blogger widgets

Tuesday, October 14, 2014

web එකේ සිංහලෙන් type කරන්න සුපිරි software එකක්.

ඔන්න අදත් ගොඩක් කට්ටියට වැදගත් වෙන software එකක් අරගෙන තමයි කතුරා ආවේ. මාතෘකාවෙන් කිව්වා වගේ මේක ඇවිල්ල පට්ටම easy software එකක්. 
ඒ වගේම මේක ගොඩක් පොඩි කිලොබයිට් ගානක software එකක්. මේ වෙන කොට ගොඩක් කට්ටිය face book, blog වගේ ගොඩක් දෙවල් use කරනවා නේ. ඉතින් මේ වගේ වෙලාවට කට්ටියට සිංහලෙන් type කරන්න පුලුවන් නම් ඒක ගොඩක් වටිනවා. 

හරි මේ software එකේ නම singlish. දැක්ක ගමන් කියන්න පුලුවන් මේකේ type කරන්න තියෙන්නෙ singlish වලින් කියලා. නැත්තම් අපි කවුරුත් දන්න message ක්‍රමෙට. මේක අනිත් software වලට වඩා ගොඩක් easy. ඒ වගේම මේකෙන් type කරපු දෙයක් ලේසියෙනම word වලට කොපි කරන්න පුලුවන්. ඊට පස්සේ ඒක  iskoola pota ෆොන්ට් එකෙන් හදපු document එකක් වගේ ලස්සනට තියෙනවා. සිංහල typing බැරි අයට මේකෙන් පට පට ගාල typing කරන්න පුලුවන්. 
කරන්න තියෙන්නේ මෙච්චරයි. දීල තියෙන link එකෙන් ගිහින් මේ software එක බාලා extract කරලා open කරගන්න. එකේ ඇතුලෙ ඇති singlish කියලා appilication එකක්. ඒක double click කරන්න. install කිරීමක් අවශ‍ය වෙන්නේ නෑ. ඔන්න කට්ටියට ලේසි වෙන්න screen shot එකකුත් දානවා.

            හරි එහෙනම් මෙතනින් ගිහින් බාගන්නකො.

                      Download

extract කරන කොට ඉල්ලන password එකට සුපුරුදු පරිදි kathura කියලා දෙන්න. 
එහෙනම් comment එකකුත් කොටාගෙනම යන්න.


රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයා යන kathura tech zone සමග.

5 comments:

  1. meken copy paste karanna giyama maha wadayakne bn.mita wada lesi kramayak nadda?

    ReplyDelete
    Replies
    1. --- Kathuratechzone.Blogspot.C >>>>> Download Now

      >>>>> Download Full

      --- Kathuratechzone.Blogspot.C >>>>> Download LINK

      >>>>> Download Now

      --- Kathuratechzone.Blogspot.C >>>>> Download Full

      >>>>> Download LINK 3a

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. sory yaluwa reply late unata. me dila tiyenne lesima software eka misak hodama eka nemei. google sinhala input, pensala,sinhala tamil kit wage godak software tiyenawa web eke unicode vidiyata type karanna.

    ReplyDelete
  4. --- Kathuratechzone.Blogspot.C >>>>> Download Now

    >>>>> Download Full

    --- Kathuratechzone.Blogspot.C >>>>> Download LINK

    >>>>> Download Now

    --- Kathuratechzone.Blogspot.C >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

Tricks and Tips