blogger widgets

Friday, January 16, 2015

player අතර තවත් සුපිරිම player එකක්. Ashampoo Media Player +

සුපුරුදු විදියට අපගේ තාක්ෂණ අඩවියට යාලුවෝ ඔක්කොම පිලිගන්නවා. ඔන්න තවත් අලුත්ම Item එකක් අරගෙන තමයි මම ආවේ. 

computer භාවිතා කරන ගොඩක් අය විවිධ අවශ්‍යතා වලට විවිද software භාවිතා කිරීම සාමන්‍ය දෙයක්. ඒ අතරින් අපිට ගැලපෙන හිතට වැදුනු players තියෙන්නේ ගොඩක් අඩුවෙන්. සමහර player වලින් හැම media format එකක් ම play වෙන්නෙ නෑ. ඔන්න අද දෙන්න යන ashampoo Media Player +  එකෙන් ඕනම video,audio වර්ගයක් ලේසියෙන්ම play කරන්න පුලුවන්.
 ඒ වගේම මේ player එකේ interface එක සුපිරි. ඒ වගේම quality එකත් හොදම තත්වයේ තියෙනවා.
 ඒ වගේම user ට අවශ්‍ය විදියට මේකේ ගොඩක් option  adjust කරගන්න පුලුවන්. ඒ වගේම පට්ටම skin ටිකක් තියෙනවා. තවත් skin ඕන නම් නෙට් එකෙන් ලේසියෙන්ම බාගන්න පුලුවන්.

එහෙනම් පහල link  එකෙන් ගිහින් කෙලින්ම බාගන්න. 



                    winrar password : kathura 

වැඩේ ගොඩ නම් comment එක්කුත් දාගෙනම යන්න .
 රැදී සිටින්න සයිබර් අවකාශ්යේ නව දැනුම සොයායන kathura tech zone සමග.

1 comment:

Tricks and Tips