blogger widgets

Friday, July 3, 2015

pen වලින් එන virus වලින් බේරෙන්න smadav 2015 අලුත්ම එක.

kathura tech zone සමග එකතු වෙලා ඉන්න යාලුවො ඔක්කොටම ආයුබොවන් කියල සුබ පතන ගමන් තවත් වටින item එකක් අරගෙන තමයි කතුරා ආවේ. කැම්පස් එකේ වැඩ නිසා එක දිගට ලිපි දාන්න බෑ මේ දවස් වල. එ තවත් වැඩ ගොඩකට අතගහල තියෙන නිසා. ඒවත් ඉතින් IT පැත්ත සම්භන්ධ එවා තමයි. සමහරුන්ට නම් අපේ ගමන ඇස්වල කටු අනින්න වගේ. ඒත් කවුරු මොනව කිව්වත් මගේ ගමන, මම යනවා. ඒ කතුරාගේ හැටි.
හරි ඔන්න ඒ කත වලින් වැඩක් නෑ. අද මාතෘකාවට බහිමු. virus කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑ නේ. ලංකාවේ virus පිලිබද සම්පූර්ණ ලිපි මාලාවක් දුන්නෙත් කතුරා කියල මතක ඇති නේ.
smadav කියන්නේ මට හම්බවෙච්ච ගොඩක් හොද virus guard එකක්. හරියට use කරනවා නම් මේ guard එකත් PC එකට ඇති. ඒත් කියන්න ඕන මේක usb virus guard එකක්. මේ virus guard එකේ පලවෙනි එක අපි දුන්න නේ. මේ අලුත්ම සංස්කරණය. 

මේ virus guard එකෙන් pen ගහපු ගමන් auto scan කරන නිසා වැඩිය බයවෙන්න දෙයක් නෑ. හැබැයි මේ virus guard  එකෙන් crack ෆයිල් අල්ලන නිසා ඒ වගේ වැඩක් කරන කොට පොඩ්ඩකට disable කරගන්න. අනිත් එක තමයි ගොඩක් අයට වද දුන්න short cut virus එක අනිත් virus guard  වලින් update එක දෙන්නත් කලින් හදුනගත්තේ samdav වලින්. 

හරි ඔන්න එහෙනම් පහලින් download කරගන්න. වෙන virus guard  තිබුනට කමක් නෑ. මේක usb virus guard එකක් නිසා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
winrar password -: kathura

වැඩේ ගොඩ නම් යමින් ගමන් comment  එකකුත් කොටාගෙන යන්න. රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත්ම දැනුම සොයායන kathura tech zone සමග.

2 comments:

Tricks and Tips