blogger widgets

Monday, October 27, 2014

Photos වලින් සුපිරියට slide show හදන්න ashampoo HD studio (with key)

කට්ටියම ආයුබොවන් කියන ගමන් kathura tech zone එකට සාදරයෙන් පිලිගන්නවා. අදත් blog එකෙන් අලුත් ලිපියක් අලුත් software එකක් අරගෙන තමයි කතුරා ආවේ. ගොඩක් අය තමන් ගාව තියෙන photos ලස්සනට effect ටිකක් දාලා slide show එකක් හදා ගන්න ගොඩක් අය කැමතියි නේ. 
ඒත් සමහර අය හිතන් ඉන්නේ මේක ගොඩක් අමාරු proffesional ලට විතරක් කරන්න පුලුවන් දෙයක් කියලා. ඒත් photos ටිකක් දාලා ලස්සන slide show එකක් හදන්න ලොකු video editing දැනුමක් ඕන කරන්නේ නෑ. 

ඒ වගේම තවත් සමහරු හිතන් ඉන්නේ slide show  හදන්න ලොකු ලොකු software ඕන කියලා. ඇත්තටම video editing වලට Adobe after effect, premier pro,final cut වගේ ලොකු ලොකු software ඕන කලාට slide show  හදන්න එහෙම ලොකු ලොකු software ඕන නෑ. 
අද දෙන ashampoo HD studio එකෙන් video editting ගැන කිසිම දැනුමක් නැති කෙනෙකුට උනත් ගොඩක් ලෙසියෙන් ලස්සනට slide show එකක් නිර්මාණය කරගන්න පුලුවන්. 






ඒ වගෙම මේක 37 mb වගේ පොඩි ගානක් තියෙන්නේ, machine එක slow වෙන්නෙත් නෑ. 
licence key එක්කම දීලා තියෙන නිසා ගොඩක් ලෙසියෙන් active කරගන්නත් පුලුවන්


හරි එහෙනම් පහල link එකෙන් ගිහින් කෙලින්ම software එක බාගන්න. සුපුරුදු විදියට extract කරන කොට ඉල්ලන password එකට kathura කියලා දෙන්න. 

           <<<Download>>>

එහෙනම් යනගමන් comment එකකුත් කොටාගෙනම යන්න.
 රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන kathura tech zone සමග.

No comments:

Post a Comment

Tricks and Tips