blogger widgets

Sunday, January 18, 2015

call ගැනීමේ පහුසුකම් සහිත mobile partner අලුත්ම සංස්කරණය

අපගේ තාක්ෂණික අඩවිය එක්ක සම්බන්ධ වෙලා ඉන්න යාලුවෝ ඔක්කොම අපගේ තාක්ෂණ අඩවියට සාදරයෙන් පිලිගන්නවා. ඔන්න අදත් කතුරා ආවේ අලුත්ම post එකක් අරගෙන. 
mobile partner කිව්වම සාමාන්‍යෙන් නොදන්න කෙනෙක් නැති තරම්. ඔව් mobile partner කියන්නේ modem යක් සහ අන්තර්ජාල සබදතාවය ඇති කිරීමට නිර්මාණය කරල තියෙන ලෝකෙ ජනප්‍රියම මෘදුකාංගයක්.
විශෙෂයෙන්ම Huawei modem සදහා තමයි මෙන්න මේ mobile partner කියන මෘදුකාංගය නිර්මාණය කරල තියෙන්නේ. ඒ වගේම අද දෙන්න යන්නෙ mobile partner මෘදුකාංගයේ අලුත්ම සංස්කරණය. මේ සංස්කරණයයේ තියෙන සුවිශෙෂත්වය තමයි modem යක් හරහා calls ගැනීමේ පහසුකම ලබා දීම.
මීට කලින් ලබා දීපු සංස්කරණ වල message පහසුකම විතරයි දක්නට ලැබුනේ. ඒත් මෙම සංස්කරණයේ calls , messgae පහසුකම් වලට අමතරව MMS , phonebook, call log වගේ පහසුකම් ගොඩක් ලබා දීලා තියෙනවා. ඉතින් දැන් call,mms ගන්න phone එකක්ම තියෙන්න ඕන නෑ. ඕන කරන්නේ dongle එක විතරයි.

හරි එහෙනම් පහල ලින්ක් එකට ගිහින් කෙලින්ම software එක බාගන්න. 



                         winrar password : kathura

එහෙනම් මම කැපුනා. ලිපිය වැදගත් උනා නම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයා යන kathura tech zone සමග.

No comments:

Post a Comment

Tricks and Tips