blogger widgets

Thursday, January 15, 2015

පරිගනකයේ Media වැඩ ඔක්කොම එක software එකකින් කරගන්න Jriver Media Center එක activater එකත් එක්කම.

          අපගේ තාක්ෂණික බ්ලොග් එක සමග අත්වැල් බැදගෙන සිටින යාලුවෝ ඔක්කොම සාදරයෙන් අපගේ blog අඩවියට පිලිගන්නවා. අද ලිපිය දාන්න ඉස්සෙල්ලා පොඩි පණිවිඩයක් දෙන්න ඕන කියලා හිතුවා. ඒ තමයි ,

01. මෙම බ්ලොග් අඩවියේ පලවන සියලුම ලිපි කතෘ සතුය.
02. මෙහි පලවන කිසිදු ලිපියක් අනවසරයෙන් උපුටා ගැනීම තහනම් අතර යම් ලිපියක් හෝ මෙම blog අඩවිය තුල පලවන කිසිවක් උපුටා ගැනීමට පෙර ඇඩ්මින් දැනුවත් කල යුතුය.
03. මෙම blog අඩවියේ ස්වාධීනතාවය ආරක්ෂා කිරීමට Copy කිරීම Deactivate කර ඇත.
04. මෙම සීමා හා නීතී උල්ලංගනය කරන්නන්ට නීතියමය පියවර ගැනීමට සිදුවන අතර සයිබර් අවකාශය තුල යම් යම් අපහසුතාවන්ට පත් විය හැක. 
05. මෙම blog එක තුල පලකරන සියලුම software පූර්ව අත්හදා බැලීමකින් හා භාවිතා කිරීමකින් පසු ලබා දීමට කටයුතු කෙරෙයි.
06. මෙම blog අඩවිය මගින් download කිරීම හරහා ලබා දෙන කිසිදු file එකක් තුල virus නොමැති බවට සහතික කර තිබෙයි.
07. වාණිජ බ්ලොග් කාලාවෙන් බැහැර වූ මෙකී  තාක්ශණික අඩවියේ මූලික අරමුණ 21 වන සියවසට ගැලපෙන පරපුරක් තාක්ශණයෙන් සවිබල ගැන්වීමයි.

හරි උඩ කියලා තියෙන ටික මේ blog අඩවිය පරිශීලනය කරන අයට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. එහෙනම් කෙලින්ම අද මාතෘකාවට බහිමු. අද දෙන්න යන්නේ ලෝක ප්‍රසිද්ධ Jriver Media Center එක. 

Activater එකත් එක්කම. එක software එකකින් වැඩ ගොඩක් කරගන්න පුලුවන් software එකක් තමයි  Jriver Media Center  කියන්නේ. ගොඩක් අය මේ software එක දන්නේ player එකක් විදියට විතරයි. ඒත් මේ software එකෙන් පට්ට වැඩ ටිකක් කරගන්න පුලුවන්. ඒ කියන්නේ පරිගනකයේ Media  වැඩ සියල්ලම වගේ මේ software එකෙන් කරගන්න පුලුවන්. හරි ඔන්න පහල දානවා මේකෙන් කරගන්න පුලුවන් වැඩ ටිකක්.
01. Audio/Video player එකක් වගේ භාවිතා කරන්න.

02. Photo Gallery යක් විදිටය (3D වගේ photo බලන්න)

03. CD/DVD පුච්චන්න. (write කරන්න)

04. Disc Rip කරන්න. 

මේ කියලා තියෙන්නේ Jriver Media Center   එකෙන් කරගන්න පුලුවන් වැඩ ටිකක් විතරයි. මේ software එක use කරලම බලන්නකෝ මේ software එකේ තියෙන වැඩ ටික. හරි මුලිනම සුපුරුදු විදියට download කරගත්ත setup එක install කරගන්න. install උනාම active කරගන්න කියලා කියාවි. එහෙම්ම close කරලා දාන්න. පස්සේ download කරගත්ත file එකේ තියෙන Jriver Media Center patch  කියන icon එක double click කරන්න. පස්සේ එන window එකේ තියෙන patch කියන එක click කොරන්න තියෙන්නේ. ඒ කියන්නේ වැඩේ ගොඩ. 
හරි පහල ලින්ක් එකෙන් ගිහින් කෙලින්ම බාගන්න. 

                                winrar password : kathura

වැඩේ ගොඩ නම් comment එකකුත් කොටාගෙනම යන්න. රැදී සිටින්න සයිබර් අවකාශයේ නව දැනුම සොයායන kathura tech zone සමග.

No comments:

Post a Comment

Tricks and Tips