ටික දවසකින් අලුත් ලිපියක් ලියන්න බැරි උන නිසා ඔන්න Kathura Tech Zone එකෙන් තවත් අලුත් software එකක් දෙන්න හිතුවා. computer භාවිතා කරන ගොඩක් අය නෙට් යන එක සාමානය දෙයක් නේ.
සමහර අය ඉබි ගමනින් නෙට් යන අතරේ තවත් අය High speed නෙට් යනවා. ඒකට ඉතින් තමන් භාවිතා කරන පරිගනකය හා එහි speed එක, භාවිතා කරන network , භාවිතා කරන browser එක බලපානවා.
මේ වන විට computer භාවිතා කරන ගොඩක් අය එක එක විදියේ browser use කරනවා. ඒ අතරින් Google Crome,FireFox,Opera, වගේම internet explorer වගේ browser භාවිතා කරනවා. ඇත්තටම තමන් භාවිතා කරන browser එක internet speed එක සදහා ගොඩක් බලපානවා.
අද දෙන්න යන්නේ සුපිරි internet browser එකක්. හැමදාම එකම browser එක use කරලා එපා වෙච්ච අයටත් මේක සුපිරි. සාමන්‍ය විදියට install කරලා use කරන්න තියෙන්නේ. මේකේ interface එක ටිකක් google crome වගේ.
එහෙනම් බාගෙනම බලන්නකො.
එහෙනම් පහලින් ගිහින් කෙලිනම් download කරගන්නකො.
<<<Download>>>
සුපුරුදු විදියට extract කරන කොට ඉල්ලන password එකට kathura කියලා දෙන්න.
එහෙනම් තවත් අලුත් දෙයකින් හමුවෙන තුරු මම කැපෙනවා. යන ගමන් comment එකකුත් දාගෙනම යන්න.
Monday, October 27, 2014
Tuesday, October 14, 2014
web එකේ සිංහලෙන් type කරන්න සුපිරි software එකක්.
ඔන්න අදත් ගොඩක් කට්ටියට වැදගත් වෙන software එකක් අරගෙන තමයි කතුරා ආවේ. මාතෘකාවෙන් කිව්වා වගේ මේක ඇවිල්ල පට්ටම easy software එකක්.
ඒ වගේම මේක ගොඩක් පොඩි කිලොබයිට් ගානක software එකක්. මේ වෙන කොට ගොඩක් කට්ටිය face book, blog වගේ ගොඩක් දෙවල් use කරනවා නේ. ඉතින් මේ වගේ වෙලාවට කට්ටියට සිංහලෙන් type කරන්න පුලුවන් නම් ඒක ගොඩක් වටිනවා.
හරි මේ software එකේ නම singlish. දැක්ක ගමන් කියන්න පුලුවන් මේකේ type කරන්න තියෙන්නෙ singlish වලින් කියලා. නැත්තම් අපි කවුරුත් දන්න message ක්‍රමෙට. මේක අනිත් software වලට වඩා ගොඩක් easy. ඒ වගේම මේකෙන් type කරපු දෙයක් ලේසියෙනම word වලට කොපි කරන්න පුලුවන්. ඊට පස්සේ ඒක iskoola pota ෆොන්ට් එකෙන් හදපු document එකක් වගේ ලස්සනට තියෙනවා. සිංහල typing බැරි අයට මේකෙන් පට පට ගාල typing කරන්න පුලුවන්.
කරන්න තියෙන්නේ මෙච්චරයි. දීල තියෙන link එකෙන් ගිහින් මේ software එක බාලා extract කරලා open කරගන්න. එකේ ඇතුලෙ ඇති singlish කියලා appilication එකක්. ඒක double click කරන්න. install කිරීමක් අවශය වෙන්නේ නෑ. ඔන්න කට්ටියට ලේසි වෙන්න screen shot එකකුත් දානවා.
හරි එහෙනම් මෙතනින් ගිහින් බාගන්නකො.
Download
extract කරන කොට ඉල්ලන password එකට සුපුරුදු පරිදි kathura කියලා දෙන්න.
එහෙනම් comment එකකුත් කොටාගෙනම යන්න.
රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයා යන kathura tech zone සමග.
