blogger widgets

Tuesday, January 27, 2015

ඔයාගේ පරිගනකේ desktop එකත් ලස්සන කරගන්න ලොව ජනප්‍රියම NeXuS dock එක.

අපගේ තාක්ශණ අඩවියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම kathura tech zone බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. ඔන්න අද බ්ලොග් ලිපියෙන් ඔයාලට දෙන්න යන්න තවත් වටිනා software එකක්.

computer පාවිච්චි කරන ඔක්කොම කැමතියි නේ තමන්ගේ computer එකේ desktop එක සාමන්‍ය විදියෙන් ටිකක් වෙනස් කරලා ලස්සන කරලා තියාගන්න. එකට ඉතින් එක එක ජාතියේ ගැජට් පාවිච්චි කරනවා. ඒත් සමහර විට ඔයාල පාවිච්චි කරන සමහර ගැජට් නිසා computer එක අනවශ්‍ය විදියට slow වෙනවා. අද මේ දෙන්න යන ගැජට් එකෙන් ඔයාගේ desktop එක අලුත් වෙනවට අමතරව වැඩ කිරීමේ පහසුව වැඩි වෙන්වා.
මොකද මේක dock එකක් නිසා short cut බොහොමයක් මේ තුල අඩංගු වෙනවා. අද දෙන්න යන මේ ගැජට් එකේ නම NeXuS. සමහර විට ඔයාලා අහලත් ඇති. මේ dock එකේ තියෙන විශේෂත්වය තමයි user අවශ්‍ය විදියට මේකේ ගොඩක් settings වෙනස් කල හැකි වීම.
එකට කරන්න තියෙන්නේ ඔයාලා මේ dock එක install කරාට පස්සේ system tray එකට එන icon එක උඩ right click කරලා preferences යන එක. මෙතනින් ඔයාලට මේ dock  එකේ ගොඩක් වෙනස් කම් කරගන්න පුලුවන්. 

හරි එහෙනම් කෙලිනම ගිහින් software එක බාගන්න. සාමාන්‍ය විදියට install කරන්න තියෙන්නේ. active කරන්න මුකුත් ඕන නෑ.




                 winrar password - kathura

එහෙනම් අද ලිපියත් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ලිපිය හොද නම් comment එකක් දාන්න අමතක කරන්න එපා. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන kathura tech zone සමග.

1 comment:

Tricks and Tips