blogger widgets

Thursday, January 1, 2015

පරිගනකයට වැඩ ගොඩක් ලේසියෙන්ම කරගන්න Ashampoo Snap 7 එක carck එකත් එක්කම.

අපගේ තාක්ශණ අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම සාදරයෙන් blog එකට පිලිගන්නවා. දෙසැම්බර් මාසේ තිබිච්ච වැඩත් එක්ක blog එකට අලුත් ලිපි දාන්න අමාරු උනා. ඒත් ඔන්න අපි ජනාවාරි පලවෙනිදාම අලුත් ලිපියක් ලබා දුන්නා. යාලුවෝ ඔක්කොම ඒක බලන්න ඇති කියලා හිතනවා. ඉතින් ඉස්සරහට එක දිගට ඉතා වටිනා ලිපි මාලාවක් ලබා දෙන්න කතුරා හිතාගෙන ඉන්නවා. blog එකට ඔයාලා ලබා දෙන ප්‍රතිචාරය එක්ක තව වටිනා ලිපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

ඔන්න අද දෙන්න යන්නේ සුපිරිම software එකක්. සමහර අය ගාව මේ software එක තිබුනත් active කරගන්න බැරි වෙන එක ලොකු අවුලක්. අද දෙන්න යන software එකේ නම තමයි  Ashampoo Snap  . ඒ වගේම අද දෙන්න යන්නේ මේකේ 7 වෙනි සංස්කරණය නැත්තම් අලුත්ම සංස්කරනය. ඒ වගේම ජීවිත කාලේටම පාවිච්චි කරන්න පුලුවන් carck එකත් එක්කම. Ashampoo Snap  කිව්වම සමහර අය නොදන්නවත් ඇති. Kathura Tech Zone එකෙන් අපි එක දිගටම Ashampoo පවුලේ software ලබා දුන්නනේ. ඇත්තටම Field එකේ ඉන්න අය දන්නවා මේ Ashampoo පවුලේ software  වල තියෙන වැදගත් කම ගැන.


හරි Ashampoo Snap   කියන්නේ මූලික වශයෙන් screen print ගන්න එහෙම නැත්තම් අපේ උදවියට තේරෙන්න කියනවා නම් අපේ computer screen එකේ photo ගන්න තියෙන software  එකක්. එත් සාමාන්‍ය screen print  ගන්න තියෙන software වලට වඩා මේක ගොඩක් වෙනස්. ඒ කියන්නේ මේකෙන් පට්ටම වැඩ ටිකක් තියෙනවා.


සාමන්‍යයෙන් එදිනෙදා computer පාවිච්චි කරන කොට screen print  ගන්න ඕන වෙන අවස්තා ඕන තරම් තියෙනවා. ඒ වෙලාවට අපිට ඕන විදියට ඕන තැනින් කපල කොටල හරියට screen print  එකක් ගන්න ගොඩක් අමාරුයි. ඒත් ඔන්න අද ඉදලා ඒ අවුල ඉවරයි. තමන්ට ඕන විදියට screen photo ගන්න පුලුවන්. අද දෙන්න යන්නේ crack එකත් එක්කම. ඒ නිසා full version  එක use කරන්න පුලුවන්. හරි පහල දීල තියෙන විදියට වැඩේ ගොඩ දාගන්න.
01.මුලින්ම Zip ෆයිල් එක open කරලා Extract කරගන්න.
02. Setup ෆයිල් එකෙන් සාමන්‍ය විදියට open කරගන්න
03. open වෙච්ච සියලුම window  close කරලා දාන්න. system tray එකෙකුත් exit වෙන්න.
04. crack කියන ෆයිල් එකේ තියෙන patch එක double click කරන්න.
05.එතනින් browse ගිහින් Ashampoo Snap   කියන folder  එක select කරලා crack කරන්න.
06. දැන් activation successfull කියලා වැටේවි. ඒ කියන්නේ වැඩේ ගොඩ.

හරි ඔන්න පහල දීලා තියෙන link එකෙන් ගිහින් software එක කෙලිනම බාගන්න

https://www.dropbox.com/s/y7pccmrut7g3ynj/Ashampoo%20Snap%207%20%20with%20crack.rar?dl=0
                                   winrar password : kathura
යන ගමන් comment එකකුත් දාගෙනම යන්න. රැදී සිටින්න kathura tech zone සමග.


1 comment:

Tricks and Tips