ඒ වගේම මේක ගොඩක් පොඩි කිලොබයිට් ගානක software එකක්. මේ වෙන කොට ගොඩක් කට්ටිය face book, blog වගේ ගොඩක් දෙවල් use කරනවා නේ. ඉතින් මේ වගේ වෙලාවට කට්ටියට සිංහලෙන් type කරන්න පුලුවන් නම් ඒක ගොඩක් වටිනවා.
හරි මේ software එකේ නම singlish. දැක්ක ගමන් කියන්න පුලුවන් මේකේ type කරන්න තියෙන්නෙ singlish වලින් කියලා. නැත්තම් අපි කවුරුත් දන්න message ක්‍රමෙට. මේක අනිත් software වලට වඩා ගොඩක් easy. ඒ වගේම මේකෙන් type කරපු දෙයක් ලේසියෙනම word වලට කොපි කරන්න පුලුවන්. ඊට පස්සේ ඒක iskoola pota ෆොන්ට් එකෙන් හදපු document එකක් වගේ ලස්සනට තියෙනවා. සිංහල typing බැරි අයට මේකෙන් පට පට ගාල typing කරන්න පුලුවන්.
කරන්න තියෙන්නේ මෙච්චරයි. දීල තියෙන link එකෙන් ගිහින් මේ software එක බාලා extract කරලා open කරගන්න. එකේ ඇතුලෙ ඇති singlish කියලා appilication එකක්. ඒක double click කරන්න. install කිරීමක් අවශය වෙන්නේ නෑ. ඔන්න කට්ටියට ලේසි වෙන්න screen shot එකකුත් දානවා.
හරි එහෙනම් මෙතනින් ගිහින් බාගන්නකො.
Download
extract කරන කොට ඉල්ලන password එකට සුපුරුදු පරිදි kathura කියලා දෙන්න.
එහෙනම් comment එකකුත් කොටාගෙනම යන්න.
රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයා යන kathura tech zone සමග.
Windows 10 (Technical Preview) එක කෙලින්ම බාගන්න.
කට්ටියටම ආයුබොවන් කියන ගමන් ඔන්න අලුත් ලිපියක් අරගෙන තමයි කතුරා ආවේ. ඔයාලා අපි වගේම තව ගොඩක් දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටිය දෙයක් තමයි windows 9 සංස්කරණය. ඒත් ගොඩක් දෙනෙක් නොහිතපු විදියට microsoft සමාගම windows 9 වෙනුවට windows 10 නිකුත් කරන බව කිව්වා. එතකොට windows 9 නැතුවද windows 10 Release කරේ. microsoft සමාගම මීට කලින් නිකුත් කල windows 8.1 සංස්කරණය නිසා windows 9 නැතුව windows 10 Release කරන්න ඔවුන් තීරණය කරලා තීනවා.
ඒත් එක්කම එයාලා Windows 10 (Technical Preview) එකත් Release කරා. ඒ කට්ටියට අත්හදා බැලීමක් කරන්න. ඇත්තටම windows 8 , 8.1 සංස්කරණය වලට වඩා windows 10 ගොඩක් වෙනස්. ගොඩක් දෙනෙක් විශ්වාස කරන්නේ windows 8 , 8.1 වලට වඩා windows 10 ගොඩක් ජනප්‍රිය වෙයි කියලා. ඒ වගේම microsoft සමාගම අලුත් update ගොඩක් මේ windows 10 සදහා එකතු කරලා තියෙනවා.
හරි එහෙනම් windows 10 එක බාගෙන ඔයාලාත් අත්හදා බැලීමක් කරන්නකො. හැබැයි ඉතින් පැහැදිලිවම කියන්න ඕන මේ Release කරලා තියෙන්නේ Windows 10 (Technical Preview) එක විතරයි. Final Version එක Release වෙන්නේ ලබන අවුරුද්දෙ මැද විතර කියලා තමා අරංචිය. Final Version එක Release උන ගමන් activater එකත් එක්කම ඔයාලට දෙන්න අපි සුදානම්. හැබයි ඉතින් තමන්ගේ OS එක සම්පූර්නෙන් format කරලා windows 10 දාගන්නවා නම් දෙපාරක් හිතන්න. මොකද මේක use කරන කොට යම් යම් ගැටලු ඇතිවෙන්න පුලුවන්. මොකද මේක preview version එකක් නිසා. මේක ISO ෆයිල් එකක් විදියට තියෙන නිසා ලේසියෙන්ම image එකක් විදියට පුච්ච ගන්න පුලුවන්.
