blogger widgets

Sunday, January 18, 2015

2D වගේ තියෙන desktop එක 3D කරමුද. BumpTop Pro 2.1 + crack එකත් එක්කම.

අපගේ තාක්ෂණික බ්ලොග් එක සමග එකතු වෙලා ඉන්න යාලුවො ඔක්කොම kathura tech zone වෙත සාදරයෙන් පිලිගන්නවා. දිනෙන් දින දියුනු වන සයිබර් ලොකේ තවත් අලුත් item එකක් අරගෙන තමයි ඔන්න මම අද ආවේ. 

ඔයාල 2D සහ 3D තාක්ෂණ ගැන දන්නවා ඇති කියලා හිතනවා. හරි සරලවම කිව්වොත් 2D කියන්නේ මානයක් දෙකක් පමණක් තිබෙන දෙයක්. සාමන්‍යයෙන් අපිට T.V , computer වලින් පේන්නෙ 2D මානයන් විතරයි. ඒ කියන්නේ උස සහ පළල විතරයි. ඒත් අද වෙන කොට 3D තාක්ෂණය සහිත චිත්‍රපට ඇවිල්ලා තියෙනවා.
මේ අතරින් 3D  තාක්ෂණය කියන්නේ මානයන් 3ක් සහිත දෙයකට. ඒ කියන්නේ උස සහ පළල ට අමතර ගැඹුර යන මානයත් 3D  වලට අයත් වෙනවා.
සාමන්‍යෙන් ඔබ භාවිතා කරන desktop හෝ laptop පරිගනක වල තිරය එහෙම නැත්තම් අපි ඔක්කොම දන්න desktop එක දිස් වන්නේ 2D  තිරයක් ලෙස. ඒත් ඔන්න අද මම මේ දෙන්න යන software එකෙන් 2D තිරය 3D   යක් වගේ කරගන්න පුලුවන්.


හැමදාම දකින්න තියෙන desktop එක ටිකක් වෙනස් කරගන්නත් යාලුවෝ කැමති ඇති නේ. මේ software එකේ නම තමයි BumpTop Pro  .
ඒ වගේම මේ software එක full version භාවිතා කරන්න crack එකත් එක්කමයි දෙන්නේ. මෙන්න මෙහෙමයි කරගන්න තියෙන්නෙ, මුලින්ම BumpTop Pro කියන software එක install කරගන්න. install වුනාට පස්සේ register කරන්න කියාවි. ඒක එහෙම්ම close කරලා දාන්න. මතක ඇතුව system tray එකෙනුත් exit වෙන්න.
හරි ඊලගට crack කියන folder එකේ තියෙන crack එක copy කරලා programme file වල BumpTop Pro  කියන file එක ඇතුලට paste කරන්න. එන dialog box එකේ continue කියන එක දෙන්න. හරි දැන් වැඩේ ගොඩ.

අවශ්‍ය වෙලාවට BumpTop Pro  software  එක click කරල desktop එක 3D කරගන්න. අනවශ්‍ය වෙලාවට system tray එකෙන් exit වෙන්න. එහෙනම් පහල ලින්ක් එකෙන් කෙලින්ම ගිහින් බාගන්න.




                             winrar password : kathura



වැඩේ සුපිරි නම් යන ගමන් comment එකකුත් කොටාගෙනම යන්න. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයා යන kathura tech zone සමග.

1 comment:

  1. --- Kathuratechzone >>>>> Download Now

    >>>>> Download Full

    --- Kathuratechzone >>>>> Download LINK

    >>>>> Download Now

    --- Kathuratechzone >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

Tricks and Tips