blogger widgets

Sunday, October 11, 2015

අලුතෙන්ම ආපු microsoft office 2016 ISO ෆයිල් එක කෙලින්ම බාගන්න. ජීවිත කාලේටම activater එකත් එක්කම. Direct link

බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම බ්ලොග් එකට සාදරයෙන් පිලිගන්නවා. ඔන්න අදත් අපේ බ්ලොග් එකෙන් දෙන්න යන්නේ ගොඩක් වටින ලිපියක්.

 microsoft office කිව්වම නොදන්න කෙනෙක් නෑ නේ. මේ වෙනකම් microsoft office එකේ තිබුනේ microsoft office 2013 කියන සංස්කරණය. ඒත්  මේ ලගදි  microsoft office 2016 කියන අලුත්ම සංස්කරණය official විදියට release වුනා.
ඒ වෙනකම් තිබුනේ microsoft office 2016 technical preview එක විතරයි. ඔන්න අද මම දෙන්න යන්නේ  microsoft office 2016 අලුත්ම සංස්කරණය direct  බාගන්න link එකක්. මේක ISO ෆයිල් එකක් නිසා භාවිතා කරන්නත් ගොඩක් ලේසියි. කරන්න තියෙන්නෙ mount කරගන්න විතරයි. ඒ වගේම ජීවිත කාලේටම active කරගන්න සම්පුර්ණ activater එකත් අපි ඔයාලට දෙනවා. 

හරි වැඩි කතා ඕන නෑ. ඔන්න පහල link එකෙන් ගිහින්  microsoft office 2016 ISO ෆයිල් එක බාගන්න,

පහල link එකෙන් ගිහින් activater එක බාගන්න. 


එහෙනම් ඔන්න මම අදට සමුගන්නවා. අවුලක් වුනොත් comment එකක් දාල යන්න. එහෙනම් ජය..................................................!!!!  

5 comments:

Tricks and Tips