blogger widgets

Wednesday, October 1, 2014

Windows 8,8.1 වලින් ලේසියෙන් වැඩකරගන්න සුපිරිම Start Menu 2ක්


                        කට්ටියටම ආයුබොවන් කියලා Kathura tech zone එකට පිලි ගන්නවා. අදත් බ්ලොග් එකෙන් අලුත් දෙයක් ඔයාලට දෙන්න තමයි යන්නේ. අද වෙනකොට ලෝකේ ජනප්‍රියම මෙහෙයුම් පද්ධතිය windows 8 කියලා ඔයාලා දන්නවා නේ. 
windows පවුලේ මෙහෙයුම් පද්ධති එකක් බලනකොට windows 8  කියන්නේ වෙනස් ම විදියකට ආපු මෙහෙයුම් පද්ධතියක් නේ. ඒත් windows 7,XP use කරපු අය එක පාරටම windows 8 වලට මාරු නොවුනේ windows 8 වල තියෙන නුහුරු ගතිය නිසා. ප්‍රධාන වශයෙන්ම windows 8 වල start menu එක වෙනුවට Tiles ක්‍රමයක් තිබීම ගොඩක් අයට නුහුරුම දෙයක් උනා. මේ නිසා පුරුදු windows 7,XP ම භාවිතා කරා. 
ඒත් අලුත්වන තාක්ෂණයත් එක්ක හැඩ ගැහෙන එක ගොඩක් වැදගත්. නැත්තම් වෙනස් වෙන ලෝකේ අපි අසාර්ථක වෙනවා. දැන් ඔන්න windows 9 එක release වෙන්න කිට්ටුයි. windows 9 release උන ගමන් ඔයාලට දෙන්න kathura tech zone අපි සූදානම්. හරි එහෙනම් අද දෙන්න යන්නේ windows 8 වල  නුහුරු නුපුරුදු ගතිය මගහරවන්න සුපිරිම start menu 2ක්. windows 8 වලට start menu එකක් දැම්මම windows 7 වල වගේ ගොඩක් පහසුවෙන් වැඩ කරගන්න පුලුවන්. හරි මේන්න start menu 2ක.


IO bit Start Menu

මේක ඇවිල්ල ගොඩක් ජනප්‍රියම start menu එකක්. මේක දැම්මම windows 7 වගේම තමයි. මේක දැම්ම කියලා ඔයාගේ PC එක පොඩ්ඩක්වත් slow වෙන්නේ නෑ. ඔයාට අවශ‍ය්‍ය Appilication එකට පහසුවෙන්ම යන්න පුලුවන්. එහෙනම් වටේ යන්න දෙයක් නෑ කෙලින්ම ගිහින් බාගන්නකො. 
බාගත්ත file එක Extract කරනකොට ඉල්ලන password එකට සුපුරුදු විදියට kathura කියලා දෙන්න.


     Download


Start Menu X pro

මේ start menu එක අලුත්ම එකක්. ඒ වගේම මේකේ වැඩත් මට්ට්යි. start button එකට ලස්සන ලස්සන icon pack එකක්ම මේකේ තියෙනවා. ඒ වගේම personalization වලින් මේකේ ගොඩක් වෙනස් කම් ගොඩක් ලේසියෙන් කරගන්න පුලුවන්. ඒවගේම තව වැඩ ගොඩක් මේකේ තියෙනවා. හරි එහෙනම් කෙලින්ම ගිහින් Start Menu X pro එකත් බාගන්නකො.
බාගත්ත file එක Extract කරනකොට ඉල්ලන password එකට සුපුරුදු විදියට kathura කියලා දෙන්න.


        Download

හරි එහෙනම් තවත් වැදගත් ලිපියකින් හමුවන තුරු මම සමුගන්නවා. රැදීසිටින්න සයිබර් ලොවේ නව දැනුම සොයායන kathura tech zone සමග.

2 comments:

Tricks and Tips