blogger widgets

Tuesday, January 27, 2015

ඕනම Dongle එකක් ලේසියෙන්ම unlock කරගන්න DC - Unlocker

අපගේ තාක්ෂණ බ්ලොග් අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම ආයුබොවන් කියලා අපගේ බ්ලොග් අඩවියට පිලිගන්නවා. ඔන්න අදත් ගොඩක් වැදගත් ලිපියක් අරගෙන තමයි කතුරා ආවේ. computer භාවිතා කරන ගොඩක් යාලුවෝ internet භාවිතා කරනව මේ. ඉතින් internet භාවිතා කරන කරන්නේ ගොඩක් අය dongle භාවිතා කරලා. 

ඉතින් මේ dongle භාවිතා කරලා net යන අය සාමාන්‍යයෙන් මුහුණ දෙන අවුලක් තමයි තමන්ගේ dongle එකට හැම sim එකක් ම භාවිතා කල නොහැකි වීම. අපේ භාෂාවෙන් කියනවා නම් unlock කර ගැනීමට නොහැකි වීම. dongle වල lock කඩන්න ගිහිල්ලා අනාගත්ත අයත් මට ඕන තරම් හම්බ වෙලා තියෙනවා. ඒ ඉතින් නොදැනුවත් කම තමයි. හරියට දැනගෙන dongle එකක් unlock කරනවා නම් කිසි අවුලක් වෙන්නේ නෑ.
තවත් සමහර අය dongle unlock කරන්න කියලා communication වල අයියලට නිකන් සල්ලි පූජ කරනවා. ඔන්න අද මම මේ කියලා දෙන ක්‍රමෙන් කිසි අවුලක් නැතුව තමන්ටම තමන්ගේ dongle  එක unlock කරගන්න පුලුවන්. හැබැයි ඉතින් මුලින්ම කියන්න ඕන dongle unlock කරන එකේ වාසි වගේම අවාසිත් තියෙනවා, ප්‍රධාන වාසිය තමයි ඉතින් ඕනම sim එකක් භාවිතා කල හැකි වීම. අවාසිය තමයි dongle එකක් unlock කරාම company එකෙන් දෙන කිසිම warranty යක් තවදුරටත් dongle  එක සදහා ලබා නොදීම.
හරි කරන්න තියෙන්නේ ගොඩක් පොඩි දෙයක්. තවදුරත් නෙට් එකේ ඔයාගේ dongle එකේ unlock code හොය හොය දගලන්න ඕන නෑ. මේ software එකෙන්ම unlock code එක generate කරලා මේ software එකෙන්ම unlock කරගන්න පුලුවන්.
මේ software එකේ නම තමයි DC-unlocker. හරි සාමාන්‍ය විදියට install  කරල දීලා තියෙන crack එකෙන් crack කරගන්න.
නොතේරුන තැනක් තිබුනොත් comment එකකුත් දාන්න. අනිවාර්යෙන් ගැටලුවට පිලිතුරු දෙනවා. 




                 winrar password - kathura

එහෙනම් අදට මම කැපුනා. ලිපිය හොද නම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත දැනුම සොයා යන kathura tech zone සමග.

No comments:

Post a Comment

Tricks and Tips