blogger widgets

Thursday, January 15, 2015

පරිගනකයේ මොලෙත් එක්ක කෙලින් ගනුදෙනු කරන්න මෙන්න අලුත්ම Ashampoo core tuner 2 Key එක්කම.

         Kathura Tech Zone එක්ක එකතු වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම අපේ තාක්ෂණික බ්ලොග් අඩවියට ගොඩක් සාදරයෙන් පිලිගන්නවා. හැමදාම ගොඩක් වටිනා අලුත් ලිපි ලබාදෙන Kathura Tech Zone බ්ලොග් අඩවියෙන් ඔන්න තවත් සුපිරි software එකක් අරගෙන තමයි කතුරා ආවේ. මේ වෙනකොට අපගේ තාක්ෂණ අඩවියට ලැබෙන ප්‍රතිචාර ගොඩක් ඉහල ගිහින්. ඒකෙ සම්පූර්ණ ප්‍රතිචාරය පාඨක ඔයාලට තමයි හිමි වෙන්න ඕන. 

හරි ඔන්න අද දෙන්න යන්නේ ගොඩක් වටිනා software එකක්. මාතෘකාවේ කිව්වා වගේ අද දෙන්න යන්නේ පරිගනකයේ මොලෙත් එක්ක Direct ගනු දෙනු කරන්න සුපිරි software එකක්. හරි මූලික පරිගණක දැනුමක් තියෙන අය පවා දන්නවා පරිගනකයේ මොලේ කියන්නේ මොක්ද්ද කියලා. ඔව් පරිගනකයේ මොලය කියන්නේ Processor එකට. අපි PC එකක් මිලදී ගන්න කොට මුලින්ම බලන දේ තමයි මේ  Processor Speed එක.
ගොඩක් වෙලාවට මේ  Processor  නිර්මාණය කරනු ලබන්නේ ප්‍රධාන සමාගම් දෙකක් විසින්. එකක් තමයි ලෝකේ වැඩියෙන්ම භාවිතා කරන  Processor  වර්ගය වන Intel අනිත් වර්ගය තමයි AMD වර්ගය.
 මීට අමතවරව තව තව සමාගම් මගින් විවිධ වෙළද නාම යටතේ  Processor  වර්ග නිර්මාණය කරනවා. ඔයාලා ඔය කියන්නේ Dual Core/i3/i5/i7 කියලා කියන්නේ Intel සමාගම මෑතකාලීනව නිර්මාණය කල  Processor  වර්ග. 
හරි  Processor ගැන මූලික වැටහීමක් ලබා ගන්න මේ දැනුම ඇති කියලා හිතනවා. ඊට වඩා දැනුමක් අවශ්‍ය නම් අවශ්‍ය අයට ඒ දැනුම ලබා දෙන්න Kathura සූදානම්.
හරි සාමන්‍යයෙන් පරිගනකයක  Processor  එක සමග ගනු දෙනු කරන්න අපිට ලබා දීලා තීයෙන එක ක්‍රම වේදයක් තමයි windows task manager කියන්නේ. අපි මොකක් හරි වැඩක් කර කර ඉන්න කොට machine  එක හිර වුනාම අපි කරන්නේ මෙන්න මේ Task Manager එක අරගෙන හිර වුන application එක End Process දෙන එක. ඒ වගේම Straup පාලනය කරන්න Performence බලාගන්න වගේ ගොඩක් දෙවල් වලට මේ Task Manager එක අපිට ගොඩක් වැදගත් වෙනවා. මේ Task Manager  එකට පිවිසෙන්න තියෙන ගොඩක් ලේසි ක්‍රමයක් තමයි key board එකේ Ctrl+Alt+Delete කියන key තුන ඔබලා Task Manager  වෙත පිවිසීම. ඒ හැර තව ක්‍රම ගොඩක් තියෙනවා. 
සාමන්‍යෙයෙන් අපිට Task Manager  එක තුලදී පාලනය කරන්න ලැබෙන්නේ ගොඩක් සීමිත ප්‍රමාණයක් විතරයි. ඒක ගොඩක් වෙලාවට අවුලක් තමයි. ඒ වගේම Task Manager  එක තුලදී අපිට ලබා දීලා තියෙන්නේ Processor එක ගැන පොඩි Details ටිකක් විතරයි. ඉතින් ඔන්න ඔය කිව්වා අවුල් වලට විසදුමක් තමයි අද දෙන්න යන්නේ. මේ software එකෙන් Task Manager  එකට වඩා ගොඩක් option අපිට ලබා දෙනවා.
ඒ නිසා පරිගනකයේ මොලය අපිට ඕන විදියට පාලනය කරගන්න පුලුවන්. ඒ වගේම මේ software එකේ පට්ට වැඩ ටිකක් තියෙනවා. download කරලා install කරලාම බලන්න මේකේ තියෙන වැඩ කෑලී ටික.

හරි ඔන්න පහල දීල තියෙන ලින්ක් එකෙන් කෙලින්ම ගිහින් app එක බාගන්න Activater Key එකත් එක්කම


Winrar Password : kathura

වැඩේ ගොඩ නම් comment එකකුත් කොටලම යන්න. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන kathura tech zone සමග.

No comments:

Post a Comment

Tricks and Tips