එහෙනම් මෙතනින් ගිහින් කෙලින්ම බාගන්න,
Download
යනගමන් comment එකකුත් කොටාගෙනම යන්න.
රැදී සිටින්න සයිබර් අවකාශයේ අලුත් දැනුම සොයායන Kathura Tech Zone එක සමග.
Wednesday, October 1, 2014
Windows 8,8.1 වලින් ලේසියෙන් වැඩකරගන්න සුපිරිම Start Menu 2ක්
කට්ටියටම ආයුබොවන් කියලා Kathura tech zone එකට පිලි ගන්නවා. අදත් බ්ලොග් එකෙන් අලුත් දෙයක් ඔයාලට දෙන්න තමයි යන්නේ. අද වෙනකොට ලෝකේ ජනප්‍රියම මෙහෙයුම් පද්ධතිය windows 8 කියලා ඔයාලා දන්නවා නේ.
windows පවුලේ මෙහෙයුම් පද්ධති එකක් බලනකොට windows 8 කියන්නේ වෙනස් ම විදියකට ආපු මෙහෙයුම් පද්ධතියක් නේ. ඒත් windows 7,XP use කරපු අය එක පාරටම windows 8 වලට මාරු නොවුනේ windows 8 වල තියෙන නුහුරු ගතිය නිසා. ප්‍රධාන වශයෙන්ම windows 8 වල start menu එක වෙනුවට Tiles ක්‍රමයක් තිබීම ගොඩක් අයට නුහුරුම දෙයක් උනා. මේ නිසා පුරුදු windows 7,XP ම භාවිතා කරා.
ඒත් අලුත්වන තාක්ෂණයත් එක්ක හැඩ ගැහෙන එක ගොඩක් වැදගත්. නැත්තම් වෙනස් වෙන ලෝකේ අපි අසාර්ථක වෙනවා. දැන් ඔන්න windows 9 එක release වෙන්න කිට්ටුයි. windows 9 release උන ගමන් ඔයාලට දෙන්න kathura tech zone අපි සූදානම්. හරි එහෙනම් අද දෙන්න යන්නේ windows 8 වල නුහුරු නුපුරුදු ගතිය මගහරවන්න සුපිරිම start menu 2ක්. windows 8 වලට start menu එකක් දැම්මම windows 7 වල වගේ ගොඩක් පහසුවෙන් වැඩ කරගන්න පුලුවන්. හරි මේන්න start menu 2ක.
IO bit Start Menu
මේක ඇවිල්ල ගොඩක් ජනප්‍රියම start menu එකක්. මේක දැම්මම windows 7 වගේම තමයි. මේක දැම්ම කියලා ඔයාගේ PC එක පොඩ්ඩක්වත් slow වෙන්නේ නෑ. ඔයාට අවශය්‍ය Appilication එකට පහසුවෙන්ම යන්න පුලුවන්. එහෙනම් වටේ යන්න දෙයක් නෑ කෙලින්ම ගිහින් බාගන්නකො.
බාගත්ත file එක Extract කරනකොට ඉල්ලන password එකට සුපුරුදු විදියට kathura කියලා දෙන්න.
Download
Start Menu X pro
මේ start menu එක අලුත්ම එකක්. ඒ වගේම මේකේ වැඩත් මට්ට්යි. start button එකට ලස්සන ලස්සන icon pack එකක්ම මේකේ තියෙනවා. ඒ වගේම personalization වලින් මේකේ ගොඩක් වෙනස් කම් ගොඩක් ලේසියෙන් කරගන්න පුලුවන්. ඒවගේම තව වැඩ ගොඩක් මේකේ තියෙනවා. හරි එහෙනම් කෙලින්ම ගිහින් Start Menu X pro එකත් බාගන්නකො.
බාගත්ත file එක Extract කරනකොට ඉල්ලන password එකට සුපුරුදු විදියට kathura කියලා දෙන්න.
