blogger widgets

Sunday, September 21, 2014

සියලුම ජනප්‍රිය Android Virus Guard (full setup) එක්කම.

කට්ටියටම ආයූබොවන් කියලා "kathura tech zone" එකට පිලිගන්න ගමන් අද අපේ Blog අඩවියෙන් ටිකක් වෙනස් ලිපියක් තමයි අරගෙන ආවේ. වෙනස් කිව්වට මේකත් තාක්ශණයට කෙලින්ම සම්බන්ද ඒකක්. අද වෙනකොට අපේ ගොඩක් උදවිය android භාවිතා කරනව නේ. ඒ අතරින් smart phone /Tab ගොඩක් ජනප්‍රියයි. අද වෙනකොට පරණ phone එකට සමුදීලා smart phone එකට බහින එක දැන් සාමාන‍ය දෙයක් නේ. 

ඇත්තටම කිව්වොත් android තාක්ෂණ ලොකය තුල ලොකු විප්ලවයක් කරපු දෙයක්. ගොඩක් අය නොදන්නවා උනාට android කියන්නේ මෙහෙයුම් පද්ධතියක්. නැත්තම් ගොඩක් අය දන්න විදියට කිව්වොත් OS එකක්. අද වෙනකොට ගොඩක්ම ජංගම දුරකතන නිෂ්පාදනය කරන සමාගම් android OS එක සහිත ජංගම දුරකතන නිෂ්පාදනය කරන්න පෙලබිලා තියෙන්නේ මෙන්න මේ ජනප්‍රියත්වය නිසා. මෙම android OS එක කාලෙන් කාලෙට අලුත් වෙනවා. ඒකත් මෙම android OS  එක ජනප්‍රිය වෙන්න ලොකු හේතුවක්. ඒ අතරින් Ice cream sandwich/jelly bean/kitkat ගොඩක් ජනප්‍රියයි. 

හරි android ගැන මුලික දැනීම ඔය ඇති වෙයි කියලා මම හිතනවා. ගොඩක් අය හිතනවා phone එකකට tab එකකට virus guard එකක් අවශ්‍ය නෑ කියලා. ඒත් අද වෙනකොට  phone හා tab ඉලක්ක කරගත් virus  ගොඩක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ virus  වලින් ආරක්ෂා වෙන්නත් තමන්ගේ phone එක tab එක ආරක්ෂා කරගන්න , තමන් සතු දත්ත වල සුරක්ෂිතතාවයට virus guard  ඒකක් භාවිතා කරන එක බුද්ධිමත් තීරනයක්. මොකද අවධානමට වඩා සුදානම ගොඩක් හොදයි. මේ බ්ලොග් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න යාලුවන්ට අලුතෙන් virus  ගැන දැනුමක් අවශ්‍ය වෙන ඒකක් නෑ කියලා හිතනවා, මොකද virus  ගැන පුලුල් දැනුමක් අපි මේ බ්ලොග් අඩවියෙන් ඔයාලට දුන්නා නේ. 

ගොඩක් අය android එකට apps ගන්නේ play store එකෙන් නේ, එකෙන් apps ගන්න එක වෙලාවකට ලොකු කරදරයක්. මොකද register වෙන්නත් එපයි. apps එක ගත්තත් සම්පුර්ණ setup file එක ගන්න වෙනවම ගේමක් දෙන්න වෙනවා. "කතුරා Tech Zone" එකෙන් අපි ඔයාලට ජනප්‍රියම android virus guard  වල සම්පුර්ණ setup එක දෙනවා. ඒ නිසා ඔයත් දාගෙන යාලුවන්ටත් මේ apps දෙන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි. අනිත් අය එක එක දෙන කොට අපි ලොකේ සුපිරිම android virus guard 4ක් ඔයලාට දෙනවා. පට්ටයි නේ. ඒක තමයි blog කලාවේ අපි අරටුවෙන්ම වෙනස් කියන්නේ. ඔන්න එහෙනම් android virus guard  ටික.


 Android "Avast Virus Guard" එක.

මේක ඇවිල්ලා android වලට ගොඩක්ම ජනප්‍රිය android virus guard  එකක්. ඒ වාගේම ඔයාගේ android උපාංගයට ඉහල ආරක්ෂාවක් මේ හරහා ලබාදෙනවා. එහෙනම් කෙලින්ම ගිහින් full setup එක බාගන්න. 
මෙතනින් ගිහින් බාගන්න.    Download

සුපුරුදු පරිදි extract කරනකොට ඉල්ලන password එකට kathura කියලා දෙන්න.

 Android "Kaspersky Virus Guard" එක.

kaspersky Virus Guard එක කිව්වම ලොකෙම ජනප්‍රියම  Virus Guard එකක් නේ. මේකෙන් ගොඩක් ඉහල ආරක්ෂාවක් ඔයාගේ android උපාංගයට  ලබාදෙනවා. එහෙනම් කෙලින්ම ගිහින් full setup එක බාගන්න. 
මෙතනින් ගිහින් බාගන්න. Download

 extract කරනකොට ඉල්ලන password එකට kathura කියලා දෙන්න.

 Android "Avira Virus Guard" එක.

  "Avira Virus Guard" එක කියන්නේත් ලොකේ ගොඩක් ජනප්‍රිය  Virus Guard එකක්. 
මේකෙන් ගොඩක් ඉහල ආරක්ෂාවක් ඔයාගේ android උපාංගයට  ලබාදෙනවා. එහෙනම් කෙලින්ම ගිහින් full setup එක බාගන්න. 
මෙතනින් ගිහින් බාගන්න. Download

 extract කරනකොට ඉල්ලන password එකට kathura කියලා දෙන්න.

 Android "Docter Web Virus Guard" එක.

  "Docter Web Virus Guard" එක කියන්නෙත් ලොකේ   android  පරිශීලකයන් අතර ගොඩක් ජනප්‍රිය  Virus Guard එකක්. 
මේකෙන් ගොඩක් ඉහල ආරක්ෂාවක් ඔයාගේ android උපාංගයට  ලබාදෙනවා. එහෙනම් කෙලින්ම ගිහින් full setup එක බාගන්න. 
මෙතනින් ගිහින් බාගන්න. Download

 extract කරනකොට ඉල්ලන password එකට kathura කියලා දෙන්න.


              හරි එහෙනම් ගොඩක් අයට ගොඩක් වැදගත් ලිපියක් ගෙනාව කියලා හිතනවා. වැඩේ සුපිරියට ගොඩ දාගත්තා නම් comment එකකුත් දාලම යන්න. 

එහෙනම් තවත් වැදගත් ලිපියකින් හමුවෙන තෙක් මම සමුගන්නවා. රැදී සිටින්න සයිබර් ලොකේ අලුත් දැනුම සොයායන kathura tech zone සමග. 

2 comments:

Tricks and Tips