ලොග් අඩවියට පිලිගන්නවා.

ඔන්න අදත් ගොඩක් වැදගත් ලිපියක් අරගෙන තමයි කතුරා ආවේ.
සාමාන්‍යයෙන් පරිගනක භාවිතා කරන කොට එදිනෙදා ඇති වෙන අවුලකට විසදුමක් අරගෙන ඔන්න මම අද ආවේ.
computer use කරන අයට computer එකෙන් අයින් කරන්න බැරි software අනිවාර්යෙන් හම්බ වෙලා ඇති. ඒ කියන්නේ සාමාන්‍ය විදියට control panel එකෙන් අයින් කරන්නත් බැරි, system tray එකෙනුත් අයින් කරලත්, task manager අයින් කරලා අයින් කර බැරි කරදරකාරී software වලට. ගොඩක් වෙලාවට මේ අවුල එන්නේ ලොකු ලොකු software අයින් කරනකොට. ඒ වගේම  virus guard අයින් කරන්න හදද්දිත් මේ අවුල එනවා. මේ වෙලාවට සමහරු කරන්නේ c particion එකෙන් අදාල files delete කරන එක. ඒක නම් කොහොමටවත් සාර්ථක කරන්න නෑ. ඒ වගේම net එකෙන් නිකන්ම එන software ගොඩක් දුරට com එකෙන් අයින් කරන්න බෑ. ඒවා ඉතින් virus තමයි.
හරි ඔන්න අද දෙන්න යන්නේ මේ අවුලට විසදුමක්.
ඒ කියන්නේ uninstall කරන්න බැරි ඒව බලෙන්ම අයින් කරන්න මේකෙන් පුලුවන්. මීට අමතරව option ගනණාවක් තව තියෙනවා, ඒ වගේම අද දෙන්න යන්නේ portable සොෆ්ට්වෙයාර් එකක්. ඒ කියන්නේ මේක install කිරීමක් අවශ්‍ය නෑ. පෙන් එකේ උනත් තියාගෙන වැඩ කරන්න පුලුවන්,

හරි ඔන්න එහෙනම් පහලින් බාගන්න.

       
http://www.mediafire.com/download/oml2onee7tnxfx2/revouninstaller-Kathura+Tech+Zone.rar

                              winrar password - kathura

එහෙනම් අදට මම කැපුනා. ලිපිය හොද නම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත දැනුම සොයා යන kathura tech zone සමග.

No comments:

Post a Comment

Tricks and Tips