Download
හරි එහෙනම් තවත් වැදගත් ලිපියකින් හමුවන තුරු මම සමුගන්නවා. රැදීසිටින්න සයිබර් ලොවේ නව දැනුම සොයායන kathura tech zone සමග.
Windows 7 සදහටම Genuine කරමු.
යාලුවෝ ඔක්කොටම ආයුබොවන් කියන ගමන් තවත් වැදගත් ලිපියක් තමයි kathura tech zone එකෙන් අපි ඔයාලට දෙන්න යන්නේ. මේ වෙනකොට ලෝකේ ජනප්‍රියම මෙහෙයුම් පද්ධතිය windows මෙහෙයුම් පද්ධතිය කියලා ඔයාලා දන්නවා නේ. windows පවුලේ මෙහෙයුම් පද්ධති අතරින් ගොඩක් ජනප්‍රිය ඒ වගේම ගොඩක් අය use කරන මෙහෙයුම් පද්ධතියක් තමයි windows 7 කියන්නේ.
windows පවුලේ මෙහෙයුම් පද්ධති වල අලුත්ම මෙහෙයුම් පද්ධතිය windows8 වුනත් විවිධ හේතු නිසා මෙම මෙහෙයුම් පද්ධතිය ජනප්‍රිය වුනේ නෑ. මේ නිසා තාමත් ගොඩක් අය සුපුරුදු විදියට Windows 7 ම use කරනවා. පසුගිය ලිපියකින් අපි සියලුම Microsoft Product active කරන්න පුලුවන් Toolkit එකක් දුන්නා නේ. ඒක අපේ යාලුවන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා.
windows 7 use කරන යාලුවන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි තමන්ගේ මෙහෙයුම් පද්ධතිය active කරගන්න බැරි වෙන එක. active කරනවා කියන්නේ අපි කාටවෙක් original windows සල්ලි දීලා ගන්න අමාරුයි නේ. ඒ නිසා හොර copy යක් තමයි දාගන්නේ. ඉතින් ඔන්න ඔය හොර copy එක active කරගත්තේ නැත්තම් ලොකු අවුලකට තමයි මූන දෙන්න වෙන්නේ. screen black වෙන එකේ ඉදලා on කරගන්න බැරිවෙන තැන දක්වා මේකෙන් ලොකු වදයක් දෙනවා.
හරි අද ඉදලා ඒ වදෙත් ඉවරයි කියලා හිතාගන්නකො. කරන්න තියෙන්නේ මේ දීලා තියෙන windows loader එක run කරලා install කරන එක විතරයි. ඊටපස්සෙ restart කරන්න අහයි. restart කරලා My Computer right click > Properties ගියාම ඔයාගේ windows 7 එකත් ලස්සනට Genuine වෙලා තියෙයි. ගොඩක් අය කරගන්න අවුලක් තමයි windows update ON එකේ තියාගැනීම. Net ගිය ගමන් හොර copy කියලා මාට්ටු වෙනවා. ඒ නිසා ඔයාගේ PC එකෙත් windows update OFF කරලද බලන්න මෙන්න මේ Path එකෙන් ගිහිල්ලා බලන්න. Control Panel\All Control Panel Items\Windows Update\Change settings මෙතනට ගිහින් ඒකේ යටම තියෙන option එක වෙන never check for update කියන එක දාලා ok කරානම් ගොඩ.
හරි එහෙනම් මෙතනින් ගිහින් මේ software file එක බාගන්නකො. වටේ යන්න දෙයක් නෑ කෙලින්ම ගිහින් බාගන්න තියෙන්නේ. සුපුරුදු විදියට ඉල්ලන password එකට kathura කියලා දුන්නා නම් ගොඩ. .
Download
එහෙනම් තවත් වැදගත් ලිපියකින් හමුවන තුරු මම සමුගන්නවා. තවත් අලුත් ලිපියකින් හමුවෙන තුරු . රැදී සිටින්න සයිබර් ලොවේ නව දැනුම සොයායන Kathura Tech Zone සමග .
Subscribe to:
Posts (Atom)























