blogger widgets

Monday, October 27, 2014

විදුලි වේගෙන් internet යන්න CyberFox final එක.

ටික දවසකින් අලුත් ලිපියක් ලියන්න බැරි උන නිසා ඔන්න Kathura Tech Zone එකෙන් තවත් අලුත් software එකක් දෙන්න හිතුවා. computer භාවිතා කරන ගොඩක් අය නෙට් යන එක සාමාන‍ය දෙයක් නේ.
සමහර අය ඉබි ගමනින් නෙට් යන අතරේ තවත් අය High speed නෙට් යනවා. ඒකට ඉතින් තමන් භාවිතා කරන පරිගනකය හා එහි speed එක, භාවිතා කරන network , භාවිතා කරන browser එක බලපානවා. 
මේ වන විට computer භාවිතා කරන ගොඩක් අය එක එක විදියේ browser use කරනවා. ඒ අතරින් Google Crome,FireFox,Opera, වගේම internet explorer වගේ browser භාවිතා කරනවා. ඇත්තටම තමන් භාවිතා කරන browser එක internet speed එක සදහා ගොඩක් බලපානවා. 


අද දෙන්න යන්නේ සුපිරි internet browser  එකක්. හැමදාම එකම browser  එක use කරලා එපා වෙච්ච අයටත් මේක සුපිරි. සාමන්‍ය විදියට install කරලා use කරන්න තියෙන්නේ. මේකේ interface එක ටිකක් google crome වගේ. 


එහෙනම් බාගෙනම බලන්නකො.
එහෙනම් පහලින් ගිහින් කෙලිනම් download කරගන්නකො.

                <<<Download>>>

සුපුරුදු විදියට extract කරන කොට ඉල්ලන password  එකට kathura කියලා දෙන්න.

එහෙනම් තවත් අලුත් දෙයකින් හමුවෙන තුරු මම කැපෙනවා. යන ගමන් comment එකකුත් දාගෙනම යන්න.

2 comments:

  1. nitharama wage aluth deyak kiyala denawata thanx dr..saethakawa blog eka karagena yanna oyata wish karanawa.............

    ReplyDelete

Tricks and